Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ ගෙදර blind wall, අල්ලපු ගෙදර ඉඩමේ එක කොස් ගහක් මීටරයක් වත් නෑ ගෙදරට.
    අනික් ගහ මීටරයක් දුර.
    මේකෙන් මගෙ foundation එකට damage වෙනවද ?
    ඒ මනුස්සයගෙන් සල්ලි දීල කපා ගන්න ඇහුවම එයාලගේ තාප්පේ බදින්න කියනවා.
    මේකට මොකද කරන්න පුළුවන් ?
    ගහ මරන්න ලේසි ක්‍රමයක් මොකක්ද හොරෙන් ?
    අපේ පැත්තට උණු වතුර හැලුවොත් එහෙ මුල් මැරෙයිද ?
    ස්තුති
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගෙ ගෙදර blind wall, අල්ලපු ගෙදර ඉඩමේ එක කොස් ගහක් මීටරයක් වත් නෑ ගෙදරට.
    අනික් ගහ මීටරයක් දුර.
    මේකෙන් මගෙ foundation එකට damage වෙනවද ?

    ස්තුති
    ඔව්.

    වැඩි විස්තර ඕනි නං ත්‍රෙඩ් එකට රිප්ලයි කරන අයට ලයික් කරලා , ෆීඩ් බැක් දෙන්න. උදව් අරං මාරු වෙන කුහකයෙක් නොවී.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව්.

    වැඩි විස්තර ඕනි නං ත්‍රෙඩ් එකට රිප්ලයි කරන අයට ලයික් කරලා , ෆීඩ් බැක් දෙන්න. උදව් අරං මාරු වෙන කුහකයෙක් නොවී.
    මම දාපු thread ඔක්කොගෙම like / ස්තුති කරලා තියෙන්නේ . අන්තිම එක ඇරෙන්න .
    ස්තුති
     
    • Like
    Reactions: DangerMan119

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම දාපු thread ඔක්කොගෙම like / ස්තුති කරලා තියෙන්නේ . අන්තිම එක ඇරෙන්න .
    ස්තුති
    එහෙනං බංකුවක් අරගෙන ඔය හතර පස් පොළකින් වාඩි වෙන්න. වැඩි විස්තර කියන්නම්.

    කොස් ගහ කොච්චර උසද?
     
    • Like
    Reactions: Download_Now

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ආ මල්ලි. ඔයා ඇයි මේකේ දැම්මේ. පව් කියලා ගහ කපන්න හිටියේ. දැන් නම් කපන්නෙ ම නෑ. පුළුවන් දෙයක් කරන්න. හැප්පිලා බලමු.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    වැඩි විස්තර ඕනි නං ත්‍රෙඩ් එකට රිප්ලයි කරන අයට ලයික් කරලා , ෆීඩ් බැක් දෙන්න. උදව් අරං මාරු වෙන කුහකයෙක් නොවී.
    මූ මේකේ දාන්නෙම ප්‍රශ්න විතරයි 😂 වෙන එකෙක්ගේ thread එකකට උදව් කරනවා දැකලම නැහැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔච්චර නටන්න ඕන නෑ. ප්‍රදේශීය/නගර සභාවට ගිහින් පැමිණිලි කරපන් ගහ ගෙදරට අනතුරුදායක විදිහට තියෙන්නෙ කියල. උන් බලන්න එනවා. ඇවිත් අරුන්ට නෝටිස් දෙනවා ගහ කපන්න කියල. කැපුවේ නැත්නම් සභාව ගානේ ගහ කපල උගෙන් වියදම අය කරගන්නවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආ මල්ලි. ඔයා ඇයි මේකේ දැම්මේ. පව් කියලා ගහ කපන්න හිටියේ. දැන් නම් කපන්නෙ ම නෑ. පුළුවන් දෙයක් කරන්න. හැප්පිලා බලමු.
    මේ ඔයත් එක්ක බෑ ඒයි... :rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    ඔච්චර නටන්න ඕන නෑ. ප්‍රදේශීය/නගර සභාවට ගිහින් පැමිණිලි කරපන් ගහ ගෙදරට අනතුරුදායක විදිහට තියෙන්නෙ කියල. උන් බලන්න එනවා. ඇවිත් අරුන්ට නෝටිස් දෙනවා ගහ කපන්න කියල. කැපුවේ නැත්නම් සභාව ගානේ ගහ කපල උගෙන් වියදම අය කරගන්නවා
    ඒක ඒ තරං ලේසි වෙන්නෙ නැහැ බන් උන් සෑහෙන්න දේවල් බලලා ඔක කරන්නෙ
    වයිපරේලගෙ ඉඩමක තියන ගහකට ඔය වගේ කේස් එකක් වෙලා ඔහොම කම්ප්ලේන් එකක් දාල තිබුනා. වයිපරේගෙ අම්මලා ඒ ගහ කපන්න කැමති වෙලා තිබුනා ඒත් අල්ලපු ඉඩමෙ කෙනා ඔය විදියට කම්ප්ලේන් කරලා තිබුනා ගහ කපන්න පරක්කු කරපු නිසා
    ප්‍රාදේශිය සබාවෙන් ඇවිත් බැලුවම අර අල්ලපු ගෙදර පොර ගේ හදලා තියෙන්නෙ approve කරපු ප්ලෑන් එකට වඩා වෙනස් විදියට කියලා (එක පැත්තක් පාරක් තියෙන්නෙ ඒ පාරට තියලා තියන්න ඕන ගැප් එක තියලා නැති සීන් එකක්) එහෙම කපන්න ඕන නැහැ කියලා කිවුවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ඒ තරං ලේසි වෙන්නෙ නැහැ බන් උන් සෑහෙන්න දේවල් බලලා ඔක කරන්නෙ
    වයිපරේලගෙ ඉඩමක තියන ගහකට ඔය වගේ කේස් එකක් වෙලා ඔහොම කම්ප්ලේන් එකක් දාල තිබුනා. වයිපරේගෙ අම්මලා ඒ ගහ කපන්න කැමති වෙලා තිබුනා ඒත් අල්ලපු ඉඩමෙ කෙනා ඔය විදියට කම්ප්ලේන් කරලා තිබුනා ගහ කපන්න පරක්කු කරපු නිසා
    ප්‍රාදේශිය සබාවෙන් ඇවිත් බැලුවම අර අල්ලපු ගෙදර පොර ගේ හදලා තියෙන්නෙ approve කරපු ප්ලෑන් එකට වඩා වෙනස් විදියට කියලා (එක පැත්තක් පාරක් තියෙන්නෙ ඒ පාරට තියලා තියන්න ඕන ගැප් එක තියලා නැති සීන් එකක්) එහෙම කපන්න ඕන නැහැ කියලා කිවුවා
    @Download_Now ගේ හැදුවේ අනුමත ප්ලෑන් එකේ විදිහටද?
     
    • Like
    Reactions: Download_Now

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    @Download_Now ගේ හැදුවේ අනුමත ප්ලෑන් එකේ විදිහටද?

    මේ සීන් එක දැනගන්න අහන්නෙ
    දැන් ගහ කාලයක් තිස්සෙ තිබුනු එකක් නං, ගේ හැදුවෙ පස්සෙ නං ඕක අදාල වෙන්නෙ කොහොමද
    ගහේ අයිතිකාරයට කියන්න පුලුවන්ද දැන් ගහ තියනවා කියලා දැන දැනම ගේ හැදුවෙ කොහොමද, ගහ තියෙද්දි ගේ හදන්න approval එක ගත්තෙ කොහොමද කියලා ප්‍රාදේශීය සබාවට කේස් එකක් අදින්න පුලුවන්ද. මොකද උන් ඇවිත් ඉඩම බලලා නේ approval එක දෙන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ආ මල්ලි. ඔයා ඇයි මේකේ දැම්මේ. පව් කියලා ගහ කපන්න හිටියේ. දැන් නම් කපන්නෙ ම නෑ. පුළුවන් දෙයක් කරන්න. හැප්පිලා බලමු.
    Thadin meseta gasa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    කොච්චර දුරද ගහ? කොස් මුල් එහෙම දුර යන්නේ නෑ බන්
     
    • Like
    Reactions: Download_Now