එහෙම ගණන් කියන්න බැහැ නේ බං ගහේ උස පළල අනුව ගණන් වෙනස් වෙනවා
උස අඩි 25ක් විතර වට අඩි 5ක් වගේසයිස් එක අනුව තමයි ගණන් කියන්නේ.
කොස් ගහක් 12කට?? හම්බෙයි ඒ ගානටගහ ඇතුල දිරලද දන්නේ නෑ. ළපටි, ඇද කුද ගන්නෙත් නෑ. ගහ කැලේක නං තියෙන්නේ අදින්න ගාන, ලොරියෙ ගාන කියලා උන් හුල්ලනවා. රුපියල් අඩුම 8 000 ක් දෙයි. වැඩිම 12 000ක් දෙයි.
අපේ කොස් ගහකුයි. හල්මිල්ල ගහකූයි අරං ගියා රුපියල් 6000 යි දුන්නේ.කොස් ගහක් 12කට?? හම්බෙයි ඒ ගානට
අහු වෙලා එහෙනන්අපේ කොස් ගහකුයි. හල්මිල්ල ගහකූයි අරං ගියා රුපියල් 6000 යි දුන්නේ.![]()
Ae uba laksha 100kata wage dennada balanne?කොස් ගහක් 12කට?? හම්බෙයි ඒ ගානට