කොස් වලට වඩා දූරියන්

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දන්න එකෙක් කියාම් බලන්න්, දූරියන් ඇට වලින් මොනවත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොස් ඇට ගින්නේ දාල පුච්චලා කාපල්ලා. ඉස්සර ගෑස් ඉවරවුනාම දර ලිපේ උයනකොට ලිපේ පැත්තකින් කොස් ඇට පහ හයක් දානවා පිචචෙන්න. සමහර ඒවා අසුතුම පැණි රහක් තියෙන්නේ. තාත්ත කියන්නේ වැලි කොස්ඇට කියල. 😍

    දූරියන්, වැල වරකා නං ලංකාවේ උන්ට හරියන කර්මාන්තයක් නෙමෙයි. ඒකත් නිකං සංවර්ධන ලොතරැයිය වගේ සමහර ගස් වල කටේ තියන්න බෑ අප්පිරියයි. එහෙම ගහකින් කාපු කෙනෙක් මුලු දූරියන් සනුහරේටම සාප කරනවා මිසක් ආයේ තව එකක් කාල බලන්නේ නෑ.
    විකුණන උනුත් ඊට එකා. හැදුනේ මොකක්ද ඔන්න ඔහේ විකුණල දානවා.
     
    • Love
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    මේක පොදු පාරක්නෙ බං ගොඩක් මිනිස්සු යනව එනව. මට අදාල නෑ වාහනේට වැටුනොත් හදගන්නවා.

    අපේ වතුවල ඉස්සර සෑහෙන්න අල ජාති තිබ්බ, අපේ තාත්තට එහෙම පේන්න බෑ අල එහෙම. නිවාඩු දවසට හාරන එක තමයි කරන්නෙ තඩි අල ගලවල තම්බනව ඉතින් කොච්චි සම්බෝල එහෙම හදලා. දැන් මේ ඌරෝ එහෙම බෝවෙලා මොනවත් නෑ වතුවල. :confused2:

    වල් සත්තු වැඩි වෙලා තියෙන්නෙ දැන් ඉන්න ගස් බල්ලො වෙජිටෙරියන් පොන්නයො රැලක් වෙලා නිසා බන්. ඉස්සර කාලෙ ගම් වල උන් අල තම්බලා විතරක් කැවෙ නෑ සැහෙන්න දඩයම් කරා. අපෙ ගම් වල නම් තාමත් ඉන්නව දඩයම් කාරයො ඒත් ගොන් කහකඩ කාරයො එක එක පැති වලින් ඇවිත් කැලෑ අස්සෙ උන්ගෙ මුඩුක්කු ගහගෙන සත්තු කරුනා හුත්තවල් කියවලා බඩේ පාර ගහනව විතරක් නෙවෙයි අනවශ්‍ය විදියට සත්තු වැඩි වෙලා ඔක්කොම විනාස කරනව.

    කව්ද මෝඩ හුත්තෙක් බොරු කතාවක් ගොතල මාකට් කරපු නිසා තිස්ස මුවා මරන එක හොද නෑ කියල මසට මුවෙක් මරාගන්න නෑ අද බලපන්.

    ලංකාවෙ දැන් ඉන්න උන්ගෙ සයිස් එක බලපන්කො අඩි 6ක් උස එකෙක් හොයා ගන්න නෑ කැරියො බත් ගිලලම
     
    • Like
    Reactions: max_pain