මේක පොදු පාරක්නෙ බං ගොඩක් මිනිස්සු යනව එනව. මට අදාල නෑ වාහනේට වැටුනොත් හදගන්නවා.
අපේ වතුවල ඉස්සර සෑහෙන්න අල ජාති තිබ්බ, අපේ තාත්තට එහෙම පේන්න බෑ අල එහෙම. නිවාඩු දවසට හාරන එක තමයි කරන්නෙ තඩි අල ගලවල තම්බනව ඉතින් කොච්චි සම්බෝල එහෙම හදලා. දැන් මේ ඌරෝ එහෙම බෝවෙලා මොනවත් නෑ වතුවල.