කොස් වලට වඩා දූරියන්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,226
    8,055
    113
    Galaha
    දැන් ලංකාවේ කොස් වලටත් වඩා දූරියන් තියෙයි වගේ. අද මම ගෙදර එනකොට වාහනේ ඉස්සරහට දූරියන් ගෙඩියක් වැටුන මහ පාරේ. බලපුවාම තඩි දූරියන් ගහක් පාරට නැමිලා. ගෙදර ගෙනල්ල කෑවා. 🥴

    aa.jpg
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    Although Duriyan can only yields for certain time period of a year ( generally May June July August) afaik, We can harvest jack fruit literally throughout the whole year.
     
    • Like
    Reactions: reddit and Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,226
    8,055
    113
    Galaha
    Wahane udata watune nadda
    නෑ මීටර් 10ක් විතර ඉස්සරහට වැටුනෙ. මම ගොනා වගේ බැහැල ගිහින් ඇහිඳලා උඩ බලනකොට දැක්ක ඒ අත්තෙ තව ගෙඩි ගොඩක් තියේ කියල. දූරියන් ගෙඩිය උඩොක්කෙ තියාගෙනම වාහනේ ඉස්සරහට දැම්ම තව එකක් වැටෙන්න කලින්. පාන්දර ගියොත්නම් අනිවා ගෙඩියක් 2ක් වැටිල තියෙන්නත් බැරි නෑ. 🥴

    Although Duriyan can only yields for certain time period of a year ( generally May June July August) afaik, We can harvest jack fruit literally throughout the whole year.
    ඒක තමයි ගනන් අඩුවෙන්න නැත්තෙ. :rolleyes2:
    ------ Post added on Aug 18, 2025 at 5:24 PM

    export karan nadda mun
    export කරන්න තරම් කොලිටි නෑ. මැලේසියන් ඒවද කොහෙද වීඩියෝ වල තියෙනව පෙනුමනම් සුපිරි හැබැයි අපේ ඒව තරම් රස නෑ කියනව. පෙඋමටනෙ ඉතින් දැන් බිස්නස් වෙන්නෙත්.
    Me sare aswanna wadi. Ape eka gahe 400+ haduna. Gedi. Last year around 300
    අර ලොකු උස ගහක්ද තියෙන්නෙ. බදු දුන්නද කඩල වික්කද? කීයක් විතර හොයාගන්න පුලුවන් උනාද?
    ------ Post added on Aug 18, 2025 at 5:30 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Although Duriyan can only yields for certain time period of a year ( generally May June July August) afaik, We can harvest jack fruit literally throughout the whole year.
    kos ගහා ගැන සින්හල සාහිත්යෙ තියෙන story eka, අර පුටුව රත් වෙන රජෙක් හිටියා නෙද? (පන්ඩුපුල් ආසනෙ? අනෙ මන්දා) , ඉතින් ගැමියො බඩගින්නෙ ඉන්න කොට එ දෙවියා ඇවිල්ල කොස ගහා පෙනනලා කිව්වුවාලු ම්කෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහට තවත් නමක් තමයි බත් දෙන ගහා හරි බත් ගහා මොකක්ද එකක්. එච්චරට එකෙන් කුස ගිනි නිවන්න පුලුවන්, එක පවුලක් නෙමෙ මුලු අසල්වැසි එරියා එකම.

    වියෙට්නාම කොස ගෙඩි කන්න නැ, වරකා තමයි, කොස් ඇට උන් විසික් කරනවා. මම ඉතින් මාර්කට් උන්ට කලින් කියලා තියෙනවා "කොස් ඇට ටිකක් තියපන්" කියල මොකඩ ඔක බැදල බයිට් එකට නියමඉ, අල පෙති වගෙ නෙමෙ.
     
    • Like
    Reactions: reddit and Yeezus

    අපේ අම්මයි වයිෆ්ගේ තාත්තයි 1950 වගේ ඉපදුන අය. ඒ දෙන්නම කියන කතාවක් තමයි ඒකාලේ බත් වලට වැඩිය කෑවේ කොස් කියල පවුලෙ සහෝදර සහෝදරියො වැඩී බත් අඩුයිලු කන්න. ඉතින් කොස් තම්බල එහෙමලු කන්නෙ ගොඩක්ම. මම හිතන්නෙ ඔය කාලේ හිටපු අපි වගේ උදවිය හැමෝගෙම කතාව ඔහොමයි.

    මම දැකල තියෙයි මැදපෙරදික රටක කොස් ඇටත් තියෙනව ආමන්ඩ් අරව මේවා ඇට වර්ගත් එක්ක කඩවල විකුනන්ඩ. අපේ මාමේක් හිටිය ජෝර්දාන් වල 2000 අවුරුද්දෙ වගේ පොර ලංකාවට ඇවිල්ල යනකොට කොස් ඇට අරන් ගිහින් තම්බල එහෙ උන්ට දීල තිබ්බ උන් හෙන කැමති වෙලා තම්බපු කොස් ඇට වලට. හම්බුනාමත් අහනවලු අරව නැද්ද කියලා.
     
    • Like
    Reactions: Yeezus

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අර ලොකු උස ගහක්ද තියෙන්නෙ. බදු දුන්නද කඩල වික්කද? කීයක් විතර හොයාගන්න පුලුවන් උනාද?
    Ow. Jiwitheta wikunala na. 🤣.
    Pawle un Okkotomai, game untai dila Kanawa. Butter wage. Kaha pats Eka athula.
     
    • Love
    Reactions: max_pain

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    kos ගහා ගැන සින්හල සාහිත්යෙ තියෙන story eka, අර පුටුව රත් වෙන රජෙක් හිටියා නෙද? (පන්ඩුපුල් ආසනෙ? අනෙ මන්දා) , ඉතින් ගැමියො බඩගින්නෙ ඉන්න කොට එ දෙවියා ඇවිල්ල කොස ගහා පෙනනලා කිව්වුවාලු ම්කෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහට තවත් නමක් තමයි බත් දෙන ගහා හරි බත් ගහා මොකක්ද එකක්. එච්චරට එකෙන් කුස ගිනි නිවන්න පුලුවන්, එක පවුලක් නෙමෙ මුලු අසල්වැසි එරියා එකම.

    වියෙට්නාම කොස ගෙඩි කන්න නැ, වරකා තමයි, කොස් ඇට උන් විසික් කරනවා. මම ඉතින් මාර්කට් උන්ට කලින් කියලා තියෙනවා "කොස් ඇට ටිකක් තියපන්" කියල මොකඩ ඔක බැදල බයිට් එකට නියමඉ, අල පෙති වගෙ නෙමෙ.

    ම්ම්ම්ම් ... Primary school text books වල කොස් මාම Arthur V. Dias ගැන ක්තාවක් තිබුණා මතකයි. දකුණේ නම් ඉතින් බත් වලින් පස්සේ කොස් ම තමා කන්නේ වැඩියෙන්.

    කොස් + පොල් සම්බෝල
    කොස් + කරවල හොදි
    කොස් ඇට ව්‍යංජන
    වැල වරකා, පොලොස්, කොස් වෙළල සීනි දාලා සීනි කුරුල්ලෝ හදලා කොස් කොත්තු

    කොස් වලින් මොනවද හදන්න බැරි, කන්නත් පුළුවන් ඒ වගේම.
     
    • Love
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මම දැකල තියෙයි මැදපෙරදික රටක කොස් ඇටත් තියෙනව ආමන්ඩ් අරව මේවා ඇට වර්ගත් එක්ක කඩවල විකුනන්ඩ
    එ කොස් ඇට නෙමෙ, කොස් ඇට වගෙ ජාතියක්. නම මතක් වුනොත් කියන්නම්
    Update: brazil nuts https://www.marthastewart.com/benefits-of-brazil-nuts-11730041

    අපේ අම්මයි වයිෆ්ගේ තාත්තයි 1950 වගේ ඉපදුන අය. ඒ දෙන්නම කියන කතාවක් තමයි ඒකාලේ බත් වලට වැඩිය කෑවේ කොස් කියල පවුලෙ සහෝදර සහෝදරියො වැඩී බත් අඩුයිලු කන්න. ඉතින් කොස් තම්බල එහෙමලු කන්නෙ ගොඩක්ම. මම හිතන්නෙ ඔය කාලේ හිටපු අපි වගේ උදවිය හැමෝගෙම කතාව ඔහොමයි.

    මම දැකල තියෙයි මැදපෙරදික රටක කොස් ඇටත් තියෙනව ආමන්ඩ් අරව මේවා ඇට වර්ගත් එක්ක කඩවල විකුනන්ඩ. අපේ මාමේක් හිටිය ජෝර්දාන් වල 2000 අවුරුද්දෙ වගේ පොර ලංකාවට ඇවිල්ල යනකොට කොස් ඇට අරන් ගිහින් තම්බල එහෙ උන්ට දීල තිබ්බ උන් හෙන කැමති වෙලා තම්බපු කොස් ඇට වලට. හම්බුනාමත් අහනවලු අරව නැද්ද කියලා.
    කොස් නම් සිරා, කිරි කොස් කරවල එක්ක මරු. කොස් ඇට බැදලා නම් නියමයි. හැබයි ගෑස් හැහෙනව, දවසම පඩ අරින්න වෙන්නෙ :lol:
    ------ Post added on Aug 18, 2025 at 5:53 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,226
    8,055
    113
    Galaha
    එ කොස් ඇට නෙමෙ, කොස් ඇට වගෙ ජාතියක්. නම මතක් වුනොත් කියන්නම්
    Update: brazil nuts https://www.marthastewart.com/benefits-of-brazil-nuts-11730041

    කොස් නම් සිරා, කිරි කොස් කරවල එක්ක මරු. කොස් ඇට බැදලා නම් නියමයි. හැබයි ගෑස් හැහෙනව, දවසම පඩ අරින්න වෙන්නෙ :lol:
    ------ Post added on Aug 18, 2025 at 5:53 PM
    අඩෝ මෙච්චර දවස් මම හිතුවෙ කොස් ඇටමයි කියලා. :oops:

    දවසක් මමයි වයිෆයි කොස් ඇට අග්ගලා හදන්න කොස් ඇට බැද්දා කබලක. ඒ කොස්ට් ඇට බෝම්බ ගහනව වගේ පිපිරුවා කුස්සිය හැමතනම කොස් ඇට කෑලි. :P
     
    • Like
    Reactions: wtsamantha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අඩෝ මෙච්චර දවස් මම හිතුවෙ කොස් ඇටමයි කියලා. :oops:

    දවසක් මමයි වයිෆයි කොස් ඇට අග්ගලා හදන්න කොස් ඇට බැද්දා කබලක. ඒ කොස්ට් ඇට බෝම්බ ගහනව වගේ පිපිරුවා කුස්සිය හැමතනම කොස් ඇට කෑලි. :P
    කොස් ඇට ද පිපිරුවෙ නැත්නම් බ්‍රාසිල් නට්ස් ද? කොහොමත් කොස් ඇට බදින්න කලින් වෙලන්න ඔනෙය් අවුලෙ මොකද පොත්ත ගලවන්න එපැයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,226
    8,055
    113
    Galaha
    කොස් ඇට ද පිපිරුවෙ නැත්නම් බ්‍රාසිල් නට්ස් ද? කොහොමත් කොස් ඇට බදින්න කලින් වෙලන්න ඔනෙය් අවුලෙ මොකද පොත්ත ගලවන්න එපැයි.
    කොස් ඇට පිපිරුවේ. අපි කොස් ඇට වලින් අග්ගලා හදන්න ට්‍රයි එකක් දුන්න යුටියුබ් එකෙන් බලන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    කොස් ඇට පිපිරුවේ. අපි කොස් ඇට වලින් අග්ගලා හදන්න ට්‍රයි එකක් දුන්න යුටියුබ් එකෙන් බලන්.
    ehenam amu wadi athi. welenna oney
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    • Like
    Reactions: max_pain