මේක ඇත්ත. ඉස්සර මිනිස්සු ඉදල හිටලා තමයි බත් කෑවේ. කොස්, දෙල්, මයියොක්ක, අල ජාති, බතල තමයි ප්‍රදාන අහාර වෙලට අරන් තියෙන්නේ.අපේ අම්මයි වයිෆ්ගේ තාත්තයි 1950 වගේ ඉපදුන අය. ඒ දෙන්නම කියන කතාවක් තමයි ඒකාලේ බත් වලට වැඩිය කෑවේ කොස් කියල පවුලෙ සහෝදර සහෝදරියො වැඩී බත් අඩුයිලු කන්න. ඉතින් කොස් තම්බල එහෙමලු කන්නෙ ගොඩක්ම. මම හිතන්නෙ ඔය කාලේ හිටපු අපි වගේ උදවිය හැමෝගෙම කතාව ඔහොමයි.
මම දැකල තියෙයි මැදපෙරදික රටක කොස් ඇටත් තියෙනව ආමන්ඩ් අරව මේවා ඇට වර්ගත් එක්ක කඩවල විකුනන්ඩ. අපේ මාමේක් හිටිය ජෝර්දාන් වල 2000 අවුරුද්දෙ වගේ පොර ලංකාවට ඇවිල්ල යනකොට කොස් ඇට අරන් ගිහින් තම්බල එහෙ උන්ට දීල තිබ්බ උන් හෙන කැමති වෙලා තම්බපු කොස් ඇට වලට. හම්බුනාමත් අහනවලු අරව නැද්ද කියලා.
brazil nuts tree කියල ගූගල් කරහම අපේ රටේ තියෙන සල් ගස්නෙ බං පෙන්නන්නෙ. සල් ගෙඩි වල ඇටද දන්නෙ නෑ නේද ඒ.එ කොස් ඇට නෙමෙ, කොස් ඇට වගෙ ජාතියක්. නම මතක් වුනොත් කියන්නම්
Update: brazil nuts https://www.marthastewart.com/benefits-of-brazil-nuts-11730041
There is a chemical called paclobutrazol (PBZ), it is widely used in Mango and Durian farming in Sri Lanka. Almost all the TJC in Sri Lanka farmed with this. The chemical triggers flowering, it can be used in the season(to increase the yield) or off season (for off season fruiting).Although Duriyan can only yields for certain time period of a year ( generally May June July August) afaik, We can harvest jack fruit literally throughout the whole year.
ane manda, danne nathi gedi kaala marenna wenne, supermarket label eka reliable.brazil nuts tree කියල ගූගල් කරහම අපේ රටේ තියෙන සල් ගස්නෙ බං පෙන්නන්නෙ. සල් ගෙඩි වල ඇටද දන්නෙ නෑ නේද ඒ.![]()
hari hari eka wena gahak >ane manda, danne nathi gedi kaala marenna wenne, supermarket label eka reliable.
brazil nuts tree කියල ගූගල් කරහම අපේ රටේ තියෙන සල් ගස්නෙ බං පෙන්නන්නෙ. සල් ගෙඩි වල ඇටද දන්නෙ නෑ නේද ඒ.![]()
අර ලෝක ප්‍රසිද්ද කැම්පස් වලින් සහ මෙඩිකල් රිසර්ච් වලින් හොයාගනිපු තියරියක් තියනවා නේද ලොකු ගස් වල හැදෙන ඕනම ඇට වර්ගයක් අනිවාර්යෙන්ම එක සැරයක් කාලා බලන එක කරන්න පුලුවන් කියලා. ඒක නිසා සල් ඇට කාල බලලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරනවදane manda, danne nathi gedi kaala marenna wenne, supermarket label eka reliable.
Theory papers reference danna ehenam methanaඅර ලෝක ප්‍රසිද්ද කැම්පස් වලින් සහ මෙඩිකල් රිසර්ච් වලින් හොයාගනිපු තියරියක් තියනවා නේද ලොකු ගස් වල හැදෙන ඕනම ඇට වර්ගයක් අනිවාර්යෙන්ම එක සැරයක් කාලා බලන එක කරන්න පුලුවන් කියලා. ඒක නිසා සල් ඇට කාල බලලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරනවද
How about the taste and smell ?There is a chemical called paclobutrazol (PBZ), it is widely used in Mango and Durian farming in Sri Lanka. Almost all the TJC in Sri Lanka farmed with this. The chemical triggers flowering, it can be used in the season(to increase the yield) or off season (for off season fruiting).
That is why you can find TJC in super markets in anytime of the year. It is used for Durian as well (not widely as in TJC).
I have tried this with one of the durian tree at my parents home and it worked extremely well and it produced 2-3 times more fruits than usual.
වාහනේට හරි ඔළුවකට හරි වැටුනනම්..![]()
oka machan "අවාරා" kiyala market eke tiyanawa, hormone seen ekak wenne, gedi walata effect ekak naha, normal hadena eka wagema thama, eth wadi milata wikunanna puluwanne season eke nathiwa hadana ewa, digata use karaddi gahe lifetime eka adu wena seen ekak kiyanawaHow about the taste and smell ?
Is it weird or have a artificial flavor ?
Any differences compared to naturally harvested one ?
ගොඩක් ස්තූතයි විස්තර වලටoka machan "අවාරා" kiyala market eke tiyanawa, hormone seen ekak wenne, gedi walata effect ekak naha, normal hadena eka wagema thama, eth wadi milata wikunanna puluwanne season eke nathiwa hadana ewa, digata use karaddi gahe lifetime eka adu wena seen ekak kiyanawa
මේක පොදු පාරක්නෙ බං ගොඩක් මිනිස්සු යනව එනව. මට අදාල නෑ වාහනේට වැටුනොත් හදගන්නවා.අද රෑට ගෑනිව අඩවපන්.
පුද්ගලික ඉඩමක් නම් ඉඩම් හිමියා දැනුවත් කරපන්. මගේ වාහනේට වැටුනොත් වන්දිය පියවන්න, නැත්තන් අතු කපන්න කියලා.
අපේ වතුවල ඉස්සර සෑහෙන්න අල ජාති තිබ්බ, අපේ තාත්තට එහෙම පේන්න බෑ අල එහෙම. නිවාඩු දවසට හාරන එක තමයි කරන්නෙ තඩි අල ගලවල තම්බනව ඉතින් කොච්චි සම්බෝල එහෙම හදලා. දැන් මේ ඌරෝ එහෙම බෝවෙලා මොනවත් නෑ වතුවල.මේක ඇත්ත. ඉස්සර මිනිස්සු ඉදල හිටලා තමයි බත් කෑවේ. කොස්, දෙල්, මයියොක්ක, අල ජාති, බතල තමයි ප්‍රදාන අහාර වෙලට අරන් තියෙන්නේ.
ඉස්සර මිනිස්සු පාරේ යනකොට බඩගිනි උනාම ඕනෑම ගෙදරකට ගොඩවෙලා ඒ ගෙදරින් කෑම කනවා. 70-80 වල එක වෙනස් වෙලා වතුර බොන්න ඕන උනාම ගෙදරට එනවා වතුර වීදුරුවක් ඉල්ලගෙන.
සමහර අල ජාති වලට ගොඩක් ගැබුරට හාරන්න ඕනේ (දන්දීල අල වගේ මතකයි ) . එක පැත්තකින් හාරලා අල ගන්නවා. අනිත් ටික පසුවට.මේක පොදු පාරක්නෙ බං ගොඩක් මිනිස්සු යනව එනව. මට අදාල නෑ වාහනේට වැටුනොත් හදගන්නවා.
අපේ වතුවල ඉස්සර සෑහෙන්න අල ජාති තිබ්බ, අපේ තාත්තට එහෙම පේන්න බෑ අල එහෙම. නිවාඩු දවසට හාරන එක තමයි කරන්නෙ තඩි අල ගලවල තම්බනව ඉතින් කොච්චි සම්බෝල එහෙම හදලා. දැන් මේ ඌරෝ එහෙම බෝවෙලා මොනවත් නෑ වතුවල.![]()
How about the taste and smell ?
Is it weird or have a artificial flavor ?
Any differences compared to naturally harvested one ?
Yes, these are called growth regulators, (These introduce a sudden stop to the growth of the plant, which triggers flowering), Since this only triggers flowering and rest of the process is more or less natural, there is no difference to the naturally grown fruits.oka machan "අවාරා" kiyala market eke tiyanawa, hormone seen ekak wenne, gedi walata effect ekak naha, normal hadena eka wagema thama, eth wadi milata wikunanna puluwanne season eke nathiwa hadana ewa, digata use karaddi gahe lifetime eka adu wena seen ekak kiyanawa
මොකෙක්වත් කොස් කාල නෑ ඒකාලෙ. ඊට පස්සෙ සක්‍ර දෙවියො හිගන වේසයක් අරගෙන කොස් ගෙඩියකුත් අරගෙන ගෙදරකට ගිහින් තියෙනව. පස්සෙ ඔය ගෙදර හිටපු උන්දැට කියල ඕකෙ මදුලු ගලවල තම්බන්න කියල. දැන් ඕක තැම්බෙනකොට සුවද නිසා අර ගෑනි ඕක හොරෙන් කාල. ඊට පස්සෙ ශක්‍රය ආයෙ වේසෙ මාරු කරල ගෑණි හොරෙන් කාපු නිසා ඒවට හෙරලි කියල නමකුත් තියල ගිහින්. ඔය සමරි එක මේ ෆුල් කතාව.kos ගහා ගැන සින්හල සාහිත්යෙ තියෙන story eka, අර පුටුව රත් වෙන රජෙක් හිටියා නෙද? (පන්ඩුපුල් ආසනෙ? අනෙ මන්දා) , ඉතින් ගැමියො බඩගින්නෙ ඉන්න කොට එ දෙවියා ඇවිල්ල කොස ගහා පෙනනලා කිව්වුවාලු ම්කෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහට තවත් නමක් තමයි බත් දෙන ගහා හරි බත් ගහා මොකක්ද එකක්. එච්චරට එකෙන් කුස ගිනි නිවන්න පුලුවන්, එක පවුලක් නෙමෙ මුලු අසල්වැසි එරියා එකම.
වියෙට්නාම කොස ගෙඩි කන්න නැ, වරකා තමයි, කොස් ඇට උන් විසික් කරනවා. මම ඉතින් මාර්කට් උන්ට කලින් කියලා තියෙනවා "කොස් ඇට ටිකක් තියපන්" කියල මොකඩ ඔක බැදල බයිට් එකට නියමඉ, අල පෙති වගෙ නෙමෙ.
90 ගණන් වල ඉස්කෝලේ ඇරිලා එද්දී අපි ඕනෙම ගෙදරකට ගිහින් වතුර ඉල්ලගෙන බොනවා. කෑම තිබ්බොත් එව්වත් දෙනවා. බේකරි වලින් නිකන් පාන්, බනිස් දෙනවා.මේක ඇත්ත. ඉස්සර මිනිස්සු ඉදල හිටලා තමයි බත් කෑවේ. කොස්, දෙල්, මයියොක්ක, අල ජාති, බතල තමයි ප්‍රදාන අහාර වෙලට අරන් තියෙන්නේ.
ඉස්සර මිනිස්සු පාරේ යනකොට බඩගිනි උනාම ඕනෑම ගෙදරකට ගොඩවෙලා ඒ ගෙදරින් කෑම කනවා. 70-80 වල එක වෙනස් වෙලා වතුර බොන්න ඕන උනාම ගෙදරට එනවා වතුර වීදුරුවක් ඉල්ලගෙන.
අපේ ඒවට වඩා රහයි බන් ඒවගේ කොලිටි තියෙනවා හොඳ කොලිටි එකේ එකක් ගත්තොත් පට්ටම රහයිexport කරන්න තරම් කොලිටි නෑ. මැලේසියන් ඒවද කොහෙද වීඩියෝ වල තියෙනව පෙනුමනම් සුපිරි හැබැයි අපේ ඒව තරම් රස නෑ කියනව. පෙඋමටනෙ ඉතින් දැන් බිස්නස් වෙන්නෙත්.