කොසොල් රජතුමා දුටු සිහින දහසය..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොසොල් රජතුමා දුටු සිහින දහසය..

    දිනක් පසේනදී කොසොල් රජතුමා රාත‍්‍රී භෝජන සංග‍්‍රහය භුක්ති විද නිදි යහනේ සිටින විටදී අපූරු සිහින 16 ක් දුටුවේය. මින් කලබලයට පත් රජතුමා ඉමහත් සේ බියට පත්ව වී පසුවදා තම පුරෝහිත බමුණා කැදවා තමන් දුටු සිහින පිළිබද විස්තර කරන ලදි.

    එම සිහින පිළිබදව ඇසූ බමුණා මින් රජුටත් , රටටත්, ජනතාවටත් විශාල විනාශයක් වන බව රජුට දන්වා සිටියා. මෙම විපතින් මිදීමට නම් (සර්ව සති යාග හෝමයක්) සිදු කළ යුතු බව රජුට දැන්වීය. මෙම කථාව අසා සිටි මල්ලිකා දේවිය මේ සිදුකිරීමට යන යාග හෝමය තුලින් විශාල සත්ව පිරිසක් මරණයට පත්වන බව දැනගත් මල්ලිකා දේවිය නුවණැති බුද්ධිමත් තීරණයක් ගන්නට විය.

    කොසොල් රජතුමා ලගට පැමිණි මල්ලිකා බිසව රජතුමනි, ඔබතුමා දුටු සිහින බුදුරජාණන් වහන්සේට පවසා මෙවැනි සිහින දැකීමට හේතු කවරක් දැයි විමසා දැන ගනිමු යැයි රජුට පැවසීය. මේ එම සිහින 16 පිලිබද බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට විග්‍රහ කළ ආකාරයයි.එය අදට කෙතරම් ගැලපේදැයි ඔබම සිතා බලන්න..

    1757197318f223251413475e022e2130a204bcee.jpg

    17571972041dcaf723d34882d2edffc70ba42cd3.jpg

    175719719a626f418cc28c2c7b23460b74a8c79b.jpg

    17571970da7601dfa9c3298d9d16c9a211681b0a.jpg

    175719691072876cbbcc720806430beac672aa98.jpg

    17571968bc53911a6d098335db320d3726cb5653.jpg

    17571967bd47586c4e08da54b216c8088b6d7066.jpg

    1757196695304b4396090399deafb66f329ae263.jpg

    1757196586b7ce59c4d650adbd4dc50de12995de.jpg

    17571964626cad03a62e0e62c58508ff2390f4c9.jpg

    175719632f83af3d43f1944401fd150c644709b3.jpg

    17571962604d05a3bb59420295d6fffa935f1ff9.jpg

    175719613df52cbc32be69e2cf18baeafab3607d.jpg

    175719597326b3147d1493b1429916285daee987.jpg

    17571960d1ce33d10c76b6c1a23e1b9d1eb2e87c.jpg

    17571958aac45163db453d4ef490f15d5c5e4d9b.jpg

    උපුටාගැනීම
    Nilupa Sanjaya Liyanage Official Fan Page
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කීප සැරයක්ම Elakiri එකෙන්ම කියෙව්වා...එලකිරි එකේ දැන් බෞද්ධ පුනරුදය වැඩිවෙලා...ඒකනම් සුබ දෙයක්...මේවා කියවල නිකන්ම ඉන්නෙ නැතුව පිලිපදිනවනම් තමා තවත් වටින්නෙ....
    All The Best / triple gem bless you !!!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    theruwan saranai.....:cool:
    ඔයාටත් තෙරුවණ් සරණයි මචං..!!!

    තෙරුවන් සරණයි!!!
    You must spread some Reputation around before giving it to crazybuddy again
    ඔයාටත් තෙරුවණ් සරණයි මචං..!!!
    රෙප් නැතුවට අවුලක් නැහැ..

    ela machan
    තෑන්ක්ස් මචෝ..

    මේ හැම එකක්ම වගේ දැන් ඇත්ත වෙලා තියෙන්නෙ...:dull:
    බෙදාගත්තට ස්තුතියි...:yes:
    ඒක නම් ඇත්ත..:yes:

    කීප සැරයක්ම Elakiri එකෙන්ම කියෙව්වා...එලකිරි එකේ දැන් බෞද්ධ පුනරුදය වැඩිවෙලා...ඒකනම් සුබ දෙයක්...මේවා කියවල නිකන්ම ඉන්නෙ නැතුව පිලිපදිනවනම් තමා තවත් වටින්නෙ....
    All The Best / triple gem bless you !!!
    ඒක ඇත්ත.. බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    තෙරුවන් සරණයි මචන්.... පුන්චි කාලේ දවසක් කොහෙදෝ මන්දා අමුතු අමුතු රූප ටිකක් ඇඳපු තොරණක් දැක්කා... ඒකේ අවුලට තකහනියක් ගෙවල් ලඟ පුස්තකාලෙට ගිහින් ඒ ජාතකේ නම මතක තියාගෙන ගිහින් බැලුවා 550 ජාතක පොත.... ඕය සිහින 16 සම්බන්ධ කරලා ජාතක කතාවක් දේශනා කරනවා.... ඒකේ නම දැන්නම් මතක නැහැ... ඒ ජාතක කතාව දේශනා කරන්නේ ඔය සිහින 16 ගැන ඇහුවම කොසොල් රජතුමා.. ඒකේ ඔය සිහින 16 ගැනත් මොනවට විස්තර කරලා තියනවා... අද කාලේට නියමෙට ගැලපෙනවා බං.... කියලා වැඩක් නැහැ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ හැම එකක්ම වගේ දැන් ඇත්ත වෙලා තියෙන්නෙ...:dull:
    බෙදාගත්තට ස්තුතියි...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Rep 8+ from netlife007
    තෑන්ක්ස් මචං..

    good post
    තෑන්ක්ස් මචං..

    තෙරුවන් සරණයි මචන්.... පුන්චි කාලේ දවසක් කොහෙදෝ මන්දා අමුතු අමුතු රූප ටිකක් ඇඳපු තොරණක් දැක්කා... ඒකේ අවුලට තකහනියක් ගෙවල් ලඟ පුස්තකාලෙට ගිහින් ඒ ජාතකේ නම මතක තියාගෙන ගිහින් බැලුවා 550 ජාතක පොත.... ඕය සිහින 16 සම්බන්ධ කරලා ජාතක කතාවක් දේශනා කරනවා.... ඒකේ නම දැන්නම් මතක නැහැ... ඒ ජාතක කතාව දේශනා කරන්නේ ඔය සිහින 16 ගැන ඇහුවම කොසොල් රජතුමා.. ඒකේ ඔය සිහින 16 ගැනත් මොනවට විස්තර කරලා තියනවා... අද කාලේට නියමෙට ගැලපෙනවා බං.... කියලා වැඩක් නැහැ....
    ඒක නම් ඇත්ත බං.. අද කාලෙ මේ හැමදේම වෙනවනේ..:yes:

    තෑන්ක්ස් මචං..

    මේ හැම එකක්ම වගේ දැන් ඇත්ත වෙලා තියෙන්නෙ...:dull:
    බෙදාගත්තට ස්තුතියි...:yes:
    :yes::yes:

    මේ හැම එකක්ම වගේ දැන් ඇත්ත වෙලා තියෙන්නෙ...:dull:
    බෙදාගත්තට ස්තුතියි...:yes:
    :yes::yes:

    budu saranayi
    උඹටත් බුදු සරණයි! :love:

    මම බෙනා;14820075 said:
    rep dunna

    තෑන්ක්ස් මචං..
    උඹට කලින් රෙප් දීලා..:yes: