කොසොල් රජතුමා දුටු සිහින දහසය..
දිනක් පසේනදී කොසොල් රජතුමා රාත්රී භෝජන සංග්රහය භුක්ති විද නිදි යහනේ සිටින විටදී අපූරු සිහින 16 ක් දුටුවේය. මින් කලබලයට පත් රජතුමා ඉමහත් සේ බියට පත්ව වී පසුවදා තම පුරෝහිත බමුණා කැදවා තමන් දුටු සිහින පිළිබද විස්තර කරන ලදි.
එම සිහින පිළිබදව ඇසූ බමුණා මින් රජුටත් , රටටත්, ජනතාවටත් විශාල විනාශයක් වන බව රජුට දන්වා සිටියා. මෙම විපතින් මිදීමට නම් (සර්ව සති යාග හෝමයක්) සිදු කළ යුතු බව රජුට දැන්වීය. මෙම කථාව අසා සිටි මල්ලිකා දේවිය මේ සිදුකිරීමට යන යාග හෝමය තුලින් විශාල සත්ව පිරිසක් මරණයට පත්වන බව දැනගත් මල්ලිකා දේවිය නුවණැති බුද්ධිමත් තීරණයක් ගන්නට විය.
කොසොල් රජතුමා ලගට පැමිණි මල්ලිකා බිසව රජතුමනි, ඔබතුමා දුටු සිහින බුදුරජාණන් වහන්සේට පවසා මෙවැනි සිහින දැකීමට හේතු කවරක් දැයි විමසා දැන ගනිමු යැයි රජුට පැවසීය. මේ එම සිහින 16 පිලිබද බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට විග්රහ කළ ආකාරයයි.එය අදට කෙතරම් ගැලපේදැයි ඔබම සිතා බලන්න..
උපුටාගැනීම
Nilupa Sanjaya Liyanage Official Fan Page