මචන්ලා, ලංකාවේ ගල් අරක්කු බොන්න එපා. 38% විෂ රසායනික වර්ගයක් දානවා වෙරි වෙන්න. ඒකෙන් වෙරිවෙනවා විතරක් නෙමෙයි, හෙරොයින් වලට වඩා 3න් ගුණයකට වඩා ඇබ්බහි වීම වෙනවා. ඒ කියන්නෙ හෙරොයින් වලට වඩා දරුණුයි. ඒක දාන්නෙ විස්කි වගේ අවුරුදු 5-10ක් පල් කරන්න බැරි හින්ද. ගල් අරක්කු හදන්නෙ දවසින්
සාමාන්‍යෙයන් විස්කි 95+ % ස්වාභාවිකයි. සුද්ධ අපට වඩා බිව්වත් උන් ඇබ්බහි වෙන්නෙ නැත්තෙ ඒකයි.
දන්න අයට බොන්න එපා කියන්න. කසිප්පු හොදයි ඔයිට වඩා !!
දන්නවනේ කෙල උනොත් අයෙත් අපි සීනිබනිස්, කිබුලා බනිස්, ගල් බනිස් කාල ඉවරයි...
Last edited:

