කොහාගේ කතාව

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    zvCd89N.jpg
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලා ලොකුවට හිතන් ඉන්න අනිත් දේවලුත් ඔය වගේම තමා.ඇයි ඕක ගැන විතරක් විශේෂයෙන් හොයන්නේ?

    සර් ඔයා ලෙක්චර්ස් යන්න
    අපි මේ ආතල් එකක් ගන්නේ :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබලා ලොකුවට හිතන් ඉන්න අනිත් දේවලුත් ඔය වගේම තමා.ඇයි ඕක ගැන විතරක් විශේෂයෙන් හොයන්නේ?
    නත්තලට හංසයා කෑගහන සින් එකක් තිබ්බා නම්.. රාමසාන් වලට පරවියා වගේ කෑගහන සින් එකක් තිබ්බනම් දීලා අදින්න තිබ්බා නේද බන්.. ශික්, මේ වේසිගෙ පුතා කැගහන්නේ සිංහලුන්ගේ අවුරුද්දටනේ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නත්තලට හංසයා කෑගහන සින් එකක් තිබ්බා නම්.. රාමසාන් වලට පරවියා වගේ කෑගහන සින් එකක් තිබ්බනම් දීලා අදින්න තිබ්බා නේද බන්.. ශික්, මේ වේසිගෙ පුතා කැගහන්නේ සිංහලුන්ගේ අවුරුද්දටනේ..

    :rolleyes:වැඩකට නැති දේවල් ඇදලා ගන්න උබලා වගේ උන්ට නම් ඉතින් ඕවා ලොකු දේවල් වෙන්න ඇති.පෙන්නපන් බලන්න ඔය කියපු අනිත් ඒවාට මම කෑගහපු තැනක්.