කොහුමෝල හා කෙල්ල

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොහුමෝල හා කෙල්ල

    එක පිටිසර ගමක බොහොම නූගත් ගැමි කෙල්ලෙක් හිටියා. යන්තම් ගැටිස්සි කාලෙ ඉදලම මේ කෙල්ලට හිතුනා රස්සාවක් කරල කීයක් හරි හම්බ කරගන්න ඕන කියල. රස්සාවක් ගමේම හොයනකොට ආරංචි වුනා ගමේ කොහු මෝලේ, කොසු හදන රස්සාවක් තියනව කියල.

    ඒත් පොඩි අවුලකට තිබ්බේ, කොහු මෝලේ රස්සාවෙන් සමහර ලෙඩ ජාති හැදෙන්න පුළුවන් කියල කීප දෙනෙක්ම කියපු එක. ඒත් ඒ ගැන වැඩිදුර නොහිතා කෙල්ල වැඩට යනවා.

    ටික කාලයක් යද්දි මේ කෙල්ලගේ කිහිල්ලේ ටිකක් මවිල් එන්න පටන් ගත්තා. මීට කලින් එහෙම අත්දැකීමක් නොතිබිච්ච කෙල්ල හිතුවෙම මේ කොහු මෝලෙ වැඩ කළ නිසා ඇතිවෙච්ච ලෙඩක් කියල. තව ටික දවසක් යද්දි කෙල්ලගෙ මවිල් වැඩි වෙන්න ගත්තා. භය වෙච්ච කෙල්ල කොහු මෝලේ අයිතිකාර මුදලාලි හම්බ වෙන්න ගියා.

    කෙල්ල - තවත් නම් මට මේ රස්සාව කරන්න බෑ මුදලාලි, කොහු වැඩ කරන නිසා දැන් මගේ කිහිල්ලෙත් කොහු කෑලි ටික ටික මතුවෙනවා.

    මුදලාලි - කෝ බලන්න

    කෙල්ල කිහිල්ල පෙන්නුවා, මුදලාලිට කාරනේ තේරුණා.

    මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේ. මේ මගෙත් තියෙන්නේ. ඕව සාමාන්‍ය දේවල්, මුදලාලි කිහිල්ල පෙන්නන ගමන් කිව්වා.

    කෙල්ල ආයෙත් වැඩට ගියා.

    තව කාලෙකට පස්සේ කෙල්ලගේ අහවල් හරියෙත් මවිල් එන්න ගත්තා. මේ සැරේනම් කෙල්ල හොදටම භය වුනා. ආයෙත් මුදලාලි හම්බුවෙන්න ගියා.

    කෙල්ල - මුදලාලි මගේ කකුල් අස්සෙත් දැන් කොහු කැලි එනවා. මටනම් බෑ මේ රස්සාව තවත් කරන්න.

    මුදලාලි - කෝ බලන්න

    කෙල්ල රෙද්ද උස්සලා පෙන්නුවා, හොදට බලපු මුදලාලිට කාරනේ තේරුණා.

    මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේ. මේ මගෙත් තියෙන්නේ. ඕව සාමාන්‍ය දේවල්, මුදලාලි සරම උස්සලා පෙන්නන ගමන් කිව්වා.

    කෙල්ල - බොරුනම් කියන්න එපා මුදලාලි, එකත් එකටම ඕක වෙන්නේ කොහු නිසාම තමා. තව හිටියොත් මටත් මුදලාලිට වගේ කොහු මිටකුත් එයි.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    goodfellas-laughing.gif