මොකක් හරි යටි ගේමක් ඌ වාහනේ ඉදන් ගහන්න ගිහින්ද බන්? පිපිරුවත් එක්කලුනේ? ඌත් මුස්ලිම් එකෙක්. පැදන් ආපු එකා වෙන වාහනේක යනව වගේ නේද? මූ ආයෙම වාහනේ අතුරු පාරට දාගන්නවා ඊට පස්සෙනෙ ගිනි ගන්නෙ. 

නිකන්ම ගිනිගත්තනම් ඌට එලියට එන්න ඕන තරම් වෙලාව ඇතිනේ. හැපිලත් නෙමෙයිනේ.

නිකන්ම ගිනිගත්තනම් ඌට එලියට එන්න ඕන තරම් වෙලාව ඇතිනේ. හැපිලත් නෙමෙයිනේ.