කොහෙදි හරි සෙට් වුන කෙල්ලෙක්ට නම්බරය දෙන්න.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහොමද බන්ස්? මට මේ වගේ සීන් සෙට් වෙනවා හරියට හැබැයි නම්බරයක් දෙන්න කතා කරන්න බයයි.මෑත කාලයේ ගොඩක් සිදු වීම් උනා බන්ස්..

    මතකනේ අර කලුතර rmv සීන් එක මාර්තු වල උන.ඒ කෙල්ල කොච්චර ඉගි දුන්නත් මට බය හිතුනා ලගට ගිහිජ් කතා කරන්න නම්බරයක් ඉල්ලගන්න හරි දෙන්න හරි.තාම අවුල් ඒකට බන්ස්.

    ස්කෝලේ 7 වසරෙදි වගේ 6 වසරේ නංගි කෙනෙක්ට හිතගියා ඒ නංගිට මන් ලස්සන මකෙනකුත් යැව්වා යාලුවෙක් අතේ ඒකත් අරන් තිබ්බා.මට උවමනාවක් තිබ්බෙ නෑ බන්ස් a/l ඉවර වෙනකන්ම අහන්න.

    ආයි 9 වසරෙදි වගේ සයන්ස් ක්ලාස් එකේදි කෙල්ලෙක් සෙට් වුනා පානදුර බාලිකාවේ මාත් එක්ක හිනා උනා ඉගි දුන්නා ඒත් මට ක්ලාස් එක ඉවර වෙනකන්ම අහන්න බැරි වුනා 😞. මම නම දැනන් ඉදියේ නෑ වැඩේ කියන්නේ මගේ friend ලිස්ට් එකේ එයාගේ යලුවෝ කීප දෙනෙක් ඉදියා.මන් friend list වල මේ අවුරුද්දෙ පොඩ්ඩක් හෙව්වා අම්මට සිරි හම්බවුනා කියපන්කෝ.රික්වස්ට් එකක් දැම්මා accept කලා.message එකක් දාන්න බයයි බන්ස්😑.

    ආයි මේ අප්‍රේල් නුගේගොඩ kandy එකේදි මම ඉදියේ මට ඇදුමක් තෝර තෝර.අම්මයි අක්කයි ලේඩීස් සෙක්ශන් එකේ.ඒ තෝර තෝර ඉද්දි නංගි කෙනෙක් හෝ සමවයස් වගේ 19-20 වගේ අම්මා එක්ක ඇදුම් තෝරනවා අයියට හරි මොකාට හරි වෙන්න ඇති ඒ කෙල්ල මාත් එක්ක හිනා උනා මට නම්බරයක්වත් දෙන්න තියා ඉල්ලගන්නවත් හයියක් තිබ්බේ නෑ බන්😔.

    ආයි අර මතකද පානදුර හරියේ දන්සලක තට්ට අයිතිකාරයා customer ලට විතරයි කියලා වයිරල් උනා දන්සලක්.ආන් ඒකේදි තාත්තත් එක්ක ආපු නංගි කෙනෙක් ඉදියා මට කතා කරන්න ආසාවක් ආවා එයත් මන් දිහා බලලා හිනාවක් දැම්මා මට කතාකරන්න බය හිතුනා බන්😔.

    ඔය වගේ චාන්ස් ගොඩක් මිස් වෙලා තියනවා බන්...😞.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බස්හෝල්ට් එකට ගිහින් 2000න් පස්සෙ කෙල්ලෙක්ට කියපන් දිව දාන්නම් සල්ලි ගන්නෙ නෑ කියලා
    Mn 2003.
    කොන්දක් නැති පොන්නයෙක්නේ. කුඩු සලිදුගේ කොල්ලෙක් දම්මල නම්බරේ දියන් ඌ හරි හුකා ගනී
    මන් දන්න සලිදුවෙක් නෑ ඕයි.
    මෙතන ඇවිල්ල පුක දුන්නට කෙල්ලක්ට කතාකරගන්න බැරි පොන්නයෙක්නෙ. බිජ්ජගෙ කට වගේම වැඩත් ඇති කියල හිතුවෙ මම. :lol:
    හැක් හැක් තමා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ponna harko, dan therunada tho tread wala denne serama thoge pora talk kiyala, ara @Antare 3.4 eken ehema tho gu newa mathakada,
    kiyana deyak ahapan, issella thamange wayasata weda karapan, wayasata katha karapan, penawa neda dan real life eke tho mona tharan konda pana nathi ponnayekda kiyala. nikan life eka nathi kara ganna epa polowe paya gahala inna manussayek weyan.

    tho kello try karanna epa, set wenneth naha, set unath uba ekka wedi kal inneth naha, a wagena tho hariyata sex karanne naha kiayala kella pita yanawa.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    me thread eka yes 101 eke me dn giya new generation ekata flirt karanna bah social media nisa IG eka illagannawa stories reels walata like dala interest eka pennanawa kiala :D