කොහෙදි හරි සෙට් වුන කෙල්ලෙක්ට නම්බරය දෙන්න.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,405
    113
    Banned
    pala ponnyo thaththagen salli horakan karala kanne thawama,

    monawada thiyenne??

    kellek naha
    passport naha
    driving baha
    license naha
    ganiyekge heluwa dekala naha
    kellek talk karanna bayai, kakul wewulala hujja yanawa

    thiyenne pora talk witharai
    Oya okkkma tiyenewa ballige putho.
     

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    73
    85
    18
    Ow bn loketa padayek wenna epa. Love , sex kiyanna surangana katha wage easily reach karanna puluwan eewamath neme. Wayasata yaddi ewa therenawa.
     
    • Sad
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    Ow bn loketa padayek wenna epa. Love , sex kiyanna surangana katha wage easily reach karanna puluwan eewamath neme. Wayasata yaddi ewa therenawa.

    muta wela thiyenne mekai, wayasata enna kalin serama hari kiyala jithagena inna mentallity ekak mu hadagena inne, ithin ara hari wayasa eddi muta kela wela iwarai. anthimata baladddi hari wayse or wayasata gihin hari karapu deyak nathuwa mentally duk widagena inna wenne
     
    • Dislike
    Reactions: J Starlin

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,609
    17,023
    113
    tracing Geo-location.. ... ...
    ඉල්ලන් කාලා නේද…
    උඹ දාපු ත්‍රෙඩ් දැක්කම තේරුමක් තියන ඕනි එකෙක් දන්නවා උඹ දොඩවන තරම් එකෙක් නෙවෙයි කියලා…

    මානසික ලෙඩක් නැත්නම් උඹ තවම මෝරලා නෑ…
    ඒ කියන්නේ වයසත් එක්ක එන පණ්ඩිතකමයි, මෝඩකමයි උඹට තියෙන්නේ…
    හරි වයස වෙද්දි යමක් කමක් තේරෙයි…

    මාළුවා නහින්නේ කට හින්දා කියලා මතක තියාගෙන හිටපන්…
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,549
    43,510
    113
    සේදවත්ත
    කොහොමද බන්ස්? මට මේ වගේ සීන් සෙට් වෙනවා හරියට හැබැයි නම්බරයක් දෙන්න කතා කරන්න බයයි.මෑත කාලයේ ගොඩක් සිදු වීම් උනා බන්ස්..

    මතකනේ අර කලුතර rmv සීන් එක මාර්තු වල උන.ඒ කෙල්ල කොච්චර ඉගි දුන්නත් මට බය හිතුනා ලගට ගිහිජ් කතා කරන්න නම්බරයක් ඉල්ලගන්න හරි දෙන්න හරි.තාම අවුල් ඒකට බන්ස්.

    ස්කෝලේ 7 වසරෙදි වගේ 6 වසරේ නංගි කෙනෙක්ට හිතගියා ඒ නංගිට මන් ලස්සන මකෙනකුත් යැව්වා යාලුවෙක් අතේ ඒකත් අරන් තිබ්බා.මට උවමනාවක් තිබ්බෙ නෑ බන්ස් a/l ඉවර වෙනකන්ම අහන්න.

    ආයි 9 වසරෙදි වගේ සයන්ස් ක්ලාස් එකේදි කෙල්ලෙක් සෙට් වුනා පානදුර බාලිකාවේ මාත් එක්ක හිනා උනා ඉගි දුන්නා ඒත් මට ක්ලාස් එක ඉවර වෙනකන්ම අහන්න බැරි වුනා 😞. මම නම දැනන් ඉදියේ නෑ වැඩේ කියන්නේ මගේ friend ලිස්ට් එකේ එයාගේ යලුවෝ කීප දෙනෙක් ඉදියා.මන් friend list වල මේ අවුරුද්දෙ පොඩ්ඩක් හෙව්වා අම්මට සිරි හම්බවුනා කියපන්කෝ.රික්වස්ට් එකක් දැම්මා accept කලා.message එකක් දාන්න බයයි බන්ස්😑.

    ආයි මේ අප්‍රේල් නුගේගොඩ kandy එකේදි මම ඉදියේ මට ඇදුමක් තෝර තෝර.අම්මයි අක්කයි ලේඩීස් සෙක්ශන් එකේ.ඒ තෝර තෝර ඉද්දි නංගි කෙනෙක් හෝ සමවයස් වගේ 19-20 වගේ අම්මා එක්ක ඇදුම් තෝරනවා අයියට හරි මොකාට හරි වෙන්න ඇති ඒ කෙල්ල මාත් එක්ක හිනා උනා මට නම්බරයක්වත් දෙන්න තියා ඉල්ලගන්නවත් හයියක් තිබ්බේ නෑ බන්😔.

    ආයි අර මතකද පානදුර හරියේ දන්සලක තට්ට අයිතිකාරයා customer ලට විතරයි කියලා වයිරල් උනා දන්සලක්.ආන් ඒකේදි තාත්තත් එක්ක ආපු නංගි කෙනෙක් ඉදියා මට කතා කරන්න ආසාවක් ආවා එයත් මන් දිහා බලලා හිනාවක් දැම්මා මට කතාකරන්න බය හිතුනා බන්😔.

    ඔය වගේ චාන්ස් ගොඩක් මිස් වෙලා තියනවා බන්...😞.
    නොමබර දුන්නේ 2000 කාලේ බන් දැන් චිච්චිය පෙන්නපන් . එක බලලා තමා කෙල්ලො කැමති වෙන්නේ අගල්9 වත් ඕනේ
     
    • Dislike
    Reactions: J Starlin

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,015
    1,534
    113
    ගියොත් වචනයක්.. ආවොත් කෙල්ලෙක්..
    ඕක තමයි තියරිය මල්ලී..
    ඒත් නම්බර් එක දීගන්න ගට නැත්නම් නිතරම සූර් පිට හිටපන්. එතකොට නම්බර් එක දෙන්න විතරක් නෙවෙයි. එතනම ආදරේ වැඩි වෙලා කිස් කරන්නත් හිතෙනවා.
     
    • Like
    Reactions: J Starlin