ගියොත් වචනයක්.. ආවොත් කෙල්ලෙක්.. ඕක තමයි තියරිය මල්ලී.. ඒත් නම්බර් එක දීගන්න ගට නැත්නම් නිතරම සූර් පිට හිටපන්. එතකොට නම්බර් එක දෙන්න විතරක් නෙවෙයි. එතනම ආදරේ වැඩි වෙලා කිස් කරන්නත් හිතෙනවා. සූර් කියන්නේ මොකක්ද මචන්.