කොහෙද ඕයී මේ අතිරික්තේ තියෙන්නෙ ...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේය.

    දෛනිකව තම සමාගම කිරිපිටි ටොන් 25ක ප්‍රමාණයක් විකුණන බවත් තවත් ටොන් 75 ක ප්‍රමාණයක් ගබඩාවල තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.

    එම අතිරික්තය කිරිපිටි ලෙස චීනය සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටී.

    මෙරට ජනතාවට අවශ්‍ය තරම් කිරි මෙරට තුළ ඇති බවත් පිටරටින් කිරි අවුන්සයක් වත් ආනයනය කිරීමේ වුවමනාවක් නැති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

    ගන්න ගියොත් කඩේ කිරි පැකට් එකක් නෑ ..
    ලබ්බේ අතිරික්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඉස්සර අපි ඇන්කර්, රත්ති, මැලිබන් වගේ කිරි පිටි වර්ජනේ කරලා පැල්වත්ත හයිලන්ඩ් බිව්වා. මුළු රටම ඒ රැල්ලේ ගියා. කවදාවත් හිඟයක් පෝලිමක් ආවේ නෑ.

    දැන් පිටරට සමාගම් අපිට ජරාව බොන්න දෙනවා. දේශීය සමාගම් ඩොලර් හොයන්නෙ අපේ දේවල් එක්ස්පෝර්ට් කරනවා.

    රටට ගිය කලක්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අර නාකි ලොකුගේත් කියන්නේ තෙල් වැඩිවෙලා බව්සර් හරවලා එවනවලු..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඉස්සර අපි ඇන්කර්, රත්ති, මැලිබන් වගේ කිරි පිටි වර්ජනේ කරලා පැල්වත්ත හයිලන්ඩ් බිව්වා. මුළු රටම ඒ රැල්ලේ ගියා. කවදාවත් හිඟයක් පෝලිමක් ආවේ නෑ.

    දැන් පිටරට සමාගම් අපිට ජරාව බොන්න දෙනවා. දේශීය සමාගම් ඩොලර් හොයන්නෙ අපේ දේවල් එක්ස්පෝර්ට් කරනවා.

    රටට ගිය කලක්.

    ගමේ හැදෙන ගෙඩිය ගෙදර එකාට කන්න නෑ
    ගිය මාස ටිකේ දෙල් තිබ්බා සෑහෙන්න බ්ලංකොට ඒවා බංගලියො න්ගෙන් ගෙනපුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගමේ හැදෙන ගෙඩිය ගෙදර එකාට කන්න නෑ
    ගිය මාස ටිකේ දෙල් තිබ්බා සෑහෙන්න බ්ලංකොට ඒවා බංගලියො න්ගෙන් ගෙනපුව
    :shocked::shocked: