කොහෙවත් ගියෙ නැද්ද - SL

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කිරිය වගේ තැනකට ගිහිල්ල,
    මගෙ අඟල් නමයක් තියෙනව... මේව වානෙ වගේ බඩු කිය කිය... පොයි ගගහ ඉන්නව...
    ඔය අගල් මිලිමීටර් මාරු කරගෙන. වානේ වගේ කිව්වට ඕක බෝංචි කරල් බාගයක් විතර එකක් වෙන්න ඇති....:p:p
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කිරිය වගේ තැනකට ගිහිල්ල,
    මගෙ අඟල් නමයක් තියෙනව... මේව වානෙ වගේ බඩු කිය කිය... පොයි ගගහ ඉන්නව...
    කොහේහරි ඉන්න කෙල්ලෙක් දැකපු ගමන් අර අමුඩ කෙටිය ඇතුලෙ තියෙන තම්බපු මෑ කරල් රොඩ්ඩ එලියට අරගෙන කරකවල බලනව යාන්තං හරි හිරිවැටීමක්වත් දැනෙනවද කියල....😅

    ඒකත් නෑ නාකියගෙ......😅

    ඔය අගල් මිලිමීටර් මාරු කරගෙන. වානේ වගේ කිව්වට ඕක බෝංචි කරල් බාගයක් විතර එකක් වෙන්න ඇති....:p:p
    හුටා...😅
    ------ Post added on Apr 20, 2023 at 11:32 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කොහේහරි ඉන්න කෙල්ලෙක් දැකපු ගමන් අර අමුඩ කෙටිය ඇතුලෙ තියෙන තම්බපු මෑ කරල් රොඩ්ඩ එලියට අරගෙන කරකවල බලනව යාන්තං හරි හිරිවැටීමක්වත් දැනෙනවද කියල....😅

    ඒකත් නෑ නාකියගෙ......😅

    Ryan Gosling Lol GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරිය වගේ තැනකට ගිහිල්ල,
    මගෙ අඟල් නමයක් තියෙනව... මේව වානෙ වගේ බඩු කිය කිය... පොයි ගගහ ඉන්නව...
    ta huk :oo:

    ඔය අගල් මිලිමීටර් මාරු කරගෙන. වානේ වගේ කිව්වට ඕක බෝංචි කරල් බාගයක් විතර එකක් වෙන්න ඇති....:p:p

    හනෙ බොල
    මට පයි#න් ගහල විතරක් තෝව මැරුව හැකි, එ තරම් හයිය බඩු 8-)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,699
    113
    Gampaha
    View attachment 203020
    ට්‍රිප් යන්නම හදපු බාන්ඩ.. සැප කනේ ඉතිම්
    මේ cb400 එකක් නේද. අපි යාපනේ ගිය දවස් ටිකේ මනුස්සයෙක් මේකකින් ඇවිල්ල හිටිය තනියම. ඉස්සරහ හෙඩ් ලයිට් කවර් නැති පරණ බයික් එකක්...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,571
    113
    මේ cb400 එකක් නේද. අපි යාපනේ ගිය දවස් ටිකේ මනුස්සයෙක් මේකකින් ඇවිල්ල හිටිය තනියම. ඉස්සරහ හෙඩ් ලයිට් කවර් නැති පරණ බයික් එකක්...
    මේක CB400 එකේ ටුවරින් මොඩල් ඒක..
    CB400 Super Bol d'Or
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,571
    113
    බාණ්ඩෙ නං සුපිරියක් තමයි...😍 ඒත් දුර ගමන් කොහොමද දන්නෑ....🤔
    මේක ටුවරින් මොඩල් එකක්.. ටුවරින් මොඩල් නොවන එකක් තියනව මම ලග.. ඒකෙත් ගානක් නෑ මන්නාරම ගිහින් තියනව මම..

    මේකෙ AeroDynamics වැඩි නිසා තවත් පහසුයි CB400 Super Four එකට වඩා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේක ටුවරින් මොඩල් එකක්.. ටුවරින් මොඩල් නොවන එකක් තියනව මම ලග.. ඒකෙත් ගානක් නෑ මන්නාරම ගිහින් තියනව මම..

    මේකෙ AeroDynamics වැඩි නිසා තවත් පහසුයි CB400 Super Four එකට වඩා
    තාම ජපානෙ බ්‍රෑන්ඩ් නිව් ගහනව නේද ඕක...🤔
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔවු.. ජප්ප කොල්ලො ආසම එන්ට්‍රි ලෙවල් බයික් එකක් මේක
    සල්ලි බලන්නැතුව ඕකක් ගෙනාවනං සියවස් බාගයක් පරණ ගිය ආත්මෙ ඩක්කුවක් වෙන @Solo Rider ගෙ අර හුටු හුටු කජ්ජට ලොඳ වීසිවෙන්න ගේමක් දෙන්න තිබ්බ...🤔😅
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,571
    113
    සල්ලි බලන්නැතුව ඕකක් ගෙනාවනං සියවස් බාගයක් පරණ ගිය ආත්මෙ ඩක්කුවක් වෙන @Solo Rider ගෙ අර හුටු හුටු කජ්ජට ලොඳ වීසිවෙන්න ගේමක් දෙන්න තිබ්බ...🤔😅
    එකෙම්ම. 😅 2-3M වෙන්නෙ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හම්මෝ මිට්ටෝ මොනා ගහලද ලිව්වේ...

    මරුවට ලියලා තියෙනවා...

    ප්‍රේමදාස මහත්තයා ගැන කියෙව්වම දෙයක් මතක් වුනා...

    ගම් උදානේ කරද්දී දවසක් engineer කෙනෙක් කිව්වාලු මේ area එක මනින්න මෙච්චර කාලයක් යනවා කියලා...

    තමුසෙට පිස්සුද අයිසේ කියලා car එක අරගෙන අරුවත් නග්ගගෙන meter එක zero කරලා වටේ ගිහිල්ලා ඇවිල්ලා කිව්වාලු හරිනේ දැන් reading එක අරගෙන වැඩ පටන් ගන්න කියලා...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සල්ලි බලන්නැතුව ඕකක් ගෙනාවනං සියවස් බාගයක් පරණ ගිය ආත්මෙ ඩක්කුවක් වෙන @Solo Rider ගෙ අර හුටු හුටු කජ්ජට ලොඳ වීසිවෙන්න ගේමක් දෙන්න තිබ්බ...🤔😅

    ඇඩොව්
    මගෙ වොල්ටිය තොටත් වඩා වයසයි. 😎

    වයසට ගරු කරපිය

    ඕක තෙල් කොච්චර කරනවද. අර මනුස්සය කිවුව, 20ක් කරනව කියල...

    ~ 20

    Spec 1/2 - carb da koheda
    Anith ewa efi , v tec

    Harida @Tricle_Buwa