කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය

Jul 10, 2011
5,011
473
0
2mnndz6.jpg


;);)

ඕක මගේ වගේ නෙමෙය්නේ බං :sorry::sorry::no::no:
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;14139087 said:
    ඕක මගේ වගේ නෙමෙය්නේ බං :sorry::sorry::no::no:

    ඇයි බන් ඕකට ළම්බෝගිනියක් නැතුව ෆෙරාරියක් දැම්මත් කතාව එකමනේ :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    • Like
    Reactions: crazybuddy

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකේ මොන හුට්ටක් දැම්මත් හුට්ට පටස් වෙනවා වහ කාපන් බොරළු
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    ගල් කොල්ලා;14135334 said:
    ආ ඒකියන්නෙ මේක එලකිරි එකේ බොරලුගොඩ මහත්තයගෙන් ගත්තා කියලා දාන්න කියලද :lol::lol::lol::lol: මමනම් කාටවත් කියන්නෙ නැ ඔබතුමා මේක බුකියෙන් ඉස්සුවෙ කියලා :rofl::rofl::rofl::rofl:

    :lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14139551 said:

    එලකිරිය අහුල් මචන් මට ස්මයිල් මොනවත් දාන්න බැහැ, පාට වෙනස් කරන්න බැහැ අහුල් ජාලයයි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එලකිරිය අහුල් මචන් මට ස්මයිල් මොනවත් දාන්න බැහැ, පාට වෙනස් කරන්න බැහැ අහුල් ජාලයයි

    ඔව් බං මේ දවස් තුනක් තිස්සේ මම විදින දුකක්..16MB ස්පීඩ් ඒත් එලකිරි ලෝඩ් වෙන්නේ නැ බං..:shocked::shocked: