චම්පික දුන්නා කතාව මහින්දට චූ යන්න. ඩීල්කාරයො ගැන එහෙම දුන්නා ටොකක් රෙවෙන්න.


මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් එ මිනිස්සු උගත්
මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 40ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව


ආන්ඩුවට ඇඩෙන්න දුන්නා
විඩියො එක අප්ඩේට් වුනාම දාන්න ඔනා 
රිශාඩ් සාටකෙ එල්ලෙනව කියල නිල වශයෙන් කියල.
නාන්සාරයි රිශඩුයි තව කවුද මහින්දත් එක්ක ඉන්නෙ
ඒ උනාට මුස්ලිම් ඡන්ද නම් හම්බෙන්නෙ නෑ මරා කරපු දේවල් නිසාරිශාඩ් සාටකෙ එල්ලෙනව කියල නිල වශයෙන් කියල.
නාන්සාරයි රිශඩුයි තව කවුද මහින්දත් එක්ක ඉන්නෙ
baump
ඒ උනාට මුස්ලිම් ඡන්ද නම් හම්බෙන්නෙ නෑ මරා කරපු දේවල් නිසා




වැදිලා....පිම්පි මුහුනවල් රෝස පාට කරන් ඉන්න නපුංසකයො රනිල් වගෙ නපුන්සකයෙක්ව අගමැති කරන්න වලි කන හැටි දැක්කාහම පවු කියලා හිතෙනවා



