කොහොමද අවතාරේ

එලමකිරි එක මොකක්

  • Total voters
    45
  • Poll closed .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වරෙව් පෙන්නන්න..:angry::angry:

    මෙයින් එකක්වත් අරගෙන එන්නද බලන්න, :nerd:

    3251_picture_of_a_woman_dessed_as_sherlock_holmes_holding_a_magnifying_glass_and_following_footprints.jpg

    මේකටත් පෙනෙයිද කියන එක තමයි ප්‍රශ්නේ
    :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: බලු කුක්කව ඕනා වෙච්ච වෙලාවට කෝල් කරපන්කෝ ඉතින් අයියේ අයියේ... මේක කැඩිලා..... මේක වැඩ නෑ කියාගෙන..... එතකොට කියලා දෙන්නම් උඹට මම.....!! :angry:

    යකෝ ඌට උගේ ලැප් එකට කෙලෝ ගන්න ඔච්චර අමාරුවක් තියෙනවද ? :angry::shocked: මේ බලුවංශය පස්සෙන් යන්නේ කෝල් දදා :oo::dull:.. ගෙදර යනගමන් කැළණි ගඟට එන්ටර් කොරගෙන පල කුමාරයෝ මුගේ ගල් ඉනි පාරවල් කවන්න එපා ලැපට ! :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙයින් එකක්වත් අරගෙන එන්නද බලන්න, :nerd:
    මේකටත් පෙනෙයිද කියන එක තමයි ප්‍රශ්නේ
    :rolleyes:

    හරි නියම ගානට තියෙනවා.අඩුත් නැහැ වැඩිත් නැහැ.. ඇයි උඹ ඒ අත්කාචෙ පාවිච්චි කරලද උඹේ ඒවා බලාගන්නේ.:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ ඌට උගේ ලැප් එකට කෙලෝ ගන්න ඔච්චර අමාරුවක් තියෙනවද ? :angry::shocked: මේ බලුවංශය පස්සෙන් යන්නේ කෝල් දදා :oo::dull:.. ගෙදර යනගමන් කැළණි ගඟට එන්ටර් කොරගෙන පල කුමාරයෝ මුගේ ගල් ඉනි පාරවල් කවන්න එපා ලැපට ! :baffled:

    මේකා කෝල් කර කර මගේ පස්සෙන් එනවා ලැප් එකට රයිටර් එකක් ඕනිද ? 16,000 දීපන් කිය කිය..උඹල මාව කලින් දැනුවත් කරපු නිසා මම බේරිල ඉන්නවා දැනටත්:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකා කෝල් කර කර මගේ පස්සෙන් එනවා ලැප් එකට රයිටර් එකක් ඕනිද ? 16,000 දීපන් කිය කිය..උඹල මාව කලින් දැනුවත් කරපු නිසා මම බේරිල ඉන්නවා දැනටත්:baffled::baffled:
    ඉතින් මෙතන උඩ පැන පැන ඉන්නේ නැතුව 4ක්6ක් විතර දීල එක්ස්ටර්නල් කොම්බක් ගහගං කෝ.......යුවරාජයව කන්නේ නැතුව................:growl::growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකා කෝල් කර කර මගේ පස්සෙන් එනවා ලැප් එකට රයිටර් එකක් ඕනිද ? 16,000 දීපන් කිය කිය..උඹල මාව කලින් දැනුවත් කරපු නිසා මම බේරිල ඉන්නවා දැනටත්:baffled::baffled:

    මොකෝ බන් ඌ උඹේ යුසර් පැනල් එකේ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලා ඉල්ලා මැරෙන්න යන්නේ ?? :oo::dull: පරිස්සමින් හොඳේ ?? මූ අර ලැගා ගෙන් උම්මා එකක් ඉල්ලලා !! :shocked::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යකෝ ඌට උගේ ලැප් එකට කෙලෝ ගන්න ඔච්චර අමාරුවක් තියෙනවද ? :angry::shocked: මේ බලුවංශය පස්සෙන් යන්නේ කෝල් දදා :oo::dull:.. ගෙදර යනගමන් කැළණි ගඟට එන්ටර් කොරගෙන පල කුමාරයෝ මුගේ ගල් ඉනි පාරවල් කවන්න එපා ලැපට ! :baffled:

    :frown::frown: හරි හරි තරි අංකල්..... දැක් කී බෝඩ් එක මග එනවා නේ....?? ආවහම අපි බලාගමු හොදේ.....!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේකා කෝල් කර කර මගේ පස්සෙන් එනවා ලැප් එකට රයිටර් එකක් ඕනිද ? 16,000 දීපන් කිය කිය..උඹල මාව කලින් දැනුවත් කරපු නිසා මම බේරිල ඉන්නවා දැනටත්:baffled::baffled:

    :frown: හරි හරි කුමා.... අපි බලාගමු හරි..... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හරි හරි තරි අංකල්..... දැක් කී බෝඩ් එක මග එනවා නේ....?? ආවහම අපි බලාගමු හොදේ.....!! :growl:

    අපි නම් යන්නේ සොෆ්ට්ට්ලොජික් පුටේ !! :P:rofl: