කොහොමද අවතාරේ

එලමකිරි එක මොකක්

  • Total voters
    45
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉතින් මෙතන උඩ පැන පැන ඉන්නේ නැතුව 4ක්6ක් විතර දීල එක්ස්ටර්නල් කොම්බක් ගහගං කෝ.......යුවරාජයව කන්නේ නැතුව................:growl::growl::growl::growl:

    :yes: :yes: ඒකනේ කිඹුල් අයියේ...... මූට කිව්වට තේරෙන එකෙක් නෙවේ නේ.....!! ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොකෝ බන් ඌ උඹේ යුසර් පැනල් එකේ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලා ඉල්ලා මැරෙන්න යන්නේ ?? :oo::dull: පරිස්සමින් හොඳේ ?? මූ අර ලැගා ගෙන් උම්මා එකක් ඉල්ලලා !! :shocked::baffled:

    :frown::frown: තරි අංකල් නේද මේ දැන් ටිකකට කලින්, මට කෝල් කරලා, ගේ කුමාරගේ ෆෝන් නම්බර් එක ඈහුවේ......?? :nerd::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේවා දැන් ගේන්න බයයිනේ මේ ටැක්ස් කේස් නිසා.... මොකද කියන්නේ තරි අංකල්, ගෙන්වමුද ඉන්දික අයියලගේ ඈඩ්‍රස් එක දාලා...... :P

    pissuda ban meeta wada patha size ewa enne :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි නම් යන්නේ සොෆ්ට්ට්ලොජික් පුටේ !! :P:rofl:

    :lol::lol: සොෆ්ට්ලොජික් එක Made In Somaliya laptop කරන්නේ නැත..... :no: හරි මම දෙන්නම්කෝ ඔය කී බෝඩ් එක ආවහම අංකල්ට හොද උත්තරයක්......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    pissuda ban meeta wada patha size ewa enne :P

    :oo: ඒ ඉතින් ඉන්දිකයගේ ඈඩ්‍රස් එකටනේ.... අපේ ඒවා දැම්මොත් අනිවා ටැක්ස් ගෙවන්න එන්න කියයි..... හෆ්ෆා... තව ටිකකින් අර ඉරමුසු කියන *න්නයා එයිද දන්නේ නෑ මෙතන ටැක්ස් ගෙවන්නේ නැද්ද හොයන්න......!! :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :oo: ඒ ඉතින් ඉන්දිකයගේ ඈඩ්‍රස් එකටනේ.... අපේ ඒවා දැම්මොත් අනිවා ටැක්ස් ගෙවන්න එන්න කියයි..... හෆ්ෆා... තව ටිකකින් අර ඉරමුසු කියන *න්නයා එයිද දන්නේ නෑ මෙතන ටැක්ස් ගෙවන්නේ නැද්ද හොයන්න......!! :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:mokada ban "iramusu" ubath ekka ochchara tharaha????:lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් මෙතන උඩ පැන පැන ඉන්නේ නැතුව 4ක්6ක් විතර දීල එක්ස්ටර්නල් කොම්බක් ගහගං කෝ.......යුවරාජයව කන්නේ නැතුව................:growl::growl::growl::growl:

    හෆොයි.. මම උම්බලකඩවත් නොකන එකේ මේ වගේ හරකෙක් කොහොම කන්නද බන්....:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ බන් ඌ උඹේ යුසර් පැනල් එකේ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලා ඉල්ලා මැරෙන්න යන්නේ ?? :oo::dull: පරිස්සමින් හොඳේ ?? මූ අර ලැගා ගෙන් උම්මා එකක් ඉල්ලලා !! :shocked::baffled:

    ඔව් බන් මල වදේ..මම පරණ නම්බර් එක අයින් කරල මේකගෙන් බේරෙන්න අලුත් එකක් ගත්ත..මේක දැන් ඒකත් ඉල්ල ඉල්ල පස්සෙන් එනවා..
    රයිටර් මාකටින් වලට කියාපු බඩුව..:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: තරි අංකල් නේද මේ දැන් ටිකකට කලින්, මට කෝල් කරලා, ගේ කුමාරගේ ෆෝන් නම්බර් එක ඈහුවේ......?? :nerd::rofl::P

    යුරාජ් වෙත.
    අඩෝ..මේ මම නැහැ තොපිලගේ සීන් වලට..
    කරුණාකර මා ඇමතීමෙන් වළකින්න..
    වෙනත් කෙනෙකු අමතන්න..