කොහොමද ආතල් එක ~Maradana Railway

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    සිරාවටම,
    අව් රුද්දකට සෑරයක්වත් apartment clean කරන් නෑ, මකුලු දෑල් පවා තියනවා.
    Announcement දේනවා tickets, seasons ලෑස්ති කරගෙන එන්න කියලා, ඒක අහන අයට හිතෙන්නේ gates වලදි පරක්කු වෙන්නේ මිනිස්සු tickets, seasons ලෑස්ති කරගෙන එන්නෙ නෑති නිස කියලා, හෙතුව ඒක නෙවෙයිනේ.
    හරියට Announcement එකක් දෙන්නේ නෑ, Colombo යනtrain එක පොල්ගහවෙල යනවා කියල announce කරා මාත් ඒකේ හිටියේ.
    Foot board, coupling එකේ එකේ යන එක මාරම dangerous. එත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ බන්, පරක්කු වෙලා job එකට යන්න බෑනේ හෑමදාම.
    Announcement නම් දෙනවා foot board එකේ ගමන් කිරීම ඉතා අනතුරු දායක බෑවින් එසේ ගමන් කිරිමෙන් වලකින්න කියලා, යන්න ඉඩ නෑති නිසානේ බන් එකේ හරි යන්නේ, අසාවට යන එඋනුත් ඉන්නවා.
    ඔය ඔක්කොමත් වින්දගෙන පරක්කුත් වෙලා යනකොට කාකි කලිසම ගහගෙන 20ක් විතර check කරන්න නම් බලාගෙන ඉන්නවා, උන්ගේ අම්මලත් එක්ක මතක් වෙනව ඒ වෙලාවට.
    එක දවසක් මුන් ටිකට් එකේ date එක වෑරදියට ගහලා, මම මාර charter එකක් කෑවා tiikanta අහු වෙලා, අන්තිමට මම කියලා station එකට call කරලා තමයි ticket එකේ sequence number එක check කරලා වෑඩේ බේරගත්තේ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේව අද ඊයෙ උන දේවල් නෙමේ.. මීට අවුරුදු ගනනාවකට කලිනුත් ඔහොම උනු දවස් තියෙනව. මාත් වහලෙ ගිහින් තියෙනව.. එක පාරක් වහලෙ නැගල ඉන්නකොට මරදානෙන් ස්පීකරෙන් කිව්ව.. "4 වෙනි වෙදිකාවෙ තිබෙන දුම් රියේ පාසල් නිල ඇදුමින් වහලය මත සිටින සිසුන් 4 දෙනා බිමට බසින තුරු දුම් රිය ධාවනය නොවන බව මගීන් කරුණාවෙන් සලකන්න" රෙදි වහලෙ තියල බැස්සෙ..
    :shocked::no::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::yes:;);):lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hina wenna deyak neme api duk wennai one lankawe railway eke diyunuwa dakkama.. aparade nikarune wiyadam karana salli walin railway eka diyunu karanam kochchara watinawada.