කොහොමද ආතල් එක
හෙට සිට ගෑස් මිල 158 කින් ඉහළට
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව
තීරණය කර තිබේ.

ඒ අනුව හෙට 25 සිට මිල වැඩීවීම ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ අනුව සිලින්ඩරයක මිල 1696 ක් වනු ඇති බවත් පැවසේ.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාම මත ගෑස් සමාගම් කරන ඉල්ලීම් අනුව මෙම මිල වැඩිවීම සිදු කර ඇතැයි කමිටුව දන්වා ඇත. මීට පෙර පසුගිය අප්‍රේල් මස ගෑස් මිල රු 245 කින් වැඩිකළ පසු ජුනි මස 138 කින් අඩු කළ අතර දැන් නැවත 158 කින් වැඩිකරන්නට තීන්දු කර තිබේ.

Last edited: