කොහොමද ආතල් එක

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    කොහොමද ආතල් එක

    හෙට සිට ගෑස් මිල 158 කින් ඉහළට;)

    කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව
    තීරණය කර තිබේ.:angry::angry:
    ඒ අනුව හෙට 25 සිට මිල වැඩීවීම ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ අනුව සිලින්ඩරයක මිල 1696 ක් වනු ඇති බවත් පැවසේ.
    ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාම මත ගෑස් සමාගම් කරන ඉල්ලීම් අනුව මෙම මිල වැඩිවීම සිදු කර ඇතැයි කමිටුව දන්වා ඇත. මීට පෙර පසුගිය අප්‍රේල් මස ගෑස් මිල රු 245 කින් වැඩිකළ පසු ජුනි මස 138 කින් අඩු කළ අතර දැන් නැවත 158 කින් වැඩිකරන්නට තීන්දු කර තිබේ.:rofl::rofl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    බස්නාහිර පළාත් සභාවට පුටු ගෙන්නන්න තිබෙනවා...
    පාර්ලිමේන්තු යුන්පී මන්ත්‍රීන් සදහා ගම්පෙරලිය වැඩසටහන මෙහෙයෙවීම වෙනුවෙන් අමතරව ලක්ෂ 02 ගානේ මාසිකව ගෙවන්න තියෙනවා.... ඉතින් ගෑස් වැඩි නොකර පුලුවන්ද? ඉදිරියට යන්න හිතන අය පමණක් එන්න
     
    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    කමක් නෑ බන් යුද්දේ දින්නනේ...

    මොන යුද්ධෙද දින්නෙ? යහපාලන රජයට යුද්ධෙත් එක්ක රටක් භාර දුන්න නම් මෙලහකට සිංහලයන්ට රටක් ඉතුරු නොවෙන්න තිබ්බා. යුද්ධේ ඉවර කරපු එකට අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්‍ෂමැතිතුමාටත් , සරත් ෆොන්සේකා මහතාටත් එකවගේ ගෞරවයක් හිමිවිය යුතුයි. හැබැයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා නැත්නම් සරත් ෆොන්සේකා කියන කෙනට යුද්ධේ ඉවර කරන්න වෙන්නෙ නැහැ.

    දැනට ගෑස් විතරයි. බජට් එකෙන් පස්සෙ Altoඑකක් ලක්‍ෂ 25පැනලා,wagon Rඑක ලක්‍ෂ 40කට කිට්ටුවෙන්න වැඩිවුනාම කාටකාටත් තේරෙයි මහින්දගේ කාලේ ගොඩක් හොදයි කියල​.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කමක් නෑ බන් යුද්දේ දින්නනේ...

    කාලයක් මේකත් හෙන ප්‍රසිද්ධ රිප්ලයි එකක් නේ :D සමාජය වෙනස් වුන ඉක්මන :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කාලයක් මේකත් හෙන ප්‍රසිද්ධ රිප්ලයි එකක් නේ :D සමාජය වෙනස් වුන ඉක්මන :sorry:

    හම්මට මට අමතක වෙලා පරණ template එක දාල reply කරලා තියෙන්නේ. අලුත් template එක
    "දැන් සැපද?"