කොහොමද ආශ්චර්යයක තරම?
තවත් ආශ්චර්යයක් ජය වේවා!
වැඩියෙන්ම සියදිවි නසාගන්න සිව් වෙනි තැන අපටයි.
ලොව වැඩියෙන්ම සිය දිවි නසාගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාවට සිව් වන ස්ථානය හිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලොව රටවල් 172ක් ඇසුරින් කරන ලද ශ්‍රේණිගත කිරීමකදී මේ බැව් අනාවරණය වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරනු ලැබූ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව වැඩියෙන්ම සියදිවි නසාගන්නා රට වනුයේ ඝානාව වන අතර එහි සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ලක්ෂයකට 44.2%කි.
දෙවන හා තෙවන ස්ථානය හිමිව ඇත්තේ උතුරු කොරියාවට හා දකුණු කොරියාවට වන අතර ඒ අනුව උතුරු කොරියාවේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 38.5%ක්ද,දකුණු කොරියාවේ 28.9ක්ද වන බව සඳහන්ය.
ඒ අනුව සිව්වන ස්ථානයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 28.8%කි.
ඉක්බිතිව ලිතුවේනියාව (28.2), සුරිනාම් (27.8), මොසැම්බික්(27.4), නේපාලය සහ ටැන්සානියාව (24.9 )බුරුන්ඩි (23.1), ඉන්දියාව(21.1) දකුණු සුඩානය (19.8). යන රටවල් පෙළගැස්වී තිබේ.
උපුටා ගැනීමකි.