කොහොමද ඇල්ලිල්ල. BBC Two

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් ඇයි සැකද? :yes:

    උප්පැන්නෙ තිබ්බ පලියට වත් මම බුද්දහගමේ කියල බෝඩ් ගහගත්ත පලියට වත් බුද්දහගමේ වෙන්නෙ නැහැ බන්..

    චේතනාවෙන් කරගන්න පව මේ පොඩි වීඩියෝ දෙක බලල වත් තේරුම් ගන්න තරම් මොලයක් තියනව නම් ලොකු දෙයක් උබට..
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    උප්පැන්නෙ තිබ්බ පලියට වත් මම බුද්දහගමේ කියල බෝඩ් ගහගත්ත පලියට වත් බුද්දහගමේ වෙන්නෙ නැහැ බන්..

    චේතනාවෙන් කරගන්න පව මේ පොඩි වීඩියෝ දෙක බලල වත් තේරුම් ගන්න තරම් මොලයක් තියනව නම් ලොකු දෙයක් උබට..

    හා....කෝ...:yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඒකනේ බන් මාස ගානක් නැව් මුහුදු යන්නේ.. ඔය මාළු ගන්න පොඩි පොඩි ටෝලර් ඔය නැවට ගිහින් තමා මාළු ගේන්නේ.. ඔය ලොකු නැව් සෑහෙන කාලෙකට ගොඩබිමට එන්නේ නෑ.. :yes::yes::yes:
    ඉතින් බං සාමාන්‍ය විදිහට ලොකු දැලක් දාලා ඇල්ලුවානම් එක දවසින් නැව පුරවන් ගෙදර යන්න පුළුවන්නේ....:lol::lol:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඉතින් බං සාමාන්‍ය විදිහට ලොකු දැලක් දාලා ඇල්ලුවානම් එක දවසින් නැව පුරවන් ගෙදර යන්න පුළුවන්නේ....:lol::lol:

    එහෙම පුලුවන්නම් උබ කියන්න කලින් උන් කරලා:P