ඔයාලත් ඔයාලගෙ ආදරවන්තියගෙන් ඉස්සරලාම යාලුවෙන්න ඇහුවෙ කොහොමද, තාමත් ආදරය නොකරන, පෙම්වතියක්ගෙන් අහන්නෙ කොහොමද කියල සිතමින් ඉන්න අපේ යාලුවෝ කැමති වෙයි ඒ ගැන දැන ගන්න.
ඉස්සරලාම අහපු වචනෙ තාමත් මතක් වෙද්දි හිත හිරිවැටෙනව නේද?
![]()











එහෙනම් උඹ ඉදල වැඩක් නෑ පුලුවන්නම් මැරියන්never had a girl in my life.. (am 25 now)
never had a girl in my life.. (am 25 now)

ooi uni enne ithama swalpayai...uni yana apita me iranama thama neda aiye![]()
සමන්ත කොලු වැඩකරු, කෙල්ලෙක්ට අදරෙයි කියලා බැනුන් ඇහුවොත් අනිවාර්යෙන්ම කෙල්ල කොල්ලට කැමතියි
![]()





දැන් උබ වෙනුවට මමනෙ එ ගෙවල් වලට රින්ගන්නෙ![]()



මම ඇහැව්වෙ නෑ එයා මගෙන් ඇහුවා....මම ඉතින් හා කිව්ව..
02......
මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..
නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ...
මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ..
මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා
නංගී : පිස්සෙක්....
(අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)
සත්‍ය සිදුවීමකි
එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා
නංගි - ඇයි
මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
නංගි - ලොකු අයියේ... ඇයි මේ...
මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
නංගි - දන්නේ නෑ
මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
නංගි - හම්...
මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,
ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
මම තාමත් එයාට ආදරෙයි....
http://www.elakiri.com/forum/showthread.php?t=285779
http://www.elakiri.com/forum/showthread.php?t=336626



. හැබයි ෆෝන් 1 තියල ඇදට ආපු ගමන් text 1ක් ආව කැමතියි කියල.
ඔකත් එක්ක ම ත්ව ත්‍රෙඩ් 1ක් දාපන් අයින් වෙනකොට කිව්ව 1ත් අහල. එතකොට මෙකට reply කරන අපිට සෑහෙන්න ලේසියි. මොකද 99.99% තවත් 9ක් ම බූට් කාල තියෙන නිසා.