මම computer class එකේ හිටපු කෙල්ලෙකුට try කලා.එත් class එකේදි එයත් එක්ක එච්චර fit වෙන්න බැරි උනා.
පස්සෙ chat කරන්න ගත්තා.දවසක් එයා බලෙන්ම අහුවා ඇයි එයා ගැන හොයන්නෙ කියලා.එතකොට මම කිව්වා මම එයාට කැමති නිසා කියලා.එතකොට එය කිව්වා friendsල වෙමු කියලා.පස්සෙ දිගටම chat කලා
ඊට පස්සෙ ටික කලෙකින් එයාම දවසක් කිව්වා friendship එක හැර වෙන දේවල් ඔලුවට ගන්න එපා කියලා.මම ඇහුවා ඇයි මට අකමැති කියලා..එයාට මං ගැන එහෙම feelings නෑලු..
පස්සෙ ආයෙ අවුරුද්දකින් විතර පස්සේ එයාව අහම්බෙන් මට meet උනා.ඊට පස්සෙ එයගෙ studies වැඩකට පොඩි help එකක් ඉල්ලුවා.මම ඒක කරල දීල එයාට පොඩි present එකක්කුත් දුන්නා..ඒක ගන්න බෑ කිව්වා.
දැන් මාසයක් විතර ඇති.ඊට පස්සෙ chat එකේදි එයාට වඩා හොද කෙනෙක් මට ලැබෙයි කියලා එයා wish කලා..මාත් මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා wish කලා...
ඒත් මම තාමත් එයාට ගොඩාක් ආදරෙයි.ඒත් එයා මට ලැබෙයිද දන්නෙ නෑ.![]()
retry ekak dala balapan machan





