TATA eken Jaguar - Land Rover , Ford eken gatta passe nam unge design wala loku improvement ekak awa.
Ara vertical hill එකත් අදිනවනෙ. Sure ද බන් Video එකේ VFX දාල නෑ කියල?
පට්ට භාණ්ඩේ, ඒ උනාට TATA නම දකිනකොටම පොඩි අපුලක් එනවා![]()
ලොල් මම alto එකේ යන යෑම දැක්කනම් මුන් මේ ඔක්කොම delete කරලා දාලා, වාහන හදන එකත් නවත්තනවා..![]()
මීට වඩා තැන් වල යනවා...
සිරිලන්කන් වගේ රටවලට එව්වේ නැති උනාට ඔස්ට්රේලිය, යුරෝප්, දකුණු අප්රිකානු පැති වලට හොද කොලිටි ඒවා බස්සනවා නේද?dan itin japan quality ekatama wage gahanawa ne godak ratawal walin wahana. tata nama thama poddak awul. lexus wage sub brand ekak hadala damma nan hari export karaddi
ජපනේටම යවනවනේ ඉතින් සමහර model. Tata නන් දන්නේ නෑ. මන් කියන්නේ suzuki එහෙම indian made. Global standard එකට හදද්දී ඉතින් ඔක්කොම එකටනේ හදන්නේ. මං නන් හිතන්නේ නෑ වෙනසක් ඇති කියලා. Platform එක එකයි නේ. Interior material, features වලින් එහෙම අඩු කරනවා ඇති CIF එක අඩු වෙන්න. ලංකාවට එන ev එහෙමත් එහෙමනේ 100 මෝටර් එක නේ එන්නේ tax වැඩි වෙන හින්දා නැත්තංසිරිලන්කන් වගේ රටවලට එව්වේ නැති උනාට ඔස්ට්රේලිය, යුරෝප්, දකුණු අප්රිකානු පැති වලට හොද කොලිටි ඒවා බස්සනවා නේද?