කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Meth or heroin hadana heti kiyala dipanko?
    මෙථාඅ හදන විදිහ නම් ඉන්ටර්නෙට් එකේ තියෙන්නෙ ඕනේ තරම්. Sudafed දැන් Banned නිසා ටිකක් අමාරුයි. P2P හදාගෙන තමා කරන දෙයක්.

    හිරැin ඉතින් opioid එකක් නෙ, opium poppy ඕනෙ. නැත්නම් අඩුම මොර්ෆින්වත් ඕනෙ හොඳ Yeild එකක් ගන්න, නැතුව හදන්නත් පුළුවන් ඉතිං Chemistry කියන්නේ බිල්ඩ් අප් කරන්න තියෙන්නෙ. ප්‍රශ්නේ තියෙන්නෙ රුපියල් 10 000ක් විතර වියදම් කරලා 10%ක විතර Yeild එකක් ගන්න එක වැඩක්ද/ ලාබයිද කියන එක.

    Poppy නැතුව හදනවා Synthetic opioids නම්, රිසර්ච් කරලා බලන්න.

    * අනික ජීවිතාන්තය දක්වා හිරේ ගියොත් හරි කෙමිකල් එකක් වැරදිලා මැරුනොත් හරි? පිච්චිලා බේරුනොත් හරි ඉතිං ඉවරයි. ඊට වඩා ලාබයි ඉලෙට්‍රොනික් ස්ක්‍රැප් වලින් මෙටල්/ එසෙන්ෂල් ඔයිල් ඩිස්ටිලේෂන් කරන එක.
     
    • Like
    Reactions: Voldemort Bro

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙම එක්සෙල් එකක් හදාගෙන ආදායම බෙදලා වියදම් බැලන්ස් කරගන්න මචන්. මේ මගේ ගිය අවුරුද්දේ මැද තිබ්බ ඩොක් එක. බුදු හාමුදුරුවන්ගේ අර ආදායම කළමනාකරණය කරන ක්‍රම වගේ විදිහකට මේක හදලා තියෙන්නේ. ඒත් මෝටිවේශන් එක ගත්තේ මෙන්න මේ වීඩියෝ එක බලලා.

    1708268968475.png


     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    Chemistry ඉගෙන ගනිං, ලොකුවට ඕනේ නැහැ ටික ටික ඉගෙන ගත්ත නම් ගොඩ. මම මේ කියන්නේ Breaking Bad එකෙ වගේ Methamphetamine හදන්න කියල නෙවේ.

    Chemistry ඉගෙන ගත්ත නම් උඹල ගෙදර තියෙන එක ඉලෙට්‍රික් බඩුවක් වත් විසි කරන්නෙ නැහැ.

    බිම තියෙන පුවක් හොයා හොයා ඇහිදියි.

    කාරබු ගස් හැම තැනම වවයි.

    නිකමට බලපන් සර්කිට් බෝඩ් වල කොච්චර වටින Metal තියෙනවද?

    Palladium on carbon catalyst ග්‍රෑම් එකක් 20,000 කට වගෙ විකුනන්න පුළුවන්.

    හරියට ගේමක් ගහනවා නං මාසෙකට ලක්ෂ 2 ක් විතර ශුද්ද ලාබයක් හොයන්න පුළුවන්.

    ලංකාවේ මේවා ගැන ගොඩක් අයට දැනුමක් නැති නිසා වාසි ගොඩයි. කෙමිකල් වියදම/ කරන්ට් වියදම තමයි.

    තව ක්‍රම තියෙනවා ඕවා ප්‍රසිද්ද කරන්න බැහැ. කසිප්පු පෙරනවා වගෙ සල්ලි පෙරේත කමට කෙමිකල් ඇබියුස් කරලා පරිසරයත් විනාස කරලා, උබලත් මැරිලා, ජරාව රට පටවල හරියට කරන උන්ටත් කෙල වෙනවා.
    Mn eda kiyapu eka ewanndako mcn
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hambenne 40000y..

    eken
    medicines walata 9000k..
    gedara bills walata 10000
    rice, meat, dry food etc walata 15000
    traveling 6000 wage yanawa
    ithiriyak wenne owain tika tika adjust wena ganan tamai

    amathara wiyadamak set unoth masa ganan inna wenawa eka hoyaganna (pc eka kadunama wage)
    බොරුවක් නේද පුතේ මේ කියන්නෙ?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    අහ් සොරි අමතක වුණා. Essential oils නම් simple distillation කරන්න පුළුවන්. ගූගල් කරලා විස්තර හොයා ගන්න ඕනේ තරම් තියෙනවා.

    කෙමෙස්ට්‍රි ගැන දැනුමක් නැත්නං පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ වගේම තමා flask, hot plate, condenser, reflux එකක් එහෙමත් ඕනේ ඔය වැඩ වලට. Diy හදාගෙන කසිප්පු පෙරණව වගෙ කරන්නත් පුළුවං එහෙම කරනව නං ලොකල් මාකට් එකට දාන්න.

    https://u.pcloud.link/publink/show?code=kZU5kJ0ZoIF7gLTfKWSCflOr4pYE58VBqACk

    ඔයා උඩ තියෙනවා Pdf ටිකක්. Export කරනවා නම් purety ඕනේ හොඳටම.

    ඉන්ටර්නෙට් එකේ රෙසිපි තියනවා හොඳ එකක් බලල ට්‍රයි එකක් දෙන්න. Lavender sleeping spray වලට එහෙම ගොඩක් මාකට් තියෙනවා.

    ඉලෙක්ට්‍රොනික් වේස්ට් වලින් මෙටල් ගන්න එක නං ටිකක් සංකීර්ණයි. ගාන වැඩි ලාබේ තියෙන්නේ බඩු හම්බෙන ගාන අනුව. අනික කෙමිකල් මික්ස් වෙද්දී Phosgene ගෑස් වගෙ හැදෙන්න පුළුවන්.

    ඔයිල් නං simple වොටර් distillation කරලා ගන්න පුළුවන්. Clove oil, Cinnamon Oil කරන්න පුරුදු වෙන්න.

    අනික සමහර කම්පවුන්ඩ්ස ඉල්ලිගල් හරිද, බ්ලැක් පෙපපර් වලින් ගන්න piperidine වගේ ඒව control substance. Piperidine ගන්නවා fentanyl වගෙ drugs හදන්න.

    ඉස්සෙල්ලා රිසර්ච් කරලා, ඉන්න සබන් රෙසිපි එහෙමත් තියෙනව ඒවට නං ලයිසන් එහෙම ඕනෙ.
    Ara essential oil hadana hati eka karana practical krama gena , karabu anis පැඟිරි wage ewa
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    31y wayasa taama single supiriyta itiri karanwa mamanm 200k wage maasekata!! dan nam bandapu nati eka hondai wage 35 wenknwat mehema adinwa
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    සැලරි මැනේජ් කරන විදියනම් නෙවෙයි හැබැයි, MoneyManager Ex කියලා සොෆ්ට්වෙයා එකක් තියෙනවා. මේකෙන් පුළුවන් අදායම්, වියදම් ට්‍රැක් කරන්න ලේසියෙන්.
    FOSS / Cross Platform
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    Matath thyne therennema nethi deyak tamai thanikada wela API save krne katte kaddi apita wada bageyak salary gnne Aya marry krla , triputh gihilla HEMA dema manage krgnne widiha.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම නං හරිම සරල සැට්‍රටජියක් යූස් කරන්නෙ මේ දවස් වල

    මුලින්ම ගෙදර වියදම් ටිකට යන ගාන අයින්කරනවා, කනබොන දේවල් ලයිට් බිල් වාහන වලට වගේ එකී නොකී දේවල්
    පොඩි උන්ගේ ස්කූල් ෆීස් අනම් මනම් අයින් කරනවා
    ලෝන්/ක්‍රෙඩිට් කාඩ් බිල් ටික ගෙවලා දානවා

    ඔය ටික කරලා තව කීයක් හරි ඉතුරු වෙනවා නං ඒකෙන් ඇමසන් එකෙන්/අලි එක්ස්ප්‍රස් එකෙන් හරි ඩරස් එකෙන් හරි බඩු ටිකක් අරගෙන කොහොම හරි සැලරියම වියදං කරලා දානවා. මේ විදියට කරලා කවදාවත් සැලරියෙන් කීයක් වත් ඉතුරු වෙලා වියදම් කරන්න දෙයක් නෑ වගේ සිටුවේශන් එකකට ඇවිල්ලම නෑ