කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

pasbara123

Junior member
  • May 16, 2023
    71
    48
    18
    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...
    Mama Nam job nemei . business
    Mulinma 80% wage investment Hari business eke reinvest karanawa.

    Investment Nam stock market , Commodities, crypto..
     
    • Like
    Reactions: ITGuy25

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    අහ් සොරි අමතක වුණා. Essential oils නම් simple distillation කරන්න පුළුවන්. ගූගල් කරලා විස්තර හොයා ගන්න ඕනේ තරම් තියෙනවා.

    කෙමෙස්ට්‍රි ගැන දැනුමක් නැත්නං පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ වගේම තමා flask, hot plate, condenser, reflux එකක් එහෙමත් ඕනේ ඔය වැඩ වලට. Diy හදාගෙන කසිප්පු පෙරණව වගෙ කරන්නත් පුළුවං එහෙම කරනව නං ලොකල් මාකට් එකට දාන්න.

    https://u.pcloud.link/publink/show?code=kZU5kJ0ZoIF7gLTfKWSCflOr4pYE58VBqACk

    ඔයා උඩ තියෙනවා Pdf ටිකක්. Export කරනවා නම් purety ඕනේ හොඳටම.

    ඉන්ටර්නෙට් එකේ රෙසිපි තියනවා හොඳ එකක් බලල ට්‍රයි එකක් දෙන්න. Lavender sleeping spray වලට එහෙම ගොඩක් මාකට් තියෙනවා.

    ඉලෙක්ට්‍රොනික් වේස්ට් වලින් මෙටල් ගන්න එක නං ටිකක් සංකීර්ණයි. ගාන වැඩි ලාබේ තියෙන්නේ බඩු හම්බෙන ගාන අනුව. අනික කෙමිකල් මික්ස් වෙද්දී Phosgene ගෑස් වගෙ හැදෙන්න පුළුවන්.

    ඔයිල් නං simple වොටර් distillation කරලා ගන්න පුළුවන්. Clove oil, Cinnamon Oil කරන්න පුරුදු වෙන්න.

    අනික සමහර කම්පවුන්ඩ්ස ඉල්ලිගල් හරිද, බ්ලැක් පෙපපර් වලින් ගන්න piperidine වගේ ඒව control substance. Piperidine ගන්නවා fentanyl වගෙ drugs හදන්න.

    ඉස්සෙල්ලා රිසර්ච් කරලා, ඉන්න සබන් රෙසිපි එහෙමත් තියෙනව ඒවට නං ලයිසන් එහෙම ඕනෙ.
    Metal aran wikunanne kohetada?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Metal aran wikunanne kohetada?
    ඔක්කොම මෙටල් වටින්නේ නැහැ. Palladium/ Carbon/ Zinc/ ලිතියම් ඔන්ලයින් දෙන්න පුළුවං. Gold නං ඉතිං විකුණන තැන් කියන්න ඕනැ නැ නේ.

    ලාභය එන්නේ ඉලෙක්ට්‍රොනික් වේස්ට් ඔයාට හම්බෙන ගාන/ කෙමිකල් ග්‍රේඩ් එක/ ගන්න ගාන අනුව. ෆයිනල් යිල්ඩ් එක තීරණය වෙන්නෙ Extract වෙන්න පල පුරුද්දත් බලපානවා.

    අනික හැම කෑල්ලකම මෙටල් අඩංගු වෙන්නෙ නැහැ. අදාළ පාර්ට්ස් තියෙනවා. උදාහරනයක් විදිහට පෝසිලෙන් කැපෑසිටර් වල palladium තියෙනවා. ඒ නිසා නිකං සර්කිට් බෝඩ් බල්ක් අරං වැඩක් නෑ අදාල මෙටල් තියෙන පාර්ට්ස් නැත්නං.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ඔක්කොම මෙටල් වටින්නේ නැහැ. Palladium/ Carbon/ Zinc/ ලිතියම් ඔන්ලයින් දෙන්න පුළුවං. Gold නං ඉතිං විකුණන තැන් කියන්න ඕනැ නැ නේ.

    ලාභය එන්නේ ඉලෙක්ට්‍රොනික් වේස්ට් ඔයාට හම්බෙන ගාන/ කෙමිකල් ග්‍රේඩ් එක/ ගන්න ගාන අනුව. ෆයිනල් යිල්ඩ් එක තීරණය වෙන්නෙ Extract වෙන්න පල පුරුද්දත් බලපානවා.

    අනික හැම කෑල්ලකම මෙටල් අඩංගු වෙන්නෙ නැහැ. අදාළ පාර්ට්ස් තියෙනවා. උදාහරනයක් විදිහට පෝසිලෙන් කැපෑසිටර් වල palladium තියෙනවා. ඒ නිසා නිකං සර්කිට් බෝඩ් බල්ක් අරං වැඩක් නෑ අදාල මෙටල් තියෙන පාර්ට්ස් නැත්නං.
    Me gold plated pins ganna than lankawe thiyenawada?
    Oya me wade karanawada?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    maseta laskha 6k ithuru karana
    laksha 6k wiyadam karanawa

    owa officially (offcially kiyanne geni danna

    ඉස්සලම මාසෙක දල වියදම ලියපන්
    එක ඉතින් අදායමට වඩා වියදම යනවනම් වියදම් කපා හරින්න බලන්න ඒත් බැරිනම් අස්වැසුම ගන්න බලන්න

    පස්සේ වියදමට පසු ඉතිරි ගානක් පේනවනම් පඩියා ආව සැනින් atm කාඩ් නැති සුද්දෙක් සල්ලි දාපු එකවුන්ට් එක්කට දාපන් උබට ගන්න බැරිවෙන්න හිතෙන .

    ඉතිරියෙන් මාසේ රෝල ගහපන් . ඒ කියන්නේ ප්‍රථමයෙන් ඉතිරි කොට ඉතුරුවෙන එකෙන් වියදම් කිරීම

    වෙනත් ආදායම් මාර්ග සලසා ගැනීම , වෙනත් රැකියාවට යාම
    වයාපාරයක් ආරම්භ කිරීම
    තම හැකියාවන් මාර්ගතක්‍රම ඔස්සේ විකිනීම

    මීට අමතරව
    ඇමතිතුමා හමුවීම
    සීනී අම්මියෙක් සොයාගැනීම
    අභිධර්මය ප්‍රගුණ කොට අත් හැරීම අශාව අඩු කරගැනීම
    මත්ද්‍රය වෙලදාම
    වගා කිරීම
    ස්ථාවර වත්කම් බදු දීම
    දෙමව්පියන්ගෙන් මුදල් කබාසිනියා කිරීම හෝ ආයෝජනය



    ක්‍රම මගින් වියදම කලමනාකාරය ගත හැක
    තවත් එකක්

    දයිනික අදායමට ආණුඩුවට කඩේ යෑම
     
    • Love
    Reactions: Don GasCan

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Manage කරනවා කියල එකක් කරන්නේ නෑ බන් කොහොමත් මාසෙ වියදම් ටික කරන්න ඕන නේ
    සල්ලි ඉතුරු කරනවා කියල නොකා නොබී ඉන්න එකේ නං තේරුමක් නෑ.
    ඉන්න ටිකේ හොඳට කාල බීල සැපේ ඉදපන්..
     
    • Like
    Reactions: Hermes

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Manage කරනවා කියල එකක් කරන්නේ නෑ බන් කොහොමත් මාසෙ වියදම් ටික කරන්න ඕන නේ
    සල්ලි ඉතුරු කරනවා කියල නොකා නොබී ඉන්න එකේ නං තේරුමක් නෑ.
    ඉන්න ටිකේ හොඳට කාල බීල සැපේ ඉදපන්..
    සිරාවට බන් . පොඩි එවුන් එහෙම ඉන්නකොට කන බොන ඒවගෙන් අඩු කරන්න බෑනේ
     
    • Like
    Reactions: ManOfSteel