අහ් සොරි අමතක වුණා. Essential oils නම් simple distillation කරන්න පුළුවන්. ගූගල් කරලා විස්තර හොයා ගන්න ඕනේ තරම් තියෙනවා.
කෙමෙස්ට්‍රි ගැන දැනුමක් නැත්නං පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ වගේම තමා flask, hot plate, condenser, reflux එකක් එහෙමත් ඕනේ ඔය වැඩ වලට. Diy හදාගෙන කසිප්පු පෙරණව වගෙ කරන්නත් පුළුවං එහෙම කරනව නං ලොකල් මාකට් එකට දාන්න.
https://u.pcloud.link/publink/show?code=kZU5kJ0ZoIF7gLTfKWSCflOr4pYE58VBqACk
ඔයා උඩ තියෙනවා Pdf ටිකක්. Export කරනවා නම් purety ඕනේ හොඳටම.
ඉන්ටර්නෙට් එකේ රෙසිපි තියනවා හොඳ එකක් බලල ට්‍රයි එකක් දෙන්න. Lavender sleeping spray වලට එහෙම ගොඩක් මාකට් තියෙනවා.
ඉලෙක්ට්‍රොනික් වේස්ට් වලින් මෙටල් ගන්න එක නං ටිකක් සංකීර්ණයි. ගාන වැඩි ලාබේ තියෙන්නේ බඩු හම්බෙන ගාන අනුව. අනික කෙමිකල් මික්ස් වෙද්දී Phosgene ගෑස් වගෙ හැදෙන්න පුළුවන්.
ඔයිල් නං simple වොටර් distillation කරලා ගන්න පුළුවන්. Clove oil, Cinnamon Oil කරන්න පුරුදු වෙන්න.
අනික සමහර කම්පවුන්ඩ්ස ඉල්ලිගල් හරිද, බ්ලැක් පෙපපර් වලින් ගන්න piperidine වගේ ඒව control substance. Piperidine ගන්නවා fentanyl වගෙ drugs හදන්න.
ඉස්සෙල්ලා රිසර්ච් කරලා, ඉන්න සබන් රෙසිපි එහෙමත් තියෙනව ඒවට නං ලයිසන් එහෙම ඕනෙ.