කොහොමද ඒක.. බයියෝ හාන්සියී..

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ice_screenshot_20211122-122452.png
     
    • Dislike
    • Like
    Reactions: tha123 and EVC

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජෙප්පෝ ගොඩ 😲😲
    බය්යෝ ගොඩ ටොය්යො ගොඩ වගෙ කතා කිව්වට ජෙප්පො ගොඩ කියල කියන්න බෑ.
    ජේ වී පී යට උදව් කරන මිනිස්සු පුද්ගලික ලාබ බලාගෙන නෙමෙයි ඒ දේ කරන්නේ.
    ජෙප්පෝ දිනුවොත් රට ගොඩ. ( ගොඩ කිව්වට තව වලට යන එක නවත්තන්න පුලුවන්)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එකපාරකුත් SF facebook එකෙන් ජනාදිපති උනා
    SF paradune kohomada?
    ඒ කාලේ facebook දැන් වගේ පැතිරිලා තිබ්බේ නෑ. දැන් වයසක උන් හිටන් ගොඩක් ඉන්නවා. ඒ කාලේ කොල්ලෝ විතරයි
    ෆොන්සෙකා පරාද උනේ හොරයක් කරලා නෙමෙයි. ඒවා බොරු කතා
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    අනුරව අගමැති වෙලා හදුන්නෙත්ති ජනපති අපේක්ෂකයා විදියට එන්න ඕනේ
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අප්පා එක පෙලට අන්රයියා දිනාගෙන දිනාගෙන එනව නේද ...?
    මුලින්ම යූටියුබ් එකේ ජනාදිපති උනා දැන් බුකියත් දිනලනේද රට ගොඩයයි මේ පාර නං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකපාරකුත් SF facebook එකෙන් ජනාදිපති උනා
    කතාවක් තියනව ඒ කාලෙ පොලිස්පති චන්දෙ ඉවරවෙලා ගිහින් කතාකරේ ජනාධිපතිතුමා කියලලු.
     
    • Haha
    Reactions: UB9002

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඕකෙන් බලන්නෙ සජියගෙ චන්ද ප්‍රමානය විතරයි, ඌ 3 කියන්නෙ සර් උඩින්ම දිනනව කියන එක..ජෙප්පන්ට 3% තමයි ඊට වඩා නැ චන්දෙ දවසට..🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඕය ස්ටැට්ස් හරීයි කියල හිතන එකම මෝඩ වැඩක් බන්. දැන් ආන්ඩුවට සපෝට් කරපු උනුයි සජිත් ට සපෝට් කරපු උනුයි ලැජ්ජාවට අනුරයට මුවා වෙලා ඉන්නේ. 🤣🤣🤣🤣 ඊඅග චන්දෙදී හෙමීට අදාල තැන් වලට ගහනවා. අනුරයා පොඩ්ඩක් උඩ යයි එච්චරයි. සමහර විට ඒකත් නැතිවෙන්න පුලුවන් චන්දයක් ලග පාත නැති නිසා චන්දෙ එද්දි සැර බැහල තියෙයි. 🙂🙂🙂
     
    • Love
    Reactions: UB9002

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට නම් ඕකෙන් බලන්නෙ සජියගෙ චන්ද ප්‍රමානය විතරයි, ඌ 3 කියන්නෙ සර් උඩින්ම දිනනව කියන එක..ජෙප්පන්ට 3% තමයි ඊට වඩා නැ චන්දෙ දවසට..🤭🤭🤭

    ඒ කියන්නේ බත් කන හරක් සෙට් එක ලක්ස 69 fixedද?

    ඕය ස්ටැට්ස් හරීයි කියල හිතන එකම මෝඩ වැඩක් බන්. දැන් ආන්ඩුවට සපෝට් කරපු උනුයි සජිත් ට සපෝට් කරපු උනුයි ලැජ්ජාවට අනුරයට මුවා වෙලා ඉන්නේ. 🤣🤣🤣🤣 ඊඅග චන්දෙදී හෙමීට අදාල තැන් වලට ගහනවා. අනුරයා පොඩ්ඩක් උඩ යයි එච්චරයි. සමහර විට ඒකත් නැතිවෙන්න පුලුවන් චන්දයක් ලග පාත නැති නිසා චන්දෙ එද්දි සැර බැහල තියෙයි. 🙂🙂🙂

    නාමල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි :yes:
    ------ Post added on Nov 22, 2021 at 2:46 PM

    දැහැමි සිරිවර්ධන ජනාධිපති ලේකම් 🤭

    පි බි ජයසුන්දර තරම් නෑ ඉතින් :ROFLMAO:
    ------ Post added on Nov 22, 2021 at 2:47 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දැහැමි සිරිවර්ධන ජනාධිපති ලේකම් 🤭

    මට නම් ඕකෙන් බලන්නෙ සජියගෙ චන්ද ප්‍රමානය විතරයි, ඌ 3 කියන්නෙ සර් උඩින්ම දිනනව කියන එක..ජෙප්පන්ට 3% තමයි ඊට වඩා නැ චන්දෙ දවසට..🤭🤭🤭

    පොන්නයෝ දේන්නා දවල් හීන දකිනවා. :lol: :lol::lol: