කොහොමද ඒක 2

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔච්චර දගලන්න ඕන නැහැ.... පිටියේ අප්පුවා හොදයි කියන වේද මහත්තයා කව්ද කියල අහපන්කෝ....
    පළාතේ නැහැ..... මොකක් හරි කියල පැනලා යනවා ත්‍රෙඩ් එක ක්ලෝස් ඊට පස්සේ

    https://elakiri.com/threads/වැඩ-බැරි-මෝඩ-මී-ගොන්-ඩොකාලාගෙ-ගොබ්බ-ගොන්-සැයෙන්ස්-ආයෙත්-ෆේල්-වෙයි-එංගලන්තේ-රෝහල්-ඉතිරෙන්න-ආසන්න-වෙයි.1972368/#post-26063901
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,747
    113
    වෙදෙක් කියපන් කෝ ?
    ඉස්සර අපේ ගෙවල් පැත්තෙ පිස්සෙක් ඉදිය උගෙන් වෙලාව ඇහුවම ෆෝම් වෙනව. මූත් ඒ වගේ වෙදෙක් ගැන ඇහුවම ෆෝම් වෙනව
     
    • Like
    Reactions: wqe123

    Islander93

    Member
    Jan 21, 2021
    1
    1
    1
    හොයාගනින් :P
    උඹ අර මහා වෙද මහත්තයා page එකේ pneumonia කියන්නෙ නිකන්ම නිකන් උණක් විතරයි, උණ බැස්සුවනම් ලෙඩේ හොඳ වෙලා ලෙඩාගෙ ජීවිතේ බේරෙනවා, බටහිර ඩොකාල උණ බස්සගන්න විදිය දන්නෙ නෑ, හෙළ වෙදකමේ මේ වගේ උණ බස්සන විදි තියෙනවා ඒ වුණාට වෙද මහත්තයලාට මේකට ඉඩ දෙන්නෙ නෑ කියල වැළලෙන්න හදපු සුපුන් ජයවීර නේද? අන්තිමට ඇත්ත බටහිර ඩොකාල ඇවිල්ල මොකක්ද ඇත්තටම pneumonia කියන්නෙ, උණ කියන්නෙ රෝග ලක්ෂණයක් විතරයි ඒකෙන් ලෙඩෙක් මැරෙන්නෙ නෑ, මැරෙන්නෙ pneumonia වල complications නිසා කියලා complications පැහැදිළි කරන කොට comments ටිකත් delete කරලා, රෙදිත් අකුළන් දුවලා ආයෙ page එක පැත්ත පළාතෙ පස් පාගපු නැති උඹ මොකෝ මේ කිරියෙ කරන්නෙ. උඹ ගේන මරි මෝඩ තර්ක වලට උත්තර දෙන්න ලෑස්ති උන් කිරිය පැත්තෙ එන්නෙ නැති වෙයි කියලා හිතුවද?
     
    :rofl: :rofl: :rofl: :rofl: මේ පොන්ස් තමා ඒ. හයියූ @පිටියෙ-අප්පු චාටර් නේ.

    උබට කිරියෙ උන් හොද වැඩියි. ගූ ගහල එලවල තියෙන්නෙ පොන්නප්පුව
     
    • Wow
    Reactions: wqe123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ අර මහා වෙද මහත්තයා page එකේ pneumonia කියන්නෙ නිකන්ම නිකන් උණක් විතරයි, උණ බැස්සුවනම් ලෙඩේ හොඳ වෙලා ලෙඩාගෙ ජීවිතේ බේරෙනවා, බටහිර ඩොකාල උණ බස්සගන්න විදිය දන්නෙ නෑ, හෙළ වෙදකමේ මේ වගේ උණ බස්සන විදි තියෙනවා ඒ වුණාට වෙද මහත්තයලාට මේකට ඉඩ දෙන්නෙ නෑ කියල වැළලෙන්න හදපු සුපුන් ජයවීර නේද? අන්තිමට ඇත්ත බටහිර ඩොකාල ඇවිල්ල මොකක්ද ඇත්තටම pneumonia කියන්නෙ, උණ කියන්නෙ රෝග ලක්ෂණයක් විතරයි ඒකෙන් ලෙඩෙක් මැරෙන්නෙ නෑ, මැරෙන්නෙ pneumonia වල complications නිසා කියලා complications පැහැදිළි කරන කොට comments ටිකත් delete කරලා, රෙදිත් අකුළන් දුවලා ආයෙ page එක පැත්ත පළාතෙ පස් පාගපු නැති උඹ මොකෝ මේ කිරියෙ කරන්නෙ. උඹ ගේන මරි මෝඩ තර්ක වලට උත්තර දෙන්න ලෑස්ති උන් කිරිය පැත්තෙ එන්නෙ නැති වෙයි කියලා හිතුවද?
    පිටුවෙ ඇඩ්මින්ට කියහං මාව unban කොරන්න කියලා - ඉතුරු ටික ඒ පිටුවෙන්ම මම උඹට කියල දෙඤ්ඤං - හාද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටුවෙ ඇඩ්මින්ට කියහං මාව unban කොරන්න කියලා - ඉතුරු ටික ඒ පිටුවෙන්ම මම උඹට කියල දෙඤ්ඤං - හාද ?
    අනේ බන් එහෙම කරන එක අපරාදයක්.... බලපන් උබව අපිට මල ගෙදරක රෑට සෙට් උනා වගේ තම මේ දවලුට්