කොහොමද ඒ කාලේ කෙල්ලෝ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ ඉන්නේ අපේ පොඩි මාම රට ඉගෙන ගන්න කාලේ හිටපු කෙල්ල. ඔය වම් පැත්තේ ඉන්න ගර්ල් . ඒ කාලේ කෙල්ලෝ දැන් උන්ට වඩා ලස්සනයි නේ . පොඩි මාමගේ ලව් එක අවුරුදු දෙකක් වගේ තිබිලා කැඩිලා ගිහින්. අපේ ආච්චි කැමති වෙලා නැහැ.

    2004 අවුරුද්දේ . මේ විස්තර අම්මගෙන් තමයි දැන ගත්තේ.

    sfsfsfs.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එතකොට පොඩි මාමා බැන්දේ ඔයාගේ අම්මවද?
    අම්මා තාම මේ ෆොටෝ එක පෙන්න පෙන්න ඔයාගේ තාත්තව (පොඩි මාමව) අවුස්සනවා ඇති නේද හෙහෙ.
    ටිකක් ස්වීට් හෝම් ඇලබාමා වගේ හැබැයි
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    මේ ඉන්නේ අපේ පොඩි මාම රට ඉගෙන ගන්න කාලේ හිටපු කෙල්ල. ඔය වම් පැත්තේ ඉන්න ගර්ල් . ඒ කාලේ කෙල්ලෝ දැන් උන්ට වඩා ලස්සනයි නේ . පොඩි මාමගේ ලව් එක අවුරුදු දෙකක් වගේ තිබිලා කැඩිලා ගිහින්. අපේ ආච්චි කැමති වෙලා නැහැ.

    2004 අවුරුද්දේ . මේ විස්තර අම්මගෙන් තමයි දැන ගත්තේ.

    sfsfsfs.jpg
    Gu bijja thoage wayasa kiyada
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    muge podi mama kiyanne @timetraveler1921 da koheda
    මොනෞවුත්තක් ද බන් ඒ කිව්වේ

    යකෝ අරකි මැද ඉන්න එකීගේ කරේ ද ඉන්නෙ? ඒකීලා අද කාලෙ කෙල්ලොන්ට වැඩිය ශක්තිමත් පාටයි :yes:
    ------ Post added on Oct 14, 2021 at 2:47 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ ඉන්නේ අපේ පොඩි මාම රට ඉගෙන ගන්න කාලේ හිටපු කෙල්ල. ඔය වම් පැත්තේ ඉන්න ගර්ල් . ඒ කාලේ කෙල්ලෝ දැන් උන්ට වඩා ලස්සනයි නේ . පොඩි මාමගේ ලව් එක අවුරුදු දෙකක් වගේ තිබිලා කැඩිලා ගිහින්. අපේ ආච්චි කැමති වෙලා නැහැ.

    2004 අවුරුද්දේ . මේ විස්තර අම්මගෙන් තමයි දැන ගත්තේ.

    sfsfsfs.jpg
    මේකෙන් පස්සේ orgy එකක් යනවා