පිටරටක කියලද හිතන්නේ? නෑ. මේ කොළඹ. ඒ කාලේ විදුලි ට්රෑම්, විදුලි බස් තිබිල තියෙනවා. අද ලේලන්ඩ් වල එල්ලිලා යනවා.
මේවයේ මේ ඇතුළේ හිර වෙලා යනවා වගේද බං දොරේ තනි අතින් එල්ලිලා හුලන් පාර වැදි වැදි සැපේ යද්දි...
උඹලට කියන්න ට්රේන්1 දොරේ ගිහින් පුරුදු වෙලා ක්රවුඩ්1 නැති වෙලාවටත් දොරේ යන්නේ වෞලා වගේ.. ඊයේ රෑ මම් හිටපු පෙට්ටියෙ මම විතරයී. ඒත් දොරේ තනි අතින් එල්ලිලා ආවේ.. පුරුද්දට ගිහින්... ඉංදියාව බීට් කරන්න අපි බොහොම ලගයි.. මම නම් රෙඩි
ඔය සුද්දෝ දීපුවා...උන්ගේ එක හුට්ටක්වත් අපිට එපා...අපි පාවිච්චි කරන්න ඕනේ අපේ දේවල්..ඇත්තටම අපේ පාලකයෝ ගැන සතුටු වෙන්න ඕනේ අපි සුද්දගේ දේවල් අයින් කරලා අපේ ලේලන්ඩ් බස්, කොච්චි වගේ ඒවා පාවිච්චි කරනවට...සින්හලුත් ආවේ ඉන්දියාවෙන්, කලාව, සංස්කෘතිය, ආගම ඔක්කොම වගේ වගේ බසුත් ඉන්දියාවේ අපේම දේවල්...තිබ්බ හැටියට අද තියෙන විදිහ ගැන ගොඩක් සන්තෝසයි..