කොහොමද ඒ කාලේ කොළඹ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පිටරටක කියලද හිතන්නේ? නෑ. මේ කොළඹ. ඒ කාලේ විදුලි ට්‍රෑම්, විදුලි බස් තිබිල තියෙනවා. අද ලේලන්ඩ් වල එල්ලිලා යනවා.

    qqqq.jpg
    wwww.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේවයේ මේ ඇතුළේ හිර වෙලා යනවා වගේද බං දොරේ තනි අතින් එල්ලිලා හුලන් පාර වැදි වැදි සැපේ යද්දි...

    උඹලට කියන්න ට්‍රේන්1 දොරේ ගිහින් පුරුදු වෙලා ක්‍රවුඩ්1 නැති වෙලාවටත් දොරේ යන්නේ වෞලා වගේ.. ඊයේ රෑ මම් හිටපු පෙට්ටියෙ මම විතරයී. ඒත් දොරේ තනි අතින් එල්ලිලා ආවේ.. පුරුද්දට ගිහින්... ඉංදියාව බීට් කරන්න අපි බොහොම ලගයි.. මම නම් රෙඩි
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේවයේ මේ ඇතුළේ හිර වෙලා යනවා වගේද බං දොරේ තනි අතින් එල්ලිලා හුලන් පාර වැදි වැදි සැපේ යද්දි...

    උඹලට කියන්න ට්‍රේන්1 දොරේ ගිහින් පුරුදු වෙලා ක්‍රවුඩ්1 නැති වෙලාවටත් දොරේ යන්නේ වෞලා වගේ.. ඊයේ රෑ මම් හිටපු පෙට්ටියෙ මම විතරයී. ඒත් දොරේ තනි අතින් එල්ලිලා ආවේ.. පුරුද්දට ගිහින්... ඉංදියාව බීට් කරන්න අපි බොහොම ලගයි.. මම නම් රෙඩි

    Haha
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය සුද්දෝ දීපුවා...උන්ගේ එක හුට්ටක්වත් අපිට එපා...අපි පාවිච්චි කරන්න ඕනේ අපේ දේවල්..ඇත්තටම අපේ පාලකයෝ ගැන සතුටු වෙන්න ඕනේ අපි සුද්දගේ දේවල් අයින් කරලා අපේ ලේලන්ඩ් බස්, කොච්චි වගේ ඒවා පාවිච්චි කරනවට...සින්හලුත් ආවේ ඉන්දියාවෙන්, කලාව, සංස්කෘතිය, ආගම ඔක්කොම වගේ වගේ බසුත් ඉන්දියාවේ අපේම දේවල්...තිබ්බ හැටියට අද තියෙන විදිහ ගැන ගොඩක් සන්තෝසයි..
     
    Dawase comment eka..