රෙජිස්ටර් කරන එක නම් AG ඔෆිස් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙළද වියාපාර වලට අදාල බදු ගෙවන එව්වා එහෙම ප්‍රාදේශීය සභාවට ගෙවීම් කරලා රිසිට් තිය ගන්න ඕනි. තරාදිය එහෙම ලයිසන් කර ගන්න ඕනි. ඒ වගේ වැඩ තියෙනවා.
සාමානයෙන් සිල්ලර කඩ වලින් ලාබ තියෙන්නේ 5 % ක් වගේ තමයි. ඒ කියන්නේ රුපියල් සීයක බඩු වික්කොත් රුපියල් 5 ක් ලාබයි. (හැබැයි ඇඳුම් කඩ වලින් 25 % ක් වගේ ලාබ තියෙනවා. )
සාමානයෙන් හාල් වගේ එව්වගෙන් නම් ලාබයක් කියලා එකක් නැහැ. කිලෝ එකකින් සතපනහක්, රුපියලක් වගේ තමයි තියෙන්නේ. හාල් ටික දලා දෙන බෑග් එකට ගානක් ගියාම ලාභයක් නැහැ. ඒත් හාල් වගේ එව්වා විකුනන්නේ එව්වා අත්‍යවශ්‍ය දේවල් නිසා. අනික හාල් ගන්න කඩේට එන මනුස්සයා ඒක විතරක් ගන්නේ නැහැනි. තවත් බඩු ගන්නවනි. ඒවගෙන් ලාබ තියෙන්නේ.
සබන් වගේ එව්වා නම් රුපියල් 2- 5 වගේ ලාබ තියෙනවා. සමහර කොම්පැනි සබන් කැට 10 ට එකක් නොමිලේ වගේ දෙනවා.
ඊළගට යෝගට් වගේ දේවලුත් එහමයි. යෝගට් 5 ට එකක් නොමිලේ වගේ දෙනවා.
ගොඩක්ම ලාබ තියෙන්නේ මස් වගේ ජාති වලින් තමයි. හැබැයි එව්වා විකුනන ෆ්රිසර් ඕනි, ටිකක් කරදරයි.
සැමන් වගේ ටින් නම් පිටකොටුවේ හරස් විදි වල තොග කඩ වලින් අඩුවටම ගන්න පුළුවන්. ලූණු, අර්තාපල්, පොල්තෙල්, වියලි මිරිස් වගේ ජාතිත් එහෙමයි.
සාමාන්‍යයෙන් ලංකාවේ හැම පළාතකම ඉදලා කොළඹට එන ලොරි තියෙනවනි. එළවලු එහෙම අරන් කොළඹ එන ලොරි. මේවා අයෙ ගමට යන්නේ ගම් වලට අවශ්‍ය ද්‍රව්‍යය කොළඹ ඉදලා අරගෙන. මේ ලොරියක් සෙට් කර ගත්තා නම්, පිටකොටුවෙන් බඩු අරං යන්න පුළුවන්. මුල් දවස් ටිකේ ඇවිත් කඩවල් බලල, කතා බහා කර ගත්තම මුදලිලා අදුන ගත්තම එයාල ඕනි බඩු ටික ලොරියට දාලා එවයි. මුලදී නම් සල්ලි වලට තමයි ගන්න වෙන්නේ. පස්සේ නම් චෙක් වලට දෙයි.
කොහොමත් පිටකොටුවේ තොග බිස්නස් කරන මුදලිලා ගොඩක් වෙලාවට විශ්වාසයට තමයි වැඩ කරන්නේ. මේ මිනිස්සු අදුන ගත්තම ගොඩක් හොදයි, හිතවත්.
හැබැයි කඩේ දාපු අලුතම ලොකුවට කරනං අදහසක් නැත්තම් කොළඹ ඉදලා බඩු ලොට් ගෙනියන්න එපා, පළාතේ තියෙන තොග කඩේකින් බඩු ටික ටික ගෙනියලා බිස්නස් එක පටන් ගන්න.
භාණ්ඩ අරං යන ඒජන්ට්ලගේ ලොරි වලිනුත් ගන්න පුළුවන්. ඒවා නම් චෙක් වලට දෙනවා, හැබැයි ටිකක් ගනුදෙනු කරලා විශ්වාශය ඇති කර ගන්න වෙයි.
සාමානයෙන් ඉස්සර නම් ඇන්කර් කොම්පැනියේ කිරිපිටි එහෙම හැම කඩේකටම දුන්නේ නැහැ. උන්ගේ හෙන රැස්පොට් තිබ්බේ. ඉල්ලුවත් බඩු දුන්නේ නැහැ විකුනන්න. හැබැයි අර කිරිපිටි වල වස තියෙනවා කියලා ආපු කේස් එකෙන් බිස්නස් වැටුණනි. දැන් ඒ නිසා උන් ඉල්ලපු ගමන් බඩු දෙනවා.
තව විස්තර මතක් උනොත් කියන්නම්.
ආ එක දෙයක්, කඩයක් වගේ එකක් කරනවා නම් ගෙදර කෑමට එකෙන්ම බඩු ගන්නවා නං හොද මිටරයෙන්, එව්වා වෙනම ලියලා සටහන් කරලා ගන්න. නැත්තම් ලොස්ට් වෙයි දන්නෙම නැතුව.
ඊළගට ගම්වල නෙමෙයි ටවුන් වල උනත් සිල්ලර කඩ කරද්දී මාස්පඩි කාරයන්ට ණයට දෙනන වෙනවා. දැන් ඔය කාර්ගිල්ස්, ආර්පිකෝ වගේ සුපර්මාර්කට් වලට ගිහින් බැලුවත් පේන දෙයක් තමයි මිනිස්සු ඒවගෙනුත් ගන්නේ ණයට තමයි. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නේ ණයට.
ඉතින් පොඩි සිල්ලර කඩ වලටත් ඒක පොදුයි. ජොබ් කරන අයට ණයට ඉල්ලුවොත් දෙන්න වෙනවා. නැත්තන් මිනිස්සු එන්නේ නැහැ. ඒවා ගැනත් කල්පනා කරන්න ඕනි.
all the best machan.
mageth idea ekak thiyanawa next year wage podiyata karanna. very helpful tread.
Podi kadeth credit card gaththanam hari. ethakota apita polla thiyanna bane.

අව්ලක් නෑ බං බඩු ගන්න විතරක් 10ක් වත් අතේ තියන් පටන් ගනින් ඉස්සල්ලා වැඩිපුර බඩු යන එවා දාලා පටන් ගන්න බං ඒත් අව්ලක් තියෙන්නේ කොටිවලිගේ අල්ලා ගත්තා වගේ මේක නිදහසක් නෑ තනියම කලොත් එක නිසා වැඩට පවුලේ කෙනෙක් ඔනේ වෙයි! කරන්ට් එකවුන් එකක් තියනවා නම් ඩේට් චෙක් වලට බඩු දා ගනින්
Pm balapan machan. 5 laks walin wade goda daganna puluwan. Rs 5හේ 10යේ කෑලි වලින් ඇරෙන්න අනිත් හැම දේකින්ම ලාභයක් ගන්න පුලුවන්

ehemada ban. wiyadam serama arala mul kale podi labayak thibbama athi ban.Pm balapan machan. 5 laks walin wade goda daganna puluwan. Rs 5හේ 10යේ කෑලි වලින් ඇරෙන්න අනිත් හැම දේකින්ම ලාභයක් ගන්න පුලුවන්
aniwa ban. thamangema deyak karanakota unanduwen karaki wena thanaka wada karanaw wage nemene.තොග & සිල්ලර 2ම් කරනවා නම් හොද ලාබයක් තියාගන්න පුලුවන් වෙයි. මම නම කඩයක් කරන්නේ නැහැ.
දන්නා 1ක් තියෙනවා. ඒ පට්ටේ ඔක්කොම වගේ කඩ කරන් මිනිස්සු බඩු ගන්නේ එතැනින්. සිල්ලර විකුනන්නෙත් ඒ ගානටම වගේ ටමි. bisket 1k ගතතත් RS.5 -10 ක් අඩුමයි.
1අ නිසා මිනිස්සු සැහෙන්න එතනට යනවා . මර ලාබයක් අති කඩේ ට.
අනිත් 1අ කඩේට එන අයට හොදට් හිනා වෙලා කතා කරන්න . 1ත් business අල්ල ගන්න හොද ක්‍රමයක් වෙයි...

Pm balapan machan. 5 laks walin wade goda daganna puluwan. Rs 5හේ 10යේ කෑලි වලින් ඇරෙන්න අනිත් හැම දේකින්ම ලාභයක් ගන්න පුලුවන්
රෙජිස්ටර් කරන එක නම් AG ඔෆිස් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙළද වියාපාර වලට අදාල බදු ගෙවන එව්වා එහෙම ප්‍රාදේශීය සභාවට ගෙවීම් කරලා රිසිට් තිය ගන්න ඕනි. තරාදිය එහෙම ලයිසන් කර ගන්න ඕනි. ඒ වගේ වැඩ තියෙනවා.
සාමානයෙන් සිල්ලර කඩ වලින් ලාබ තියෙන්නේ 5 % ක් වගේ තමයි. ඒ කියන්නේ රුපියල් සීයක බඩු වික්කොත් රුපියල් 5 ක් ලාබයි. (හැබැයි ඇඳුම් කඩ වලින් 25 % ක් වගේ ලාබ තියෙනවා. )
සාමානයෙන් හාල් වගේ එව්වගෙන් නම් ලාබයක් කියලා එකක් නැහැ. කිලෝ එකකින් සතපනහක්, රුපියලක් වගේ තමයි තියෙන්නේ. හාල් ටික දලා දෙන බෑග් එකට ගානක් ගියාම ලාභයක් නැහැ. ඒත් හාල් වගේ එව්වා විකුනන්නේ එව්වා අත්‍යවශ්‍ය දේවල් නිසා. අනික හාල් ගන්න කඩේට එන මනුස්සයා ඒක විතරක් ගන්නේ නැහැනි. තවත් බඩු ගන්නවනි. ඒවගෙන් ලාබ තියෙන්නේ.
සබන් වගේ එව්වා නම් රුපියල් 2- 5 වගේ ලාබ තියෙනවා. සමහර කොම්පැනි සබන් කැට 10 ට එකක් නොමිලේ වගේ දෙනවා.
ඊළගට යෝගට් වගේ දේවලුත් එහමයි. යෝගට් 5 ට එකක් නොමිලේ වගේ දෙනවා.
ගොඩක්ම ලාබ තියෙන්නේ මස් වගේ ජාති වලින් තමයි. හැබැයි එව්වා විකුනන ෆ්රිසර් ඕනි, ටිකක් කරදරයි.
සැමන් වගේ ටින් නම් පිටකොටුවේ හරස් විදි වල තොග කඩ වලින් අඩුවටම ගන්න පුළුවන්. ලූණු, අර්තාපල්, පොල්තෙල්, වියලි මිරිස් වගේ ජාතිත් එහෙමයි.
සාමාන්‍යයෙන් ලංකාවේ හැම පළාතකම ඉදලා කොළඹට එන ලොරි තියෙනවනි. එළවලු එහෙම අරන් කොළඹ එන ලොරි. මේවා අයෙ ගමට යන්නේ ගම් වලට අවශ්‍ය ද්‍රව්‍යය කොළඹ ඉදලා අරගෙන. මේ ලොරියක් සෙට් කර ගත්තා නම්, පිටකොටුවෙන් බඩු අරං යන්න පුළුවන්. මුල් දවස් ටිකේ ඇවිත් කඩවල් බලල, කතා බහා කර ගත්තම මුදලිලා අදුන ගත්තම එයාල ඕනි බඩු ටික ලොරියට දාලා එවයි. මුලදී නම් සල්ලි වලට තමයි ගන්න වෙන්නේ. පස්සේ නම් චෙක් වලට දෙයි.
කොහොමත් පිටකොටුවේ තොග බිස්නස් කරන මුදලිලා ගොඩක් වෙලාවට විශ්වාසයට තමයි වැඩ කරන්නේ. මේ මිනිස්සු අදුන ගත්තම ගොඩක් හොදයි, හිතවත්.
හැබැයි කඩේ දාපු අලුතම ලොකුවට කරනං අදහසක් නැත්තම් කොළඹ ඉදලා බඩු ලොට් ගෙනියන්න එපා, පළාතේ තියෙන තොග කඩේකින් බඩු ටික ටික ගෙනියලා බිස්නස් එක පටන් ගන්න.
භාණ්ඩ අරං යන ඒජන්ට්ලගේ ලොරි වලිනුත් ගන්න පුළුවන්. ඒවා නම් චෙක් වලට දෙනවා, හැබැයි ටිකක් ගනුදෙනු කරලා විශ්වාශය ඇති කර ගන්න වෙයි.
සාමානයෙන් ඉස්සර නම් ඇන්කර් කොම්පැනියේ කිරිපිටි එහෙම හැම කඩේකටම දුන්නේ නැහැ. උන්ගේ හෙන රැස්පොට් තිබ්බේ. ඉල්ලුවත් බඩු දුන්නේ නැහැ විකුනන්න. හැබැයි අර කිරිපිටි වල වස තියෙනවා කියලා ආපු කේස් එකෙන් බිස්නස් වැටුණනි. දැන් ඒ නිසා උන් ඉල්ලපු ගමන් බඩු දෙනවා.
තව විස්තර මතක් උනොත් කියන්නම්.
ආ එක දෙයක්, කඩයක් වගේ එකක් කරනවා නම් ගෙදර කෑමට එකෙන්ම බඩු ගන්නවා නං හොද මිටරයෙන්, එව්වා වෙනම ලියලා සටහන් කරලා ගන්න. නැත්තම් ලොස්ට් වෙයි දන්නෙම නැතුව.
ඊළගට ගම්වල නෙමෙයි ටවුන් වල උනත් සිල්ලර කඩ කරද්දී මාස්පඩි කාරයන්ට ණයට දෙනන වෙනවා. දැන් ඔය කාර්ගිල්ස්, ආර්පිකෝ වගේ සුපර්මාර්කට් වලට ගිහින් බැලුවත් පේන දෙයක් තමයි මිනිස්සු ඒවගෙනුත් ගන්නේ ණයට තමයි. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නේ ණයට.
ඉතින් පොඩි සිල්ලර කඩ වලටත් ඒක පොදුයි. ජොබ් කරන අයට ණයට ඉල්ලුවොත් දෙන්න වෙනවා. නැත්තන් මිනිස්සු එන්නේ නැහැ. ඒවා ගැනත් කල්පනා කරන්න ඕනි.

ලෝබ නැතුව හොඳ විස්තරයක් කරලා..
ත්‍රෙඩ් එක මට අදාළ එකක් නොවුනත් උඹේ මහන්සිය අගය කරනවා..
ස්තූතියි..
You must spread some Reputation around before giving it to Meez again.