'' කොහොමද කෑම, අතිවිශිෂ්ටයි සර්...''

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අර ඇමරිකාවේ ජනාධිපති මතක ද රුවන්මැලි සෑය ගාව දිව්රුම් දීල ඇමරිකාව සිංගප්පූරුවක් කරනවා කීවා🤭🤭
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අර ඇමරිකාවේ ජනාධිපති මතක ද රුවන්මැලි සෑය ගාව දිව්රුම් දීල ඇමරිකාව සිංගප්පූරුවක් කරනවා කීවා🤭🤭

    lankwe gonnu thama rawatenwane pissu huknannala ape rate inne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lankwe gonnu thama rawatenwane pissu huknannala ape rate inne

    අර තනි සිංහල ආආන්ඩුවක් තිබ්බා නෙ බන් 2/3 ඒ දවස් වල. කිරි බත් එහෙමත් කෑවේ නූගත් ගොන්නු.
     
    • Haha
    Reactions: adowhybn

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wahalllunta wada anthai

    ඔව් බන්.... 2018 එහෙම නාකි මයිනා පෙට්‍රල් නෑ කියලා පුස් සයිකලෙන් පාර්ලිමේන්තුවට ආවා.

    2021 ගෑස් නැති වෙද්දි මම හිතුවා ගෑස් සිලින්ඩරෙ උස්සන් පාර්ලිමේන්තු යයි කියලා ඔකා😅
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඔව් බන්.... 2018 එහෙම නාකි මයිනා පෙට්‍රල් නෑ කියලා පුස් සයිකලෙන් පාර්ලිමේන්තුවට ආවා.

    2021 ගෑස් නැති වෙද්දි මම හිතුවා ගෑස් සිලින්ඩරෙ උස්සන් පාර්ලිමේන්තු යයි කියලා ඔකා😅

    aye balananna deyak na sure shot eka wenwa
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්.... 2018 එහෙම නාකි මයිනා පෙට්‍රල් නෑ කියලා පුස් සයිකලෙන් පාර්ලිමේන්තුවට ආවා.

    2021 ගෑස් නැති වෙද්දි මම හිතුවා ගෑස් සිලින්ඩරෙ උස්සන් පාර්ලිමේන්තු යයි කියලා ඔකා😅
    2018 යි 2021 එකද ලබ්බො..එදා කොරෝනා තිබ්බද???? කොරෝනා නැතුව පෙට්ටල් ටික දීගන්ඩ බැරි උන බැල්ලිගෙ පුතාල කොරයි කොරෝනා එද්දි උන්න නම්🤣🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2018 යි 2021 එකද ලබ්බො..එදා කොරෝනා තිබ්බද???? කොරෝනා නැතුව පෙට්ටල් ටික දීගන්ඩ බැරි උන බැල්ලිගෙ පුතාල කොරයි කොරෝනා එද්දි උන්න නම්🤣🤣🤣

    එහෙනන් ගොනෝ අනික් රටවල් හැම එකකම උන්ට බැරි වෙන්න එපාය. තොගෙ මොල හතක් එක්ක ආවා ඇමරිකන් මකරාටත් බෑ කියල පිලිගනිං. අඩුම ගානෙ ග්‍රාම සේවක කෙනෙක්වත් නොවුනු එකෙක්ට කිසි දෙයක් බෑ. ශෙඩ් වල තෙල් ගහපු උන්ට පුලුවන් ද බූරුවෝ රටක් පාලනය කරන්න.

    එක තමා එදා බයිසිකල්වල ගිය බැල්ලිගෙ පුතාලා මොනවගෙන් ද දන්නෙ නෑ උයන්නෙ.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    hitler-gif-1.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙනන් ගොනෝ අනික් රටවල් හැම එකකම උන්ට බැරි වෙන්න එපාය. තොගෙ මොල හතක් එක්ක ආවා ඇමරිකන් මකරාටත් බෑ කියල පිලිගනිං. අඩුම ගානෙ ග්‍රාම සේවක කෙනෙක්වත් නොවුනු එකෙක්ට කිසි දෙයක් බෑ. ශෙඩ් වල තෙල් ගහපු උන්ට පුලුවන් ද බූරුවෝ රටක් පාලනය කරන්න.

    එක තමා එදා බයිසිකල්වල ගිය බැල්ලිගෙ පුතාලා මොනවගෙන් ද දන්නෙ නෑ උයන්නෙ.
    221188161_144177537850978_2902270645607947961_n.jpg
     
    • Like
    Reactions: lasankandy