"පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"
කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.
"මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "
ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.
"හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"
ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.
"ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "
ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.
"මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."
සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.
රත්තරං;17024955 said:
ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද?
හැම වෙලේම චරෝ බරෝ ගාන්නේ නැතුව මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ. කවද හරි දුවෙක් හැදුවොත් හදනවා මොකෙක් හරි පර්ට් එකක් දැම්මොත් හප්පල මරන ගානට. අපේ රටේ පිරිමින්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. කෙල්ලෙක් වාහනයක් එනවනව දැක්කොත් ඇගට කපනවා. හුගාක් ත්‍රීවිල් කාරයෝ. එක දවසක සිද්දියකින් පස්සේ මමනම් නෝනට කියල තියෙන්නේ ජීප් එකේ ඉද්දි ඔය ත්‍රීවිල් කටු වෙට්ටු දැම්මොත් ඇනල අරින්න කියල කුඩුවෙන්න. ඊට පස්සේ දොරවල් 5 ලොක් කරන් පොලිසියට කතාකරන්න හැප්පුනා කියල..
පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්
අර ජැක්සන්ලා අනික් ජාතිය...ජැක් ගහන්න.. නොදකින් මොන කාලකන්නි වැඩක්ද බන්? අමාරුවක් තියෙනවනම් ගහපියකො බඩුවක්..