කොහොමද කෙල්ලගෙ වැඩ

shan.killer00

Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    කොහොමද කෙල්ලගෙ වැඩ

    කොල්ලා වරදක් කරන්න ඇති නමුත් කෙල්ලත් පැන පැන ගහන එක නම් වැරදියි. එ කොල්ල අනිත්පැත්තට කන පැලෙන්න එකක් දුන්නෙ නැති එකයි පුදුමේ.. අනික කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු නොකර කාට විහිලු කරන්නද? ඒකත් කෙල්ලගේ ඇදුම දැක්කම ඔතන මම හිටියත් අහනවා කම්බි වැටක් අස්සෙන් පැන්නද කියලා... ගැනු ගොඩක් වෙලාවට නිකන් ඉන්න කොල්ලන්ට පාට් දානවා මම ඕනතරම් දැකලා තියනවා.. කෙට්ටු කකුල් දෙකට ටයිට් ජීන්ස් එකක් ගහලා ඒ කෙල්ලගේ හැටි බලහන් දැක්කමත් විහිලුවක් වගේ පේන්නේ.. Copy @ FB https://www.facebook.com/photo.php?v=313465365486756&fref=nf

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Report this video
    Thank you for submitting your report. Here is the information we received from you:
    Issue reported:
    Hateful or abusive content > Bullying
    Timestamp selected:
    0:01
    Additional details:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රත්තරං;17023784 said:

    මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?

    එහෙම කියලා ඔහොම ගහානවද යකො සක්කිලි වගේ:sorry::sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රැව්ල කොන්ඩෙ වවන්ඩ බැරිද කොල්ලන්ට හිරි උකන වැඩක් නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකද්ද බං මේ කෙල්ලගෙ ඇඳුමේ තියෙන වැරැද්ද? මෙහෙ ඉන්න උන් අඳින එව්ව දැක්කොත් උබට හිටගෙන බඩු යයි එහෙනං :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඩෙනිම් අඳින එකත් අසංවර නං ඉතින් අර මුස්ලිම් වෙසියෝ වගේ නිකාබ් එක ගහල තමයි යන්න වෙන්නෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔතනදි උබේ කතාවට එකගවෙන්න බෑ යාලු... මේ රටේ කෙල්ලොන්ට ඇයි තමන්ට කැමති ඇදුමක් අදින්න බැරි?? අනික මේ ඇදුමෙ කියන්න තරම් වරදක් මට පේන්නෙ නෑ ඇග කොහෙන්වත් පේන්නෙ නෑ.. මොකක්ද මේකෙ තියන අවුල??
    අනික යකෝ ඇග වැහෙන්න ඇදගත්ත කෙල්ලෙකුටවත් අද පාරෙ බැහැල යන්න බැරිද?? උබ හිතනවද ඔය කෙල්ලට ඔච්චර මල පනින්න ඕක නිකම් විහිලුවක් විතරක් කරන්න ඇති කියල?? අනික ඕච්චර ගුටිකාලත් ඌ අඩුම ගානෙ වචනයක්වත් නොකියන්නෙ ඌත් වරදකරා කියල දන්න නිසා
    මම මේකට එකග වෙන්නෙ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා.... අපිත් කෙල්ලන්ට විහිලු කරනව ඒත් ඒකෙ සීමාවක් තැනක් නොතෙනක් තියාගන්න ඕනෙ..
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    Report this video
    Thank you for submitting your report. Here is the information we received from you:
    Issue reported:
    Hateful or abusive content > Bullying
    Timestamp selected:
    0:01
    Additional details:

    මොන ලබ්බකටද රීපොර්ට් කරන්න කියන්නේ ..මම හිතන්නේ ඔකේ ඉන්න කොල්ලත් උබ වගේවෙන්න ඇති නැත්නම් උබත් මේ වගේ හොදට කාල ඇති ...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    රත්තරං;17023784 said:

    මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?
    සිරාවට, දෙන්න තියෙන්නේ ඔය වගේ කාලකණ්ණින්ට කණ පැලෙන්න.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    2878.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම කියලා ඔහොම ගහානවද යකො සක්කිලි වගේ:sorry::sorry:

    මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා

    අහවල් එකක් තිබ්බ කියල කෙල්ලෙක් හැම එකාටම අල්ලන්න ඕනේද බන්? මේවගේ සක්කිලි නිසා තමා කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි

    රැව්ල කොන්ඩෙ වවන්ඩ බැරිද කොල්ලන්ට හිරි උකන වැඩක් නේ.

    කොල්ලා මොක වවාගත්තත් කමක් නෑ, හැබැයි මිනිහෙක්ගේ පෞරුශත්වයේ එක වැදගත් කොටසක් තමා භාහිර පෙනුම පවත්වාගන්නා ආකාරය.ඕවගේ දෙකයි පනහේ කුඩුකාර රස්තියාදුකාර පෙනුම තියෙන උන් මොන තරාතිරමක උනත් මමනම් මේසන් වැඩකටවත් ගෙදරට වද්දගන්නේ නෑ

    එහෙනම් ඒ කෝනෙන්ම කෙල්ල දිහා බලපන්කෝ.
    කෙල්ලෙක්ට කැමති ඇදුමක් අදින්න බැරිද? මේක කුපාඩි නබියා උපන්න සවුදි අරාබියද? මොකෝ මේකි බිකිනියක් ඇදන් ඉන්නවයෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට, දෙන්න තියෙන්නේ ඔය වගේ කාලකණ්ණින්ට කණ පැලෙන්න.

    ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද?

    හැම වෙලේම චරෝ බරෝ ගාන්නේ නැතුව මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ. කවද හරි දුවෙක් හැදුවොත් හදනවා මොකෙක් හරි පර්ට් එකක් දැම්මොත් හප්පල මරන ගානට. අපේ රටේ පිරිමින්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. කෙල්ලෙක් වාහනයක් එනවනව දැක්කොත් ඇගට කපනවා. හුගාක් ත්‍රීවිල් කාරයෝ. එක දවසක සිද්දියකින් පස්සේ මමනම් නෝනට කියල තියෙන්නේ ජීප් එකේ ඉද්දි ඔය ත්‍රීවිල් කටු වෙට්ටු දැම්මොත් ඇනල අරින්න කියල කුඩුවෙන්න. ඊට පස්සේ දොරවල් 5 ලොක් කරන් පොලිසියට කතාකරන්න හැප්පුනා කියල..

    පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්

    අර ජැක්සන්ලා අනික් ජාතිය...ජැක් ගහන්න.. නොදකින් මොන කාලකන්නි වැඩක්ද බන්? අමාරුවක් තියෙනවනම් ගහපියකො බඩුවක්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"
    කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.

    "මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "
    ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.

    "හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"
    ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.

    "ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "
    ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.

    "මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."
    සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.

    රත්තරං;17024955 said:
    ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද?

    හැම වෙලේම චරෝ බරෝ ගාන්නේ නැතුව මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ. කවද හරි දුවෙක් හැදුවොත් හදනවා මොකෙක් හරි පර්ට් එකක් දැම්මොත් හප්පල මරන ගානට. අපේ රටේ පිරිමින්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. කෙල්ලෙක් වාහනයක් එනවනව දැක්කොත් ඇගට කපනවා. හුගාක් ත්‍රීවිල් කාරයෝ. එක දවසක සිද්දියකින් පස්සේ මමනම් නෝනට කියල තියෙන්නේ ජීප් එකේ ඉද්දි ඔය ත්‍රීවිල් කටු වෙට්ටු දැම්මොත් ඇනල අරින්න කියල කුඩුවෙන්න. ඊට පස්සේ දොරවල් 5 ලොක් කරන් පොලිසියට කතාකරන්න හැප්පුනා කියල..

    පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්

    අර ජැක්සන්ලා අනික් ජාතිය...ජැක් ගහන්න.. නොදකින් මොන කාලකන්නි වැඩක්ද බන්? අමාරුවක් තියෙනවනම් ගහපියකො බඩුවක්..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    maha katakara we** kellak wage. kollath kudu karayekda koheda. un kelagaththawe kiyala ahaka balan giya nam iwarai. dennama eka walle wage mata penne. mudukku sanskruthiya.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ඔය කෙල්ල හිතාගෙන ඉන්නෙ ඒකි පට්ට කෑල්ල කියල, හරිහමන් එකෙක් හිටියනම් කනේ හිටන් අරිනව.:angry::angry:

    මේ කොල්ලා අහින්සකය වගෙ සමාවත් ඉල්ලනව.:sorry: