කොහොමද කෙල්ලෙක් එක්ක යහළු වෙන්නේ....

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කොහොමද කෙල්ලෙක් එක්ක යහළු වෙන්නේ....

    :love::love::love: Dummy TO Professional :love::love::love::love:

    මම එළකිරි එකේ Threads ගොඩක් දැක්ක.ඒවගේ ගොඩක් තිබ්බේ ආදරය අසාර්ථක උන ඒවා සහ ඒවගෙන් කොල්ලෝ සහ කෙල්ලෝ විඳින දුක ගැන..ඉතින් මට හිතුනා මේකට පොඩි විසදුමක් විදියට අපේ දැනුම බෙදා ගන්න...කෙල්ලෙක් එක්ක යහළු වෙද්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි මුලින් දැකල අපේ හිතට ඇල්ලුවා නම් ලස්සන හුරු බුහුටි කෙල්ලෙක් නම් අපි පස්සෙන් ගිහින් කොහොම හරි සෙට් කරගන්නවා.කෙල්ල කොයි වගේද කෙල්ලගේ ගති ගුණ කොහොමද දන්නෙත් නැහැ ලස්සනට රැවැටිලා යහළු වෙනවා.පස්සේ ටික කාලයක් එකට දෙන්න ඉද්දි දෙන්නගෙම අඩු පාඩුකම් නිසා කොල්ලට කෙල්ලව හෝ කෙල්ලට කොල්ලව හෝ එපා වෙලා වෙන කෙනෙක් ගාවට යනවා.මිට අමතරව ෆන් එකට කරන ආදරය හිටන් තියනවා.

    ඉතින් මම හිතුව යහළුවෝ පොඩ්ඩක් දැනුවත් කරන්න.අපිට ගැහැණු ළමයෙක් ව හිතට අල්ලපු පමනින් අයගේ පස්සෙන් ගිහින් ආදරේ කරන්න එපා.මම නම් කියන්නේ එකටම යහළු වෙලා ටික කාලයක් ආශ්‍රය කරන්න යහළුවෝ වගේ.එතොකොට එම ගැහැණු ළමයාගේ ගති ගුණ සහ වෙනත් පව්ල් පසුබිම් සහ තමන්ට ගැලපෙනවද කියලා ටික කාලයක් ගියාම ත්රෙනවා.ඒ අතර තුර එම ගැහැණු ළමය ගැලපෙන්නේ නැති නම් යහළුවෝ වගේ ඉන්න පුළුවන් කිසිම හිත් රිදීමක් නැහැ.යහළුවෙක් වගේ ආශ්‍රය කරන කාලය තුල එම කෙල්ලට ඕන සල්ලි තියන කොල්ලෙක්ද.ලස්සන කොල්ලෙක්ද දකින දකින කොල්ලෝ පස්සේ යන කෙල්ලෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා..

    හැබෙයි ලෝක තියන අමාරුම වැඩේ තමයි ගැහැනියක් තේරුම් ගැනීම.මේක මගේ අදහස.මිට වඩා සාර්ථක ක්‍රම වේද තියනවා. එළකිරි එකේ සාර්ථක පව්ල් ජිවිත ගත කරන සහ සාර්ථක විදියට ආදරය කරන අයගේ උපදෙස් මෙතන දාන්න..මේකෙන් ගොඩක් අයට ජිවිතයට දුකක් එකතු වෙන්නේ නැතිව ආදරය කරන්න හරි කෙනාව තොර ගන්න නිවැරදි උපදෙස් ලැබෙනවා නම් එක තාම මගේ මේ ත්‍රෙඩ් එක දන එකේ මගේ එකම බලාපොරොතුව.
    :):):):)
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    තවත් love ත්රෙඅඩ් එකක්..
    මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට මේක වෙන ත්රෙඅඩ් එකක් හොයා ගන්නත් නැති වෙයි වගේ.
    :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ කරන ලව් ඉලව් වෙනවා වැඩියි. මොකද ඒ කාලෙ හොයන්නේ ඇහැට කනට පේන කෙල්ලෙක්. ඒ ඇත්තටම ආදරේ හින්දද? කියන එක ප්‍රශ්නයක්. මොකෝ ඔතෙනදී ගොඩක් වෙන්නෙ කෑලි උන හැදෙන එකයි, අරුටත් ඉන්නවා මට තමා නැත්තේ. පට්ට කෑල්ලක් එක්ක ගියාම යාලුවෝ සෙට් එකේ හෙන පිලි ගැනීම. ඔය කාලෙ ආදරේ කරන්න තියෙන්නෙ හරිම සරල හේතු. යාලු උනාම උනත් හිතන්නේ හරි දැන් ඔක්කොම ඉවරයි..ඒකිව කොහොමහරි දාගත්තනේ කියල.

    මං හිතන්නේ නෑ ඔය කාලේදී එකෙක් වත් බඳින එක ගැන කිව්වට ඒකෙ තේරුමක් බරක් පතලක් දන්නවා කියල. විවාහයක තියෙන වගකීම්,ප්‍රශ්න ගැන කිව්වොත් ඔය ලව් කරන එවුන් බාගෙට බාගයක් පවුල් එපා කියල දුවනවා.

    ඒක හින්ද මම කියන්නෙ අඩුම වශයෙන් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දක් දෙකක් වත් සමාජයට හරියට වැටිලා ගැවසිලා බලන්න ඕන. එතකොට ආදරේ ගැන හිතන විදිහ ඉස්කෝලෙ කාලේදී හිතුවට වඩා හාත්පසින්ම වෙනස් වෙලා තියෙයි.

    සුදුසු කාලේදී සුදුසු දේ කරන්න ඕන, ඉස්කෝලෙ යන කාලෙ ලවු කරාම , ලවු කරන්න ඕන වයසට එද්දී ආදරේ එපා වෙලා තියෙයි, හරිදේ හරි වයසට කරේ නැති උනාම තම ඔක්කොම ප්‍රශ්න. එළකිරි එකේම කීදෙනෙක් කෙල්ලව එක්කන් යන්න හෝටල් කාමර ගැන විස්තර අහනවද? ඊට පස්සේ ටික කාලෙකින් ඇවිත් කර කියාගන්න දෙයක් නැතුව මෙතන මැරෙන්න හදනවා කෙල්ල වමනේ දානවා, බද රිදෙනවා කියනවා කිව්වා කියල. ආසාවල් ඇති වෙනවා තමයි කොල්ලෝ උනාම..එකට තමයි මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් දීල තියෙන්නෙ. හිතට වහල් වෙලා වැඩ කරාම ප්‍රශ්න වැඩියි.

    ඔන්න මම කිව්වේ යාලු වෙන්න කලින් යාලු වෙන්න ආදරේ කරන්න සුදුසු වයස ගැන පොඩි අදහසක්
     
    Last edited:

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ

    sahathika aththa machn :yes::yes::yes::yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    තවත් love ත්රෙඅඩ් එකක්..
    මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට මේක වෙන ත්රෙඅඩ් එකක් හොයා ගන්නත් නැති වෙයි වගේ.
    :lol::lol:

    hehe sirawatama bn,kohmada issara thibbe meka :confused:
     
    :yes::yes::yes::yes:
     
    තරහ ගන්න එපා සහෝ..මම මේක දැම්මේ එළකිරි එකේ ත්‍රෙඩ් ගොඩක් ඇති වෙන්න හිතුව නැති කරන්න හිතාගෙන..දුක් සීන් අඩුකරන හිතාගෙන..අනිත් එක මේ එළකිරි එකේ කාලෙන් කලෙනට එක එක ටොපික් හිට් වෙනවා සහමර කාලෙට හැකින්,සමහර කලටේ කොටි ,ආදරේ. ඔයා වගේ එක එක කලේට හිට් වෙන ටොපික් තියනවා.බොරු නම් මේකේ පරණ ත්‍රෙඩ් බලන්නකෝ.:yes::yes:
     
    Last edited: