කොහොමද කෙල්ලෙක් එක්ක යහළු වෙන්නේ....

Dummy TO Professional 

මම එළකිරි එකේ Threads ගොඩක් දැක්ක.ඒවගේ ගොඩක් තිබ්බේ ආදරය අසාර්ථක උන ඒවා සහ ඒවගෙන් කොල්ලෝ සහ කෙල්ලෝ විඳින දුක ගැන..ඉතින් මට හිතුනා මේකට පොඩි විසදුමක් විදියට අපේ දැනුම බෙදා ගන්න...කෙල්ලෙක් එක්ක යහළු වෙද්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි මුලින් දැකල අපේ හිතට ඇල්ලුවා නම් ලස්සන හුරු බුහුටි කෙල්ලෙක් නම් අපි පස්සෙන් ගිහින් කොහොම හරි සෙට් කරගන්නවා.කෙල්ල කොයි වගේද කෙල්ලගේ ගති ගුණ කොහොමද දන්නෙත් නැහැ ලස්සනට රැවැටිලා යහළු වෙනවා.පස්සේ ටික කාලයක් එකට දෙන්න ඉද්දි දෙන්නගෙම අඩු පාඩුකම් නිසා කොල්ලට කෙල්ලව හෝ කෙල්ලට කොල්ලව හෝ එපා වෙලා වෙන කෙනෙක් ගාවට යනවා.මිට අමතරව ෆන් එකට කරන ආදරය හිටන් තියනවා.
ඉතින් මම හිතුව යහළුවෝ පොඩ්ඩක් දැනුවත් කරන්න.අපිට ගැහැණු ළමයෙක් ව හිතට අල්ලපු පමනින් අයගේ පස්සෙන් ගිහින් ආදරේ කරන්න එපා.මම නම් කියන්නේ එකටම යහළු වෙලා ටික කාලයක් ආශ්රය කරන්න යහළුවෝ වගේ.එතොකොට එම ගැහැණු ළමයාගේ ගති ගුණ සහ වෙනත් පව්ල් පසුබිම් සහ තමන්ට ගැලපෙනවද කියලා ටික කාලයක් ගියාම ත්රෙනවා.ඒ අතර තුර එම ගැහැණු ළමය ගැලපෙන්නේ නැති නම් යහළුවෝ වගේ ඉන්න පුළුවන් කිසිම හිත් රිදීමක් නැහැ.යහළුවෙක් වගේ ආශ්රය කරන කාලය තුල එම කෙල්ලට ඕන සල්ලි තියන කොල්ලෙක්ද.ලස්සන කොල්ලෙක්ද දකින දකින කොල්ලෝ පස්සේ යන කෙල්ලෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා..
හැබෙයි ලෝක තියන අමාරුම වැඩේ තමයි ගැහැනියක් තේරුම් ගැනීම.මේක මගේ අදහස.මිට වඩා සාර්ථක ක්රම වේද තියනවා. එළකිරි එකේ සාර්ථක පව්ල් ජිවිත ගත කරන සහ සාර්ථක විදියට ආදරය කරන අයගේ උපදෙස් මෙතන දාන්න..මේකෙන් ගොඩක් අයට ජිවිතයට දුකක් එකතු වෙන්නේ නැතිව ආදරය කරන්න හරි කෙනාව තොර ගන්න නිවැරදි උපදෙස් ලැබෙනවා නම් එක තාම මගේ මේ ත්රෙඩ් එක දන එකේ මගේ එකම බලාපොරොතුව.

ඒ අයත් එකතු කරගෙන වැඩේ කරගෙන යන්න යාළුවා හොද අරමුණක් නෙ 