


ඉදිරියේ රාළ;21310088 said:පට්ට
සුපිරි !
නමුත් මේ දෙකේම අර වගේ පට්ට dramatic ending එකක් නෑනෙ බන් - අන්න ඒක දැකලයි රාළ හොල්මන් වුණේ![]()
උබට ඉෆෙක්ට්ස් ද ඕන ?

මේක බලලා එහෙනම් උබට පිස්සු හැදෙයි.
මුල ඉදන් සවුන්ඩ්ස් එක්ක ඉවර වෙනකම් බලපන් මගදි නවත්තන්නේ නැතුව.
