කොහොමද ගැයුම ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදිරියේ රාළ;21310088 said:
    පට්ට :cool:



    සුපිරි ! :)

    නමුත් මේ දෙකේම අර වගේ පට්ට dramatic ending එකක් නෑනෙ බන් - අන්න ඒක දැකලයි රාළ හොල්මන් වුණේ :D

    උබට ඉෆෙක්ට්ස් ද ඕන ?
    මේක බලලා එහෙනම් උබට පිස්සු හැදෙයි.
    මුල ඉදන් සවුන්ඩ්ස් එක්ක ඉවර වෙනකම් බලපන් මගදි නවත්තන්නේ නැතුව.


     
    උබට ඉෆෙක්ට්ස් ද ඕන ?
    නෑ බන් - මෙන්න මේ වගේ හොල්මන් වෙන ending තියෙන ගින්දර performance.

    අහල ඉවර වුණාම - ෆිල්ම් හෝල් එකක පට්ට ෆිල්ම් එකක් බලලා ඉවර වුණාම තියෙනවා වගේ ආතල් එකක් එනවා :D
    මේක බලලා එහෙනම් උබට පිස්සු හැදෙයි.
    මුල ඉදන් සවුන්ඩ්ස් එක්ක ඉවර වෙනකම් බලපන් මගදි නවත්තන්නේ නැතුව.
    මේකත් ගති. :)
     
    Last edited: