ඉතින් එහෙම නොකර ඉන්නේ ආරක්ෂක අංශ බන් .
ජනාදිපති යි , අගමැතියි මොනවා කරන්න ද ආරක්ෂක අංශ වල උන්ට තේරෙන්නේ නැත්නම් .
උන් දෙන උපදෙස් තමයි අරුන්ට යන්නේ . හොරු අල්ලන් ,ප්රික්ෂස්න කරන්න විදිය පොලිසියට කියලා දෙන්න බෑ ජනාදිපති පත් වෙලා ඉන්න එකට .
උන් ගිය පාර ඕන විදියට ක්‍රියාත්මක උනේ නෑ .
නිකන්ම ප්‍රභූ කියන උන් ටික බේරගන්න විතරක් වැඩ කරේ .
අද මේ විදෙස් බුද්ධි අංශ වල දේවලුත් නිව්ස් වල යනවා කලින්ම . එදා එහෙම උනේ නෑ .
ආරක්ෂක අංශ වලට අදාළ විදියට වැඩ කරන්න පුලුවන් උනාද පොනිල්ගෙ, රාජපක්ස්ලගෙ කාලෙ?
පාස්කු ගැනත් පරීක්ෂණ කරපු ශානි, රවී වගේ ලොක්කොන්ටත් බධා කරලා, මාරු කරලා, සේවය අත්හිටවලා ඔය වගේ දාහක් දේවල් කරේ දේශපෙලකයොන්ට ඕන නිසා. පාස්කු බෝම්බ ගැස්සෙව්වෙත් දේශපාලන උවමනා වලට. ඒක වලක්වන්න බැරි උනේ හිටපු දේශපාලකයන්ගෙ නොහැකියාවට. ෆේල් කමට. අන්තිමට ඒක ගැන පරීක්ෂණ කරන එක නැවැත්තුවෙත් දේශපාලන උවමනාවට.
රටේ සිස්ටම් එක අවුල් නං ආරක්ෂක අංශ වලට තියා, ඉස්කෝලෙ ටීච කෙනෙක්ට උගන්නන එකවත් හරියට කරන්න බෑ. ඕක හොඳට කියනවා රවී සෙනෙවිරත්න කරපු ඉන්ටවිව් එකක. අන්න ඒක බලපන්. ඒකම තමයි මමත් කියන්නෙ.
හිටපු පොන්නයන්ගෙ බැරිකමට ආරක්ෂක අංශ වලට වැරදි කියන්න එපා.
