අනේ නිකන් පලයන් බං යන්න. 21 ගහනවා කියලා කී වතාවක් කියලත් උබලගේ ගෑස් කාරයෝ ක්‍රියාමාර්ගයක් ගත්තද? මිනිස්සු 300කට ආසන්න ගානක් මැරෙනකම් බලන් හිටිය බැල්ලිගේ පුතාලා.ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා

මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා
අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.

2004 දි නැතුව 2024 දි මුලින්ම සුනාමියක් ආවත් කලින් වගේම මිනිස්සු මැරෙනවා බන්..නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා
අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.
2004 දි නැතුව 2024 දි මුලින්ම සුනාමියක් ආවත් කලින් වගේම මිනිස්සු මැරෙනවා බන්..
කලින් ඇවිත් ලොකු විනාසයක් වෙලා තියන නිසා ආයිත් එද්දි මිනිස්සු කරන්න ඕන දේ දන්නවා , පරිස්සම් වැඩි…
Ow Dan enawa bana kiyagenaහැබැයි USA එම්බසි එකෙන් Tweet එක ගැහුවට පස්සේ තාම local intelligence service ඇහැරුනේ
නැත්නම් බෝම්බ කාරයො තාමත් නිදැල්ලේ
ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
Kiwwanam tourists la එන්නෙ නෑ. තොගෙ බඩ ගෝස්තරෙ පුරො ගන්න අනික් උන්ගෙ මිනී උඩින් යන්නද හදන්නෙ?ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
අනේ නිකන් පලයන් බං යන්න. 21 ගහනවා කියලා කී වතාවක් කියලත් උබලගේ ගෑස් කාරයෝ ක්‍රියාමාර්ගයක් ගත්තද? මිනිස්සු 300කට ආසන්න ගානක් මැරෙනකම් බලන් හිටිය බැල්ලිගේ පුතාලා.

ඒ උනාට උබේ පොස්ට් එකේ එහෙම දෙයක් නෙවෙයි කියන්නේ .ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.
Ow bn Aththa! YT higanno set ekai, Channel karayo tikatai Hot news tika deeganna bari unane. Nikanma hari dunna nam Bayyo Adonawa gahanne me type eken newe. Pasku Bomb eka blast wenna kalinuth India walin kiyala thibbane, Kalin Nayakayo Satha pahakata ganan gatte nathi nisane eh minissu marila giye.මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
ඕන ගූ වලක නාල ආවම මේ වගේ හුනු ගාන සැට් එකක් ඉන්නවාමේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
ඒ උනාට උබේ පොස්ට් එකේ එහෙම දෙයක් නෙවෙයි කියන්නේ .
ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.
ප්‍රසිද්ධ තැන්වල බෝම්බ ගහන එක, කපන කොටන එක එහෙම එකක් නෙවෙයි 2019 දි.
ෆේල් වෙච්ච පොන්නයන්ට බැරි එකයි, එහෙම ෆේල් නැති දෙයක් පුලුවන් එවුන්ට දුන්නම පුලුවන් එකයි අතර වෙනස තමයි ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්ධියෙදි නං උනේ.
2019දී ලපය හිටියනම් මේ වගේ හැසිරෙයි වගේ .
එහෙම වෙන්නේ නෑ . ආරක්ෂක අංශ හැසිරෙන විදිය ත් අද වෙනස් කලින් කාල තියන නිසා
අනික මේ ප්‍රහාරේ ගැන උබට මුලින්ම නිව්ස් එක ආවේ විදෙස් මාධ්‍ය හරහා නෙවෙයි ද ? තානාපති කාර්යාල සම්බන්ද නිවේදන වලින් නෙවෙයි ද ??
එදා එහෙම බුද්ධි තොරතුරක් ගැන නිව්ස් , තානාපති කාර්යාල නිවේදන මුකුත් තිබ්බේ නැත්තේ ඒක කලින් වෙච්ච නැති නිසා මිසක් මේ ජාදිපති / අගමැති පුටු නිසා නෙවෙයි .
දැන් ඉන්න උන් වෙන්න පුලුවන් විනාසේ ප්‍රමානේ ගැන දැනුවත් .
දැන් ආරක්ෂක අංශ ලියුම් පරක්කු කරන්නේ නෑ . ගහන දවසේ උදේ මැසේජ් ආවට එදා වගේ නිකන් ඉන්නේ නෑ .
සිද්දි දෙක දෙකක් බන්
ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.
ප්‍රසිද්ධ තැන්වල බෝම්බ ගහන එක, කපන කොටන එක එහෙම එකක් නෙවෙයි 2019 දි.
ෆේල් වෙච්ච පොන්නයන්ට බැරි එකයි, එහෙම ෆේල් නැති දෙයක් පුලුවන් එවුන්ට දුන්නම පුලුවන් එකයි අතර වෙනස තමයි ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්ධියෙදි නං උනේ.
මේක ගැන කිව්වේ . ...........පෝස්ට් එකේ සිංහලෙන් පැහැදිලිව දාල තියෙද්දි මොකක්ද එහෙම දෙයක් නෑ කියන්නෙ?
මෙන්න ඒක ආපහු
ඒකට උත්තරෙත් අරකෙම දාලා තියෙද්දි ආයෙ කියනවා.
ඔන්න ඒක ආපහු![]()
නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා
අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.
මේක ගැන කිව්වේ . ...........
අනුර එදා හිටියත් ලියුම් යැවෙන්නේ නැති උන් ලියුම් යවන්නේ නෑ .
උදේ නිව්ස් එක ඇවිත් මුකුත් කරන්නේ නැතුව හිටපු කරන්නේ නැ .
අද වෙනස් .
ඉතින් එහෙම නොකර ඉන්නේ ආරක්ෂක අංශ බන් .නෑ ඒක වැරදියි කියල මම කියන්නෙ.
අනුරලා එදා හිටියනං අද කරපු දේම එදත් කරනවා. මොකද තහවුරු කරලා සිය වතාවක් විතර බුද්ධි අංශෙකින් දේවල් කියද්දි ඒකට මුකුත් නොකර ඉන්න පොන්නයො නොවෙන නිසා. ඒක නොසලකා ඉන්න, බෝම්බ ගැහිල්ල අලුත් දෙයක් නෙවෙයි ලංකාවට.
අනිත් අතට එදා හිටපු පොන්නයො අද හිටියනං අදත් බෝම්බ ගහලා තියෙයි.