කොහොමද ජාතික ආරක්ෂාව ?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා
    අනේ නිකන් පලයන් බං යන්න. 21 ගහනවා කියලා කී වතාවක් කියලත් උබලගේ ගෑස් කාරයෝ ක්‍රියාමාර්ගයක් ගත්තද? මිනිස්සු 300කට ආසන්න ගානක් මැරෙනකම් බලන් හිටිය බැල්ලිගේ පුතාලා.
     
    • Like
    Reactions: leeroxxroxx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍

    නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා

    අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා

    අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.

    :yes:
     
    • Like
    Reactions: shenat

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    ඊයෙ එයාපෝට් එකට ගියා, විදේශිකයො පිරිල ආපහු යන්න.

    Hotel reservations cancel වෙනවලු හෝ ගාල. පවු ඉතින් ලංකාවෙ හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න උන්
     
    • Sad
    Reactions: Tz4400

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා

    අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.
    2004 දි නැතුව 2024 දි මුලින්ම සුනාමියක් ආවත් කලින් වගේම මිනිස්සු මැරෙනවා බන්..
    කලින් ඇවිත් ලොකු විනාසයක් වෙලා තියන නිසා ආයිත් එද්දි මිනිස්සු කරන්න ඕන දේ දන්නවා , පරිස්සම් වැඩි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    2004 දි නැතුව 2024 දි මුලින්ම සුනාමියක් ආවත් කලින් වගේම මිනිස්සු මැරෙනවා බන්..

    ඉතින් මං නෑ කිව්වද?

    කලින් ඇවිත් ලොකු විනාසයක් වෙලා තියන නිසා ආයිත් එද්දි මිනිස්සු කරන්න ඕන දේ දන්නවා , පරිස්සම් වැඩි

    ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.

    ප්‍රසිද්ධ තැන්වල බෝම්බ ගහන එක, කපන කොටන එක එහෙම එකක් නෙවෙයි 2019 දි.

    ෆේල් වෙච්ච පොන්නයන්ට බැරි එකයි, එහෙම ෆේල් නැති දෙයක් පුලුවන් එවුන්ට දුන්නම පුලුවන් එකයි අතර වෙනස තමයි ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්ධියෙදි නං උනේ.
     
    Last edited:

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    හැබැයි USA එම්බසි එකෙන් Tweet එක ගැහුවට පස්සේ තාම local intelligence service ඇහැරුනේ 🤣
    නැත්නම් බෝම්බ කාරයො තාමත් නිදැල්ලේ🤣🤣🤣🤣

    ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
    Ow Dan enawa bana kiyagena
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964
    113
    ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
    Kiwwanam tourists la එන්නෙ නෑ. තොගෙ බඩ ගෝස්තරෙ පුරො ගන්න අනික් උන්ගෙ මිනී උඩින් යන්නද හදන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ

    😹😹😹😹😹😹😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    අනේ නිකන් පලයන් බං යන්න. 21 ගහනවා කියලා කී වතාවක් කියලත් උබලගේ ගෑස් කාරයෝ ක්‍රියාමාර්ගයක් ගත්තද? මිනිස්සු 300කට ආසන්න ගානක් මැරෙනකම් බලන් හිටිය බැල්ලිගේ පුතාලා.

    ඉතින් ඒ ගහන උන් ගැන ජනවාරි ඉදන් පරීක්ෂණ කරපු , අප්‍රේල් මුලත් ගහන උන්ගේ නම් එක්ක ආපු බුද්ධි තොරතුරු ඕන තැන් වලට යවන්න පරක්කු උන , ගහන දවසේ උදෙත් අද ගහනව කියලා නිව්ස් එක දැනගෙන මුකුත් කරගන්න බැරි වෙච්ච අයම තමයි බන් මේ ආණ්ඩුවේත් ආරක්ෂාව බාරව ඉන්නේ .

    වෙනස තමයි අද කලින් ලොකු විනාසයක් වෙලා අත්දැකීම් තියනව වෙච්ච වැරදි අඩුපාඩු ගැන .
    ඉතින් ඊලගට් වෙන ඕන ඒ වගේ සිද්දියකදී අවදානය , සුදානම සෑහෙන වැඩි .

    කලින් පාර ගහනව කියලා තානාපති කාර්යාල දැනගෙන හිටියට උන් කිසි ප්‍රසිද්ධ නිවේදනයක් කරේ නෑ .. මොකද උන් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් ස්කෙල් එක ගැන අද වගේ අවබෝදයක් තිබ්බේ නෑ ..
    හැබැයි මේ පාර උන් ප්‍රසිද්ධ නිවේදනයක් කරා . උන්ට ත් කලින් අත්දැකීම් තියනව .
    විදෙස් මාධ්‍ය වල බුද්ධි තොරතුර ගැන අද වගේ ගියේ නෑ 2019දී ... මේක ගැන කොච්චර වෙන රටවල් වල නිව්ස් වල , සයිට් වල දාල තිබ්බද .
    දැන් එහෙම වෙන්නේ කලින් හොද කෑමක් කාල තියන නිසා. :baffled:
     
    • Love
    Reactions: 2osama

    gama22

    Well-known member
  • fail-stamp-28898243.jpg

    වෙන එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.
    ඒ උනාට උබේ පොස්ට් එකේ එහෙම දෙයක් නෙවෙයි කියන්නේ .

    2019දී ලපය හිටියනම් මේ වගේ හැසිරෙයි වගේ .
    එහෙම වෙන්නේ නෑ . ආරක්ෂක අංශ හැසිරෙන විදිය ත් අද වෙනස් කලින් කාල තියන නිසා
    අනික මේ ප්‍රහාරේ ගැන උබට මුලින්ම නිව්ස් එක ආවේ විදෙස් මාධ්‍ය හරහා නෙවෙයි ද ? තානාපති කාර්යාල සම්බන්ද නිවේදන වලින් නෙවෙයි ද ??

    එදා එහෙම බුද්ධි තොරතුරක් ගැන නිව්ස් , තානාපති කාර්යාල නිවේදන මුකුත් තිබ්බේ නැත්තේ ඒක කලින් වෙච්ච නැති නිසා මිසක් මේ ජාදිපති / අගමැති පුටු නිසා නෙවෙයි .
    දැන් ඉන්න උන් වෙන්න පුලුවන් විනාසේ ප්‍රමානේ ගැන දැනුවත් .

    දැන් ආරක්ෂක අංශ ලියුම් පරක්කු කරන්නේ නෑ . ගහන දවසේ උදේ මැසේජ් ආවට එදා වගේ නිකන් ඉන්නේ නෑ .
    සිද්දි දෙක දෙකක් බන්
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    Ow bn Aththa! YT higanno set ekai, Channel karayo tikatai Hot news tika deeganna bari unane. Nikanma hari dunna nam Bayyo Adonawa gahanne me type eken newe. Pasku Bomb eka blast wenna kalinuth India walin kiyala thibbane, Kalin Nayakayo Satha pahakata ganan gatte nathi nisane eh minissu marila giye.

    Bayyonta mathaka na me ratata kela una widiya, Kari bayyo thama Maynagei Ponilagei Puka ibinawa :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    ඕන ගූ වලක නාල ආවම මේ වගේ හුනු ගාන සැට් එකක් ඉන්නවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට උබේ පොස්ට් එකේ එහෙම දෙයක් නෙවෙයි කියන්නේ .

    පෝස්ට් එකේ සිංහලෙන් පැහැදිලිව දාල තියෙද්දි මොකක්ද එහෙම දෙයක් නෑ කියන්නෙ?

    මෙන්න ඒක ආපහු 👇🏻

    ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.

    ප්‍රසිද්ධ තැන්වල බෝම්බ ගහන එක, කපන කොටන එක එහෙම එකක් නෙවෙයි 2019 දි.

    ෆේල් වෙච්ච පොන්නයන්ට බැරි එකයි, එහෙම ෆේල් නැති දෙයක් පුලුවන් එවුන්ට දුන්නම පුලුවන් එකයි අතර වෙනස තමයි ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්ධියෙදි නං උනේ.

    2019දී ලපය හිටියනම් මේ වගේ හැසිරෙයි වගේ .
    එහෙම වෙන්නේ නෑ . ආරක්ෂක අංශ හැසිරෙන විදිය ත් අද වෙනස් කලින් කාල තියන නිසා
    අනික මේ ප්‍රහාරේ ගැන උබට මුලින්ම නිව්ස් එක ආවේ විදෙස් මාධ්‍ය හරහා නෙවෙයි ද ? තානාපති කාර්යාල සම්බන්ද නිවේදන වලින් නෙවෙයි ද ??

    එදා එහෙම බුද්ධි තොරතුරක් ගැන නිව්ස් , තානාපති කාර්යාල නිවේදන මුකුත් තිබ්බේ නැත්තේ ඒක කලින් වෙච්ච නැති නිසා මිසක් මේ ජාදිපති / අගමැති පුටු නිසා නෙවෙයි .
    දැන් ඉන්න උන් වෙන්න පුලුවන් විනාසේ ප්‍රමානේ ගැන දැනුවත් .

    දැන් ආරක්ෂක අංශ ලියුම් පරක්කු කරන්නේ නෑ . ගහන දවසේ උදේ මැසේජ් ආවට එදා වගේ නිකන් ඉන්නේ නෑ .
    සිද්දි දෙක දෙකක් බන්

    ඒකට උත්තරෙත් අරකෙම දාලා තියෙද්දි ආයෙ කියනවා.

    ඔන්න ඒක ආපහු 👇🏻

    ඔව් එහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නෙ කලින් දන්න කාලෙක වෙලා නැති අලුත් දේකට.

    ප්‍රසිද්ධ තැන්වල බෝම්බ ගහන එක, කපන කොටන එක එහෙම එකක් නෙවෙයි 2019 දි.

    ෆේල් වෙච්ච පොන්නයන්ට බැරි එකයි, එහෙම ෆේල් නැති දෙයක් පුලුවන් එවුන්ට දුන්නම පුලුවන් එකයි අතර වෙනස තමයි ත්‍රෙඩ් එකේ දාලා තියෙන සිද්ධියෙදි නං උනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    පෝස්ට් එකේ සිංහලෙන් පැහැදිලිව දාල තියෙද්දි මොකක්ද එහෙම දෙයක් නෑ කියන්නෙ?

    මෙන්න ඒක ආපහු 👇🏻

    ඒකට උත්තරෙත් අරකෙම දාලා තියෙද්දි ආයෙ කියනවා.

    ඔන්න ඒක ආපහු 👇🏻
    මේක ගැන කිව්වේ . ...........
    අනුර එදා හිටියත් ලියුම් යැවෙන්නේ නැති උන් ලියුම් යවන්නේ නෑ .
    උදේ නිව්ස් එක ඇවිත් මුකුත් කරන්නේ නැතුව හිටපු කරන්නේ නැ .

    අද වෙනස් .

    නිකමට හිතපන් 2019 වගේ පොන්න නාකියො ජනාධිපතිලා, අගමැතිල වෙලා හිටියනං තත්වෙ. එහෙනං මේ වෙනකොටම ෂොට් එක හම්බවෙලා

    අනිත් අතට 2019 ත් අද වගේ අනුරයි NPP එකයි බලේ හිටියනං බෝම්බ ගහල 300ක් මැරෙන්නෙත් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මේක ගැන කිව්වේ . ...........
    අනුර එදා හිටියත් ලියුම් යැවෙන්නේ නැති උන් ලියුම් යවන්නේ නෑ .
    උදේ නිව්ස් එක ඇවිත් මුකුත් කරන්නේ නැතුව හිටපු කරන්නේ නැ .

    අද වෙනස් .

    නෑ ඒක වැරදියි කියල මම කියන්නෙ.

    අනුරලා එදා හිටියනං අද කරපු දේම එදත් කරනවා. මොකද තහවුරු කරලා සිය වතාවක් විතර බුද්ධි අංශෙකින් දේවල් කියද්දි ඒකට මුකුත් නොකර ඉන්න පොන්නයො නොවෙන නිසා. ඒක නොසලකා ඉන්න, බෝම්බ ගැහිල්ල අලුත් දෙයක් නෙවෙයි ලංකාවට.

    අනිත් අතට එදා හිටපු පොන්නයො අද හිටියනං අදත් බෝම්බ ගහලා තියෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    නෑ ඒක වැරදියි කියල මම කියන්නෙ.

    අනුරලා එදා හිටියනං අද කරපු දේම එදත් කරනවා. මොකද තහවුරු කරලා සිය වතාවක් විතර බුද්ධි අංශෙකින් දේවල් කියද්දි ඒකට මුකුත් නොකර ඉන්න පොන්නයො නොවෙන නිසා. ඒක නොසලකා ඉන්න, බෝම්බ ගැහිල්ල අලුත් දෙයක් නෙවෙයි ලංකාවට.

    අනිත් අතට එදා හිටපු පොන්නයො අද හිටියනං අදත් බෝම්බ ගහලා තියෙයි.
    ඉතින් එහෙම නොකර ඉන්නේ ආරක්ෂක අංශ බන් .
    ජනාදිපති යි , අගමැතියි මොනවා කරන්න ද ආරක්ෂක අංශ වල උන්ට තේරෙන්නේ නැත්නම් .
    උන් දෙන උපදෙස් තමයි අරුන්ට යන්නේ . හොරු අල්ලන් ,ප්රික්ෂස්න කරන්න විදිය පොලිසියට කියලා දෙන්න බෑ ජනාදිපති පත් වෙලා ඉන්න එකට .
    උන් ගිය පාර ඕන විදියට ක්‍රියාත්මක උනේ නෑ .
    නිකන්ම ප්‍රභූ කියන උන් ටික බේරගන්න විතරක් වැඩ කරේ .
    අද මේ විදෙස් බුද්ධි අංශ වල දේවලුත් නිව්ස් වල යනවා කලින්ම . එදා එහෙම උනේ නෑ .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉස්සර නම් බුද්ධි අංශ වැඩ කරේ අතිශය රහසිගතව. . මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මිනිසුන්ව දැනූවත් කරේ නෑ කියන මත වැඩේ ආවේ ඉස්සෙල්ලා ඔය වෙච්ච සිදුවීම වළක්වා ගත්තේ නෑ නිසා..

    දැන් ෆේස්බුක් එකට දුන්නම හෝ ගාලා ශේයර් කරනවා..

    නැත්තම් මිනිස්සු දන්නේවත් නැති කොච්චර මෙහෙයුම් කරලා ඇද්ද ඉස්සර.. ඒවා සාමාන්‍ය සමාජෙ දන්නේවත් නැතුව ඇති...