කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නේ.. පරණ යාලුවො,තරහකාරයො එහෙම තාම ඉන්නවද ?
උබලට කොහොමද බං ? ජීවිතේ කොහොමද ?
ජීවිතේ ආපස්සට හැරිල බලනකොට මං වෙනස් වෙලා තියෙන විදිහ ගැන කල්පනා කරන ගමං..
එතකොට තේරිච්ච දෙයක් තමයි, කොරෝනා කාලෙ, ඒ කොරන්ටයින් වෙලා හිටපු කාලේ අපේ ජීව්ත සෑහෙන වෙනස් වුනා නේද බං ?
මට හිතෙන විදිහට කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ, හැබැයි ඒ පැනඩෙමික් එකෙන් අපේ මෙන්ටල් හෙල්ත් එකට සහ හිතන පතන විදිහට සෑහෙන බලපෑමක් වුනා කියල හිතෙනව බං.
කිරියත් අලුත් වුනාට පස්සේ සෑහෙන වෙනස් වුනා කියල හිතෙනව..
------ Post added on Mar 9, 2023 at 4:49 AM