කොහොමද ජීවිතේ ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    GM 🌞
    nagitapan
    Kohomada ban... 🤗
    ඉස්සර මට උබව ටොප්කොල්ලා බුරුස්වෙන්ව පෙන්න බැහැ , මොන අපතයෝද කියලා හිතුවේ . පොස්ට් බලන්නෙත් නැහැ බුරුස් දාන තද හෑලි .

    දැන් අපි නාකි වෙලා , හැමදේම වෙනස් වෙලා .:yes::yes:
    ඔව් ඔව් මටත් හිටිය එහෙම වුන්.. දැන් නං උන්නත් එකයි මලත් එකයි වගේ .. දැන් නං වුන් දැක්කම ආයෙ කතා කරන්න ආසයි.. මිනිස්සු වෙනස් වෙනවනේ 😁

    ජිවිතේ සුපිරි, පට්ට සැපේ ඉන්නේ සිරාවටම හැමදාම වගේ දැන් වෙනකන්ම, දුක් කම් කටොලු සුනාමි කොරෝනා වගේ හැම දේටම මුනදිල, හැම ජාතියේම සමාජයේ විවිද මිනිස්සු එක්ක හොදින් බොක්කෙන් අසාරේ කරලා මම නම් මගේ ජිවිතේ උපරිම වින්ද කියන්න පුළුවන් දැනට. මගේ ජිවිතේ දැනට හමු වෙලා තියන මගේ දෙමව්පියන් සහෝදරයන් නැදායින් යාළුවන් ඇතුළු සැම මනුසයෙක්ම මට ඉතාමත්ම හොදින් සලකල තියනව මේ එළකිරි එකේ උඹල ඔක්කොම එක්ක. මවු පියන් නැ දායින් යාළුවන්ට පුළුවන් විදියට හොදට සලකල තියෙන්නේ. ඒ වගේමයි මමත්. දැන් නම් අම්මප හිගා කෑවත් හිතට දුකක් නැ.. මම නම් ජිවිතේ හොදටම වින්ද කියන්න පුළුවන් මේ වයසට

    මම උඹල හැම දෙනාටමත් මම වගේ සතුටින් ජිවිතේ ගත කරන්න කියල මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං.
    සුපිරී.. එහෙම තමයි ඉන්න ඕන.. මමත් පුලුවන් හැම වෙලේම ට්‍රයි කරනව එහෙම ඉන්න..

    hugakalekin mchn...
    innawa ban
    අඩේ ඔව් බංං ❤️
    මොකෝ වෙන්නේ 😁❤️
    ado.. kalekin ubawa dekke. :D

    aniwa machan.. :love::yes:
    ------ Post added on Mar 9, 2023 at 6:36 AM

    ado.. kalekin ubawa dekke. :D
    ------ Post added on Mar 9, 2023 at 6:37 AM
    😁😁😁
    Nice to see old mates
    අඩෝ ... ❤️
    ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතේට ආශීර්වාදයක් කරගෙන ඉස්සරහට යමු
    අනිව ❤️
    දැන් අපි තමයි මේක රන් කරන්නෙ

    නිකන් ඇවිල්ල බලල ගියාට කමක් නෑ, සද්ද තියාගන්න එපා අන්කල්

    Eww, nakiyek 😕
    ------ Post added on Mar 9, 2023 at 8:59 AM
    😓😓
    එකෙන්ම බොසා... දැන් මලත් දුක නෑ...
    දෙයක් දුන්නා ඇරෙන්න ඉතුරු කරපු දෙයක් නෑ තමයි...
    ❤️❤️
    අඩෝ රොබා
    කාලෙකින් ❤️😁
    සෑහෙන කාලෙකින් දැක්කේ
    ඔව් නේ 😁❤️
    අපි නාකි වෙලා
    😓😓😓 වැඩි වයසක් නෑ බං.. ඒ වුනාට වගකීම් වැඩි වෙලා ජීවිතේ... ඉස්සර හිටියෙ කුරුල්ල වගේ.. හේ හේ 😁
    පොන්ස් දැන් සෙම ගතිය වැඩි.
    සෙම හොඳටම වැඩී 😓

    jeewithe kela wela thiyenne. den tika tika apahu fix karagena yanawa. athaarinne nehe
    අනිව ගොඩ එන්න පුලුවන් බං.. උවමනාව තමයි ඕන ❤️❤️
    ------ Post added on Mar 9, 2023 at 7:20 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ජිවිතේ සුපිරි, පට්ට සැපේ ඉන්නේ සිරාවටම හැමදාම වගේ දැන් වෙනකන්ම, දුක් කම් කටොලු සුනාමි කොරෝනා වගේ හැම දේටම මුනදිල, හැම ජාතියේම සමාජයේ විවිද මිනිස්සු එක්ක හොදින් බොක්කෙන් අසාරේ කරලා මම නම් මගේ ජිවිතේ උපරිම වින්ද කියන්න පුළුවන් දැනට. මගේ ජිවිතේ දැනට හමු වෙලා තියන මගේ දෙමව්පියන් සහෝදරයන් නැදායින් යාළුවන් ඇතුළු සැම මනුසයෙක්ම මට ඉතාමත්ම හොදින් සලකල තියනව මේ එළකිරි එකේ උඹල ඔක්කොම එක්ක. මවු පියන් නැ දායින් යාළුවන්ට පුළුවන් විදියට හොදට සලකල තියෙන්නේ. ඒ වගේමයි මමත්. දැන් නම් අම්මප හිගා කෑවත් හිතට දුකක් නැ.. මම නම් ජිවිතේ හොදටම වින්ද කියන්න පුළුවන් මේ වයසට

    මම උඹල හැම දෙනාටමත් මම වගේ සතුටින් ජිවිතේ ගත කරන්න කියල මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං.
    Have kids?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කාලය ගෙවිලා යයි මරුව ලගා වෙයි :(